පූසට සැප දෙමු

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Cat Kitty GIF
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    හිටපන් GT ට කියලා උබලට වෙනම සෙක්ශන් එකක් දෙන්නම් මාරුවට පුක කසාගන්න..
    කරුමයක් මේක..
    GT කතා කරොත් කියන්න මගේ පරණ අකවුන්ට් එකත් අන්බෑන් කරලා දෙන්න කියලා :P
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,051
    46,534
    113
    පිං බත් දිදී බුදි කරවලා මීයෝ ඇගටත් උඩින් පනින වකුටු බෝල පුතාට දෙන සැප මදිවටද? :rofl:
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    GT කතා කරොත් කියන්න මගේ පරණ අකවුන්ට් එකත් අන්බෑන් කරලා දෙන්න කියලා :P
    කොහෙද උබලා උත්තරීතර මන්ඩලය එක්ක කඩු සටන් කරලනෙ.. රාජ උදහසේ උපරිමය..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    අපිනං පූසට සැප දෙන්නෙ ගල් මුල් වලින්, ඉදලෙන්, කොස්සෙන් තමයි...😃
    අපේ පැත්තෙත් ඉන්නව නගුට කොටා කියල හොර පූසෙක්..පට්ට විදිහට ගෙවල් වලින් කෑම හොරකම් කරන්නේ..
     
    • Haha
    Reactions: PHBhagya