පූර්ණ ලොක්ඩවුන් කිරීමකට සාකච්චා..

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සහ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන රට පූර්ණ වශයෙන් අගුළු දැමීමක් සිදු කරන්නේද යන්න හෙට දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

    නමුත් මෙතෙක් ඒ පිළිබඳව තීරණය කර නොමැති බවත් හෙට දිනයේ රැස්වන කොරෝනා මර්ධන ජාතික කාර්ය සාධක බලකාය ඒ ගැන තීන්දු කරනු ඇති බවත් එහි සඳහන්ය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද සඳහන් කර ඇත්තේ මෙම තීරණය මෙතෙක් ගෙන නැති බවයි. හෙට දිනයේ පැවැත්වෙන රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු සඳහන් කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විසින් අධ්‍යනය කරමින් සිටින බවයි.

    ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ කරනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.
    img_20210214_104957_897-jpg.113068
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොච්චර මලත් ලොක්ඩවුන් විමට ඉඩ ඉතාම අඩුයි. හේතුව, දිලිත් ජයවීර රෙනෝ ඇතුලු මිත්‍ර කන්ඩායම උදයන්ග ආදි අය ආන්ඩුව අස්සෙන් ලොකු බිස්නස් ඩීල් දාගෙන යනවා ඒවට ඩිස්ටර්බ් වෙන්න දෙන්නෑ රටට මොනා උනත්. රටේ ප්‍රතිපත්ති තීන්දු ගන්නෙත් මේ අයගෙ කැමති ආකාරයටයි ඒනිසා මිනිස්සු ගැන හිතන්නෙ නෑ
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113

    New variant: Talks tomorrow on the need for islandwide lockdown​

    No decision has been taken on an island-wide lockdown amidst a rising number of COVID-19 cases due to the new variant but the issue will be discussed tomorrow when the National Operations Centre meets, according to officials.
    “No decision on a lockdown has been taken so far. The matter is due to be taken up tomorrow for discussion by the National Operations Centre for Prevention of COVID-19 Outbreak,” said Police Spokesman and Deputy Inspector General Ajith Rohana. The Deputy Director- General of Public Health Services I, Dr. Hemantha Herath said the Epidemiology Unit was studying the situation and would decide on the course of action which should be taken.
    With Valentine’s Day today and a long weekend on the cards end-February, DIG Rohana said that as yet, the normal quarantine and disease control regulations would be applied.
    Dr. Herath cautioned everyone to strictly adhere -- “more than 100%” -to the health precautions of mask-wearing, social-distancing and hand-washing, while avoiding mass gatherings which could lead to a super-spreader event. With regard to the UK variant (B.1.1.7), he said that though it spreads fast, it does not cause more severe infection than the strains that are circulating in the country already. This is why to break the disease transmission chain, adherence to the preventive measures is essential.
    On Friday, Sri Jayewardenepura University researchers performed genetic sequencing on a large number of samples (92) collected from December 30 onwards and found the UK variant in several areas.
    “Our data show that this B.1.1.7 variant was in the community in Colombo as early as December 30. Therefore, it is most likely to have been introduced somewhere in early or mid-December, with the most likely source being a returnee from overseas,” said Prof. Neelika Malavige, Head of the Department of Immunology and Molecular Sciences, of the university, adding that now “we see this variant in many areas in Sri Lanka”.
    She said the rise in the number of cases, especially in the recent weeks, was likely to be due to the spread of this variant, as this was 50 percent more transmissible than the earlier variants. “Therefore, we need to quickly assess the situation and take action accordingly. The currently approved vaccines (Pfizer, AstraZeneca, Moderna) are effective against the B.1.1.7 variant and that is quite reassuring,” Prof. Malavige added. Sri Lanka born Shazna Muzammil has been selected as a candidate to contest the Milton Keynes Council elections for the current year.
    She will contest from the Conservative Party, in terms of a letter that has been given to her after an interview.
    She has an MSc in Development Management from the Open University in UK and an MBA from the Cardiff Metropolitan University.
     
    • Like
    Reactions: IMMuhandiram

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාවට ආය ලොක් ඩවුන් එකක් කරොත් පුකෙන් යන්න වෙන්නේ.ඒක නිසා කවුරු කොහොම හිතුවත් ආපහු ලොක් ඩවුන් කරන්න බෑ.රට පුරාම විශාල කොරොනා ව්‍යාප්තියක් යනවා.කොරොනා ව්‍යාප්ත වුනාට වෙන රටවල අව්ගේ බ්‍රපතල රෝගීන් විශාල වශයෙන් නෑ.50-60ක් වත් නෑ.මරන දවසකට 3-4 වගේ.මේ අනුව බැලුවම එය ලොකු අභියෝගයක් නෙවෙයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් ලොක් ඩවුන් කරලා තේරුමක් නෑ. ඒත් තද සීමා පනවන්න වෙනවා. පුලුවන් හෑමෝම ගෙවල් ඉදන් වෑඩ කරන්න ඕනේ. ඔය ලයිසන් අලුත් කරන ඒවා වගේ වෑඩ කල් දාලා දෙන්න ඕනේ. ට්‍රිප් තහනම් එකතු වීම් තහනම්, මගුල් මල ගෙවල් වලට තද සීමා දාන්න ඕනේ. පන්සල් පල්ලි කෝවිල් තහනම් ප්‍රදේශ කරන්න වෙනවා. ටියුෂන් පන්ති වානා. පාසල් 11 වසර ළමයින්ට විතරයි. සති දෙකකට තදම සීමා දාලා බලන්න ඕනේ. හුගක් පෑතිරෙන තෑන් නම් වෙන් කරලා වහන්නම වෙනවා. ඉක්මනට වෑක්සීන් එක ගේන්න වෙනවා
     
    මිනිස්සුන්ට වගේ වෛරස් වලටත් බොරු කරන්න ගිහින් අනාගන්නෙ. සීමා පනවනවනම් ඔක්කොටම එකවගේ තියෙන්න ඕන. නිකන් එකෙක්ට මල ගෙවල් බෑ මගුල් බෑ යාලුවන්ට බිස්නස් කාරයන්ට සීමාවක් නැතුව මිනිස්සු රැස් කරන්න පුලුවන්.
    ඊයෙ මීමුරේ එක පොදියට මිනිස්සු කීදාහක් ගාල්කරල තිබ්බද ඒවට කොරෝනා වෛරස් බයට එතනට යන්නැද්ද?

    ටිවි දාල බලපන් රෙනෝගෙ දිලිත්ගෙ ස්ටුඩියෝ වල මාස්ක් නැතුව සියගනන් එකට අහුරල ආන්ඩුවෙ චැනෙල් නිසා වයිරස් එතනට එන්න බය ද.. කෝ මේ පාරෙ විතරක් මාස් එක නැති හිගන්නා අල්ලල හිරේ දාන අයගෙ එක නීතිය.

    රට වහන් නෑ කොහොමත් යාලුවගෙ බිස්නස් කැඩෙන නිසා. ශවේන්ද ගෙවල් වලට ගිහින් ඔක්කොටම ඉන්ජෙක්ශන් විදින්න කියයි හෙට ඉදන්ම. මේ ආන්ඩුව කොහොමත් දොස්තර උපදෙස් අහන් නෑ හමුදාව දාලම ගස්යි වැක්සීන්
    ආන්ඩුව සන්වර්දනේ කියන්නෙ රටවල් කාන්තාර කරල තට්ටු බීල්ඩින් ගහන එකට
    😀😀😀
     
    Impeachment Thats True GIF by GIPHY News
     
    • Like
    Reactions: IMMuhandiram

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මිනිස්සුන්ට වගේ වෛරස් වලටත් බොරු කරන්න ගිහින් අනාගන්නෙ. සීමා පනවනවනම් ඔක්කොටම එකවගේ තියෙන්න ඕන. නිකන් එකෙක්ට මල ගෙවල් බෑ මගුල් බෑ යාලුවන්ට බිස්නස් කාරයන්ට සීමාවක් නැතුව මිනිස්සු රැස් කරන්න පුලුවන්.
    ඊයෙ මීමුරේ එක පොදියට මිනිස්සු කීදාහක් ගාල්කරල තිබ්බද ඒවට කොරෝනා වෛරස් බයට එතනට යන්නැද්ද?

    ටිවි දාල බලපන් රෙනෝගෙ දිලිත්ගෙ ස්ටුඩියෝ වල මාස්ක් නැතුව සියගනන් එකට අහුරල ආන්ඩුවෙ චැනෙල් නිසා වයිරස් එතනට එන්න බය ද.. කෝ මේ පාරෙ විතරක් මාස් එක නැති හිගන්නා අල්ලල හිරේ දාන අයගෙ එක නීතිය.

    රට වහන් නෑ කොහොමත් යාලුවගෙ බිස්නස් කැඩෙන නිසා. ශවේන්ද ගෙවල් වලට ගිහින් ඔක්කොටම ඉන්ජෙක්ශන් විදින්න කියයි හෙට ඉදන්ම. මේ ආන්ඩුව කොහොමත් දොස්තර උපදෙස් අහන් නෑ හමුදාව දාලම ගස්යි වැක්සීන්
    ආන්ඩුව සන්වර්දනේ කියන්නෙ රටවල් කාන්තාර කරල තට්ටු බීල්ඩින් ගහන එකට
    😀😀😀
    මේක තමයි කී පොයින්ට් එක. මතකනෙ තොණ්ඩගෙ මිනිය අල්ලගෙන දාපු සෙල්ලම්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දැන් වැඩක් නෑ බන්. දැන් යන විදිහට යන්න දෙන එක තමා තියෙන්නේ.
    ආයේ ලොක් ඩවුන් කරොත් හොම්බෙන් යන්න වෙන්නේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේක තමයි කී පොයින්ට් එක. මතකනෙ තොණ්ඩගෙ මිනිය අල්ලගෙන දාපු සෙල්ලම්.
    හරිම සරල දෙයක් තියෙන්නෙ මේ කොරෝනා උඩුදුවන්න

    ඇයි අඩුමගානෙ හැමෝටම නිරෝදායන නීතියවත් ක්‍රියාත්මක නොකලේ. අනික් නීතිනම් හොරා කන්න ඕන නිසා වෙනස් වෙනස් විදිදිහට නවාගන්න ඕන උනා කියමුකො ඒත් අහින්සක මිනිස්සු මැරෙන නිසා නිරෝදායන නීතියවත් එකහා සමානව නොකරෙ ඇයි???

    කොරෝනා ජානවල ලියවිලා තියෙනවද ජනාදිපතිගෙ රැස්වීම් වල පොදිකන සෙනගට අනේ මම බෝකරන්නෙ නෑ කියල.. දිලිත්ගෙ රෙනෝගෙ ස්ටුඩියෝ වල සියගනන් පොදිකන ඕඩියන්ස් එකටත් මම ආදරෙයි මම ඒ අයට ආසාදනය වෙන්නෙ නෑ කියල.. දේසපාලන මීටින් වල සෙනග දාස් ගනන් පොදි කන්න මම ඔයාලට බෝකරන්නෑ පාරෙ යන නිකන් මිනිස්සුන්ට විතරයි මගෙ විසබීජ දානෙ කියල..
    වෛරස් එක්ක හොර බොරු බෑ 😁
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    he he...Corona virus love this government and their media only. So they can gather any no of people without Mask or 1 meter .Virus has signed MOU with Government and their friends' TV channels to not to infect them.
    Corona virus seems to have bias and Pohottu friendly :lol:

    Except them all other will be strictly enforced with quarantine law.
     
    • Like
    Reactions: kasun_kbp

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    දැන් වැඩක් නෑ බන්. දැන් යන විදිහට යන්න දෙන එක තමා තියෙන්නේ.
    ආයේ ලොක් ඩවුන් කරොත් හොම්බෙන් යන්න වෙන්නේ
    aiyth kaloth nam aiyth iwarama iwaraiyi

    lockdown karnana ba bung aiyth

    ara Brandix eka welawe sathi 3k aragena karaa nam sahenna control karaganna thibaa bung. dan nam no chance.

    business, hama dema down. dollar ekath pannawi honda ganak
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    lockdown karana ekak na ban..march 1st wenakota vacine 3 million enawa..e tika 2 week athulata gahla dama num sahenna meka control wenawa..ethakan ohe yanna thiyenne..spread wenawa wadi unath marenne nahane..same complications
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    lockdown karana ekak na ban..march 1st wenakota vacine 3 million enawa..e tika 2 week athulata gahla dama num sahenna meka control wenawa..ethakan ohe yanna thiyenne..spread wenawa wadi unath marenne nahane..same complications
    jatiya denakam thopita vaccine indiava denna na.issellama jatiya deepan sinnakkara