පූසන්ට ආස අයට :)

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    බලු බෙටි පේන්න හරි තියෙනවා.පුස් බෙටි පැගෙනකන් දන්නේ නෑ.
    උන් වහල යනවනෙ. පේන්නෙ නෑනෙ. අනික මට නම් ජීවිතේට බළල් බෙට්ටක් පෑගිලා නෑ.
     
    • Wow
    Reactions: ST.PIERRE

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,966
    152,929
    113
    @Solo Rider, @Stimulus mind ඇවිත් පොඩ්ඩක් ලේ කෝප කරන් යන්ට :D
    dog-dog-fun.gif


    බල්ලන්ව නම් මට පේන්න බෑ. උදේට ගමනක් යන්න බෑ රෑට ගමනක් යන්න බෑ බුරා ගෙන එනව 🤬
    husky-dog-angry-pout-238tb6bh0kfd4u7k.gif
    475e4197e9df39159f220d6d4145c93d.gif