ko ko kohe da ?
දවසට 1300 ගානේ මැරෙන රටේ ඉඳන් අනික් උන්ට බණ කෙලිනවා. මොන ජීවිතද බං![]()
දවසට 1300 ගානේ මැරෙන රටේ ඉඳන් අනික් උන්ට බණ කෙලිනවා. මොන ජීවිතද බං![]()
දවසට 1300 ගානේ මැරෙන රටේ ඉඳන් අනික් උන්ට බණ කෙලිනවා. මොන ජීවිතද බං![]()
ඒක තමයි මම කීවේ.ලංකාවේ දවසකට දාහක්වත් මැරෙනකම් ලොක් ඩවුන් එකක් ඕන නෑ.ලංකාවේ මහ ලොකුවට අසාධ්‍යය ලෙඩ්ඩු නෑ.දවසකට 3-4ක් කියන්නේ ගනන් ගන්න ඕන නැ.එංගලන්තේ මැරෙන්න හේතුව මෙහේ දේශගුනය .ෆ්ලූ එකක් මෙහේ යන්නේ වින්ටර් කාලයට විතරයි.සමර් කාලය තුල දකින්න නැත.දවසට 1300 ගානේ මැරෙන රටේ ඉඳන් අනික් උන්ට බණ කෙලිනවා. මොන ජීවිතද බං![]()
ඒක තමයි මම කීවේ.ලංකාවේ දවසකට දාහක්වත් මැරෙනකම් ලොක් ඩවුන් එකක් ඕන නෑ.ලංකාවේ මහ ලොකුවට අසාධ්‍යය ලෙඩ්ඩු නෑ.දවසකට 3-4ක් කියන්නේ ගනන් ගන්න ඕන නැ.එංගලන්තේ මැරෙන්න හේතුව මෙහේ දේශගුනය .ෆ්ලූ එකක් මෙහේ යන්නේ වින්ටර් කාලයට විතරයි.සමර් කාලය තුල දකින්න නැත.
උඩින් තියෙන්නෙ කරන්න ඕනා දේදෑන් ලොක් ඩවුන් කරලා තේරුමක් නෑ. ඒත් තද සීමා පනවන්න වෙනවා. පුලුවන් හෑමෝම ගෙවල් ඉදන් වෑඩ කරන්න ඕනේ. ඔය ලයිසන් අලුත් කරන ඒවා වගේ වෑඩ කල් දාලා දෙන්න ඕනේ. ට්‍රිප් තහනම් එකතු වීම් තහනම්, මගුල් මල ගෙවල් වලට තද සීමා දාන්න ඕනේ. පන්සල් පල්ලි කෝවිල් තහනම් ප්‍රදේශ කරන්න වෙනවා. ටියුෂන් පන්ති වානා. පාසල් 11 වසර ළමයින්ට විතරයි. සති දෙකකට තදම සීමා දාලා බලන්න ඕනේ. හුගක් පෑතිරෙන තෑන් නම් වෙන් කරලා වහන්නම වෙනවා. ඉක්මනට වෑක්සීන් එක ගේන්න වෙනවා
මේ තියෙන්නෙ ඇත්තටම වෙන දේමිනිස්සුන්ට වගේ වෛරස් වලටත් බොරු කරන්න ගිහින් අනාගන්නෙ. සීමා පනවනවනම් ඔක්කොටම එකවගේ තියෙන්න ඕන. නිකන් එකෙක්ට මල ගෙවල් බෑ මගුල් බෑ යාලුවන්ට බිස්නස් කාරයන්ට සීමාවක් නැතුව මිනිස්සු රැස් කරන්න පුලුවන්.
ඊයෙ මීමුරේ එක පොදියට මිනිස්සු කීදාහක් ගාල්කරල තිබ්බද ඒවට කොරෝනා වෛරස් බයට එතනට යන්නැද්ද?
ටිවි දාල බලපන් රෙනෝගෙ දිලිත්ගෙ ස්ටුඩියෝ වල මාස්ක් නැතුව සියගනන් එකට අහුරල ආන්ඩුවෙ චැනෙල් නිසා වයිරස් එතනට එන්න බය ද.. කෝ මේ පාරෙ විතරක් මාස් එක නැති හිගන්නා අල්ලල හිරේ දාන අයගෙ එක නීතිය.
රට වහන් නෑ කොහොමත් යාලුවගෙ බිස්නස් කැඩෙන නිසා. ශවේන්ද ගෙවල් වලට ගිහින් ඔක්කොටම ඉන්ජෙක්ශන් විදින්න කියයි හෙට ඉදන්ම. මේ ආන්ඩුව කොහොමත් දොස්තර උපදෙස් අහන් නෑ හමුදාව දාලම ගස්යි වැක්සීන්
ආන්ඩුව සන්වර්දනේ කියන්නෙ රටවල් කාන්තාර කරල තට්ටු බීල්ඩින් ගහන එකට
![]()
Meka tamai karanna ona. Wfh puluwan hamotama ehema karanna kiyanna ona aniwaryenma.දෑන් ලොක් ඩවුන් කරලා තේරුමක් නෑ. ඒත් තද සීමා පනවන්න වෙනවා. පුලුවන් හෑමෝම ගෙවල් ඉදන් වෑඩ කරන්න ඕනේ. ඔය ලයිසන් අලුත් කරන ඒවා වගේ වෑඩ කල් දාලා දෙන්න ඕනේ. ට්‍රිප් තහනම් එකතු වීම් තහනම්, මගුල් මල ගෙවල් වලට තද සීමා දාන්න ඕනේ. පන්සල් පල්ලි කෝවිල් තහනම් ප්‍රදේශ කරන්න වෙනවා. ටියුෂන් පන්ති වානා. පාසල් 11 වසර ළමයින්ට විතරයි. සති දෙකකට තදම සීමා දාලා බලන්න ඕනේ. හුගක් පෑතිරෙන තෑන් නම් වෙන් කරලා වහන්නම වෙනවා. ඉක්මනට වෑක්සීන් එක ගේන්න වෙනවා
දෑන් ලොක් ඩවුන් කරලා තේරුමක් නෑ. ඒත් තද සීමා පනවන්න වෙනවා. පුලුවන් හෑමෝම ගෙවල් ඉදන් වෑඩ කරන්න ඕනේ. ඔය ලයිසන් අලුත් කරන ඒවා වගේ වෑඩ කල් දාලා දෙන්න ඕනේ. ට්‍රිප් තහනම් එකතු වීම් තහනම්, මගුල් මල ගෙවල් වලට තද සීමා දාන්න ඕනේ. පන්සල් පල්ලි කෝවිල් තහනම් ප්‍රදේශ කරන්න වෙනවා. ටියුෂන් පන්ති වානා. පාසල් 11 වසර ළමයින්ට විතරයි. සති දෙකකට තදම සීමා දාලා බලන්න ඕනේ. හුගක් පෑතිරෙන තෑන් නම් වෙන් කරලා වහන්නම වෙනවා. ඉක්මනට වෑක්සීන් එක ගේන්න වෙනවා

කොරෝනා පටන්ගන්නකොටම ෆැමිලි ඩොක්ට කිව්වේ කොරෝනා නැතත් කොහොමත් මිනිස්සු බර ගානක් සීත කාලේ නිව්මෝනියා නිසා මැරෙනවා කියලා.කොරොනා කියන්නේ ඝර්ම කලාපයට ලොකු වසංගතයක් නෙවෙයි.වයසක අය මැරෙන ලෙඩක් වසංගතයක් ලෙස දැකීම වැරද්දක්.වයසට ගියාම හෙම්බිරිස්සාවකින් උනත් මැරෙන්න පුලුවන්.ඉස්සර කාලේ වගේ වයස 35 වෙනකොට මැරිලා යනවනම් මිනිස්සුන්ට හුගක් ප්‍රශ්න අඩුයි
පුකෙන් යන්න වෙනවා නම් තමාලංකාවට ආය ලොක් ඩවුන් එකක් කරොත් පුකෙන් යන්න වෙන්නේ.ඒක නිසා කවුරු කොහොම හිතුවත් ආපහු ලොක් ඩවුන් කරන්න බෑ.රට පුරාම විශාල කොරොනා ව්‍යාප්තියක් යනවා.කොරොනා ව්‍යාප්ත වුනාට වෙන රටවල අව්ගේ බ්‍රපතල රෝගීන් විශාල වශයෙන් නෑ.50-60ක් වත් නෑ.මරන දවසකට 3-4 වගේ.මේ අනුව බැලුවම එය ලොකු අභියෝගයක් නෙවෙයි.