පූසන්ට ආස අය එන්නෝ 😻😻

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,722
    4,088
    113
    Kingdom of Hyrule
    puss in boots cat GIF
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,395
    1
    158,746
    113
    98
    කෑගල්ල
    පුසෝ සෝක්

    සෝක් සෝක්

    කොහෙවත් යන කුනු පූසෙකුට කන්න දීල, ඒ හුට්ට දැණ් කුස්සිය පැත්තෙ එලියෙ ලැගල ඉන්නව,
    ඒ මදිවට හොරා කනවා, මාලු හට්ටිය පෙරලගෙන කනව, කුස්ස්‍යෙ ජනෙලෙ ඇරල තියන්න බෑ
    කරෝල කෑලි උස්සන් යනව :angry:

    පොලු පාර දෙන්න බැරි නිසා පාඩුවෙ ඉන්නෙ මම.

    පාරෙ යන බල්ලොත් එනව, උන් දෙන දේ කාල, ඉස්තොප්පුවෙ ලැගල, උදේට පාඩුවෙ යනව, ආයෙ එන්නෙ රෑට
    කිසිම කරදරයක් නෑ

    මේ වේසිගෙ පූස කිසි කෙලෙහිගුනයක් නෑ
    කොයි වෙලෙ හරි මරනව අම්මප, අර පව් කියල ඉන්නෙ පාඩුවෙ මම
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සෝක් සෝක්

    කොහෙවත් යන කුනු පූසෙකුට කන්න දීල, ඒ හුට්ට දැණ් කුස්සිය පැත්තෙ එලියෙ ලැගල ඉන්නව,
    ඒ මදිවට හොරා කනවා, මාලු හට්ටිය පෙරලගෙන කනව, කුස්ස්‍යෙ ජනෙලෙ ඇරල තියන්න බෑ
    කරෝල කෑලි උස්සන් යනව :angry:

    පොලු පාර දෙන්න බැරි නිසා පාඩුවෙ ඉන්නෙ මම.

    පාරෙ යන බල්ලොත් එනව, උන් දෙන දේ කාල, ඉස්තොප්පුවෙ ලැගල, උදේට පාඩුවෙ යනව, ආයෙ එන්නෙ රෑට
    කිසිම කරදරයක් නෑ

    මේ වේසිගෙ පූස කිසි කෙලෙහිගුනයක් නෑ
    කොයි වෙලෙ හරි මරනව අම්මප, අර පව් කියල ඉන්නෙ පාඩුවෙ මම
    වයසේ වැරැද්ද නගින්නෙ නැති වුණාම පූසෝ ඔක්කොම පෙන්න බැරුව යනවා....
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    පාරෙ යන බල්ලොත් එනව, උන් දෙන දේ කාල, ඉස්තොප්පුවෙ ලැගල, උදේට පාඩුවෙ යනව, ආයෙ එන්නෙ රෑට
    කිසිම කරදරයක් නෑ
    උන්ටත් ජනෙලෙකින් එහෙම පැනගන්න පුලුවන් උනා නම් බලන්න තිබ්බ :rolleyes:
    කොහෙවත් යන කුනු පූසෙකුට කන්න දීල, ඒ හුට්ට දැණ් කුස්සිය පැත්තෙ එලියෙ ලැගල ඉන්නව,
    ඒ මදිවට හොරා කනවා, මාලු හට්ටිය පෙරලගෙන කනව, කුස්ස්‍යෙ ජනෙලෙ ඇරල තියන්න බෑ
    කරෝල කෑලි උස්සන් යනව
    ඇත්ත කියහන් එක දවසක් බත් කටක් දීල ඊටපස්සේ ආවම එලෙව්වා නේද :D
     
    • Haha
    • Wow
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,602
    199,763
    113
    Colombo, Sri Lanka
    නොදකින් වල් පූසෝ :growl:

    පූසො නන් සාපයක් , මම නන් දැක්ක තැන දෙන්නෙ පයින්
    මම බල්ලන්ටත් ඒවගේම කරනවා. අපි දෙන්නගේ අදහස් සමහර වෙලාවට එක සමානයි වගේ :love2:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,579
    27,138
    113
    Kandy
    ආපෝ අපෙ ගෙදරත් කාලකන්නි පුසො පහක් ඉන්නෙ 🐈🏌🏼‍♂️ මට නන් පේන්න බෑ🤫View attachment 194531
    eya lassanai

    සෝක් සෝක්

    කොහෙවත් යන කුනු පූසෙකුට කන්න දීල, ඒ හුට්ට දැණ් කුස්සිය පැත්තෙ එලියෙ ලැගල ඉන්නව,
    ඒ මදිවට හොරා කනවා, මාලු හට්ටිය පෙරලගෙන කනව, කුස්ස්‍යෙ ජනෙලෙ ඇරල තියන්න බෑ
    කරෝල කෑලි උස්සන් යනව :angry:

    පොලු පාර දෙන්න බැරි නිසා පාඩුවෙ ඉන්නෙ මම.

    පාරෙ යන බල්ලොත් එනව, උන් දෙන දේ කාල, ඉස්තොප්පුවෙ ලැගල, උදේට පාඩුවෙ යනව, ආයෙ එන්නෙ රෑට
    කිසිම කරදරයක් නෑ

    මේ වේසිගෙ පූස කිසි කෙලෙහිගුනයක් නෑ
    කොයි වෙලෙ හරි මරනව අම්මප, අර පව් කියල ඉන්නෙ පාඩුවෙ මම
    325478054_1312703312621929_5964602292670433357_n.jpg

    ------ Post added on Jan 14, 2023 at 8:14 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,579
    27,138
    113
    Kandy
    puso kiyanne indipendent sattu jatiyak un tama ownerwa tora ganne .uu kamatinam witarai ubalawa wiswasa karanne natinam kochara kema dunnath ganan ganne nathuwa yanawa
     
    • Like
    Reactions: Quick_Silver

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    සෝක් සෝක්

    කොහෙවත් යන කුනු පූසෙකුට කන්න දීල, ඒ හුට්ට දැණ් කුස්සිය පැත්තෙ එලියෙ ලැගල ඉන්නව,
    ඒ මදිවට හොරා කනවා, මාලු හට්ටිය පෙරලගෙන කනව, කුස්ස්‍යෙ ජනෙලෙ ඇරල තියන්න බෑ
    කරෝල කෑලි උස්සන් යනව :angry:

    පොලු පාර දෙන්න බැරි නිසා පාඩුවෙ ඉන්නෙ මම.

    පාරෙ යන බල්ලොත් එනව, උන් දෙන දේ කාල, ඉස්තොප්පුවෙ ලැගල, උදේට පාඩුවෙ යනව, ආයෙ එන්නෙ රෑට
    කිසිම කරදරයක් නෑ

    මේ වේසිගෙ පූස කිසි කෙලෙහිගුනයක් නෑ
    කොයි වෙලෙ හරි මරනව අම්මප, අර පව් කියල ඉන්නෙ පාඩුවෙ මම
    ඌට තුන්වේල හරියට කන්න දීපන් හස්කියෝ 😑එතකොට හොරා කන්නෙ නෑ. බඩගින්නටනෙ හොරා කන්නෙ නැතුව උන් uber eats එකෙන් ගෙන්නගෙන කන්නද 😒
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    මම බල්ලන්ටත් ඒවගේම කරනවා. අපි දෙන්නගේ අදහස් සමහර වෙලාවට එක සමානයි වගේ :love2:
    අඩෝ පොඩි කාලේ මාත් මේ දේ කරා හැබැයි දැන් නම් වැරදිලාවත් නැහැ. උන් තිරිසන් නිසානේ ඔය ජරා වැඩ කරන්නේ. දැන් ඔය තිරිසන් වැඩ කරන මිනිස්සු ඉන්නේ අපි උන් හැම එකාටම පයින් ගහනවද නෑනේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Solo Rider