පූසන් 21 ක් මැරුවට අවුරුදු 16ක් හිරේ

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    පූසන් 21 ක් මැරුවට අවුරුදු 16ක් හිරේ

    පූසන් 21 ක් මරපු අවුරුදු 26 ක කැලිෆෝනියාවේ සුද්දෙක් අවුරුදු 16 කට හිරේ යවලා. පූසන්ට ලිංගික හිංසා කරලා කියලත් සැක.

    https://www.rt.com/usa/396445-cat-killer-sentenced-prison/
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    maanasika leddu ne ban. ape game issara ekek kikiliyekuta mokadda karanna hadala ahu wela kollo gahuwa. :lol:
    කිකිලියෙක්ට :D කෙටුවනන් තමා වැඩේ අහවල් එක හිල් වෙලා යන්න :P

    ඕව කරන්න ගිහින් මොන මොන විසබීජ, ලෙඩ හැදෙයිද කියලවත් හිතන්න එපැයි මුන්. :baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    කිකිලියෙක්ට :D කෙටුවනන් තමා වැඩේ අහවල් එක හිල් වෙලා යන්න :P

    ඕව කරන්න ගිහින් මොන මොන විසබීජ, ලෙඩ හැදෙයිද කියලවත් හිතන්න එපැයි මුන්. :baffled:

    එහෙම තමයි අහුවෙලා තිබ්බේ. මූ ඇතුලට දාලද නැද්ද මන්දා කොහොම හරි අහවල් එකේ මොකද්ද ඇනිලා මූ කෑගහගෙන දුවද්දී අහු වුනා කියල තමයි ඒ දවස් වල කට්ටිය කිව්වේ. සමහර විට තටුවක් වත් ඇනෙන්න ඇති. ඌ නං කියල තිබ්බේ ඇතුලේ තිබ්බ කට්ටක් ඇනුන කියල. ඇත්ත බොරු නං ඉතිං කොච්චර දුරටද මන්දා හැබැයි මූ අහු වෙච්ච එක නම් වුනා.:lol:
     
    :lol: