පූර්ණ බලතල සහිත 13 දෙනවට

පූර්ණ බලතල සහිතව 13 දෙනවට

  • මම කැමතියි

    Votes: 4 16.7%
  • මම කැමති නෑ

    Votes: 13 54.2%
  • දුන්නත් එකයි නැතත් එකයි මට අදාළ නෑ

    Votes: 7 29.2%

  • Total voters
    24

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Ane oya uttawal dunnath colombo wala wada karana unta thamayi okunge barath adinna wenne. (danata wada okunge horakam 10X weyi ).
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මයින්ද මාත්‍යා ජිවතුන් අතර ඉදියා නම්.. මෙහෙම වෙන්නේ නෑ අපේ හාන්දුර්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ubalage kemeththa mokatada yako.
    serama wenne demalunta ona widiyata. ekata thamai baiyo beira wawe nala, puka dila ranilwa janapathi kare
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    මම නං කියන්නේ උතුරේ දේශපාලුවෝ ලෝකටෙ පේන්න 13 ඉල්ලුවට, ඇත්තටම එක දෙනවට උන් කැමති නෑ. 13 නොදී ඉන්නකං 13 විකුණ විකුණ උන්ට උතුරේ දෙමළ චන්ද ටික ඩැහැගෙන මැරෙනකල් පාර්ලිමන්ට් ඇවිත් සැප ගන්න පුලුවන්.