සාමාන්‍යයෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවමංගල්‍ය කඩයුතු කරන්නේ මොන වගේ අයගෙද..මොකක්ද තියන මිම්ම..ජැකා වැඩ්ඩෙක් මට නම් ලොකු විවේචනයක් පොර ගැන තියෙන්නේ සහ මම ආස කරන චරිතයක් නොවුනත් පොර වැඩ්ඩෙක්..එහෙම මිනිස්සු හරි අඩුයි..ඇයි ජැකාට රාජ්‍ය ගෞරව නැත්තේ. Mp කෙනෙක්ට ලැබෙනවද? කැබිනට් මිනිස්ටර් කෙනෙක්ට ලැබෙනවද? නවලෝක මුදලාලිට ලැබුනා නේ..මයින්ද මහත්තයට ලැබෙයි නේ ලගදිම..මෛත්‍රීට රනිල්ට ලැබෙයි නේ...එහෙම බැලුවොත් මිනිස්සු අකමැති කීදෙනෙක්ට ලැබෙයි ද? මිනිස්සුන්ට වටිනවා කියන කී දෙනෙකුට නොලැබෙයි ද? සංගා මහේල වගේ අයට දෙන එකක් නැහැ නේ..