පූර්ණ රාජ්‍ය ගෞරව ජැකාට

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සාමාන්‍යයෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවමංගල්‍ය කඩයුතු කරන්නේ මොන වගේ අයගෙද..මොකක්ද තියන මිම්ම..ජැකා වැඩ්ඩෙක් මට නම් ලොකු විවේචනයක් පොර ගැන තියෙන්නේ සහ මම ආස කරන චරිතයක් නොවුනත් පොර වැඩ්ඩෙක්..එහෙම මිනිස්සු හරි අඩුයි..ඇයි ජැකාට රාජ්‍ය ගෞරව නැත්තේ. Mp කෙනෙක්ට ලැබෙනවද? කැබිනට් මිනිස්ටර් කෙනෙක්ට ලැබෙනවද? නවලෝක මුදලාලිට ලැබුනා නේ..මයින්ද මහත්තයට ලැබෙයි නේ ලගදිම..මෛත්‍රීට රනිල්ට ලැබෙයි නේ...එහෙම බැලුවොත් මිනිස්සු අකමැති කීදෙනෙක්ට ලැබෙයි ද? මිනිස්සුන්ට වටිනවා කියන කී දෙනෙකුට නොලැබෙයි ද? සංගා මහේල වගේ අයට දෙන එකක් නැහැ නේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    අනුරට නම් රතු තරුව ඉන්නවා නේ🤣
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Brandy2020

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සාමාන්‍යයෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවමංගල්‍ය කඩයුතු කරන්නේ මොන වගේ අයගෙද..මොකක්ද තියන මිම්ම..ජැකා වැඩ්ඩෙක් මට නම් ලොකු විවේචනයක් පොර ගැන තියෙන්නේ සහ මම ආස කරන චරිතයක් නොවුනත් පොර වැඩ්ඩෙක්..එහෙම මිනිස්සු හරි අඩුයි..ඇයි ජැකාට රාජ්‍ය ගෞරව නැත්තේ. Mp කෙනෙක්ට ලැබෙනවද? කැබිනට් මිනිස්ටර් කෙනෙක්ට ලැබෙනවද? නවලෝක මුදලාලිට ලැබුනා නේ..මයින්ද මහත්තයට ලැබෙයි නේ ලගදිම..මෛත්‍රීට රනිල්ට ලැබෙයි නේ...එහෙම බැලුවොත් මිනිස්සු අකමැති කීදෙනෙක්ට ලැබෙයි ද? මිනිස්සුන්ට වටිනවා කියන කී දෙනෙකුට නොලැබෙයි ද? සංගා මහේල වගේ අයට දෙන එකක් නැහැ නේ..

    ehenam yako apitat rajya gaurawa denna wenawane
     
    • Like
    Reactions: zid2021

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මැදමුලනෙ කැරි මයින හිටියනං රාජ්‍ය ගෞරව දීල එම්බාම් එකේ ඉදන් මලගෙදර තේ එකට පවා ආන්ඩුවෙන් සල්ලි ගන්න තිබ්බ
     
    • Haha
    Reactions: thriloka

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නවලෝක මුදලාලිට ලැබුනා නේ..මයින්ද මහත්තයට ලැබෙයි නේ ලගදිම..
    අංක එක රාජ්‍ය ගව්රව දෙනවා කියන එක අයින් වෙන්න ඕන දෙයක් 100% .

    MP ,අගමැති ,ජනාදිපති කියන්නේ මහජන නියෝජිතයෝ රාජ්‍ය ගව්රව දෙනවා කියන එක තීනවා නම් උන්ට ඒක දෙන්න වෙනවා.

    නවලෝක මුදලාලිට ? මේක ඇත්ත නම් මේ පුද්ගලයා MP කෙනෙක් වගේ වෙලා ඉඳලා නැත් නම් රාජ්‍ය ගව්රව දෙනවා කියන එක වැරදි .

    අනිත් එක කලාකරුවෝ කියන්නේ අනිත් රස්සා වගේම රස්සා , ඒවා කරලා ප්‍රසිද්ධ උන පලියට උන්ට රටේ සල්ලි දෙන්න බැහැ විශේෂ රාජ්‍ය සැලකිලි දෙන්න බැහැ .

    රජයේ සල්ලි සතයක් කලාව කියන field එකට වෙන් කරන එක වැරදි වැඩක් , රජයට අයිති කලාවට අදාල සංස්ථා තින්න පුළුවන් ඒවත් පාඩු ලබනවා නම් විකුනන්න ඕන .

    කලාව කියන්නේ 100% පෞද්ගලික දෙයක් අපි බදු ගෙවන්නේ එක එක අයගේ පෞද්ගලික රසාස්වාද වලට වියදම් කරන්න නෙමේ

    "අමරදේව ගේ අවසන් කටයුතු “රාජ්‍ය ගෞරව” සහිතව සිදු කිරීමට පියවර ගත්තේය." මේක 100% වැරදි වැඩක් මගේ අදහස
     
    • Like
    Reactions: Hapuwa and ElaBaba

    කේමදාස මාස්ටර්..HR jothipalatath dunna neda
     
    • Like
    Reactions: Yudewwa