
මම මේ කල්පනා කලේ අර මැරුණා පූස් පැටියාගේ වෙලාව. බලපන් එක දවසක් ජීවත් වෙන්න වාසනාව නැති වුනානේ. ඌ ලස්සනත් එක්ක.![]()
ඔහොම සීන් වෙනවා. අහම්බයක් ද නැත්තන් කරුමෙ ද දන්නේ නෑ. සමහර පාරවල් වල එහෙම දාලා ගිය සත්තු බේරගන්න හදුවට බෑ පොඩි කාලයයි ඉන්නේ මොකක් හරි වෙලා මැරෙනවාඒක මාරයි බන්.මටත් තවම හිතාගන්න බෑ.මම ඔය ෆොටෝ එක නොදැම්මා නම් ඕක කවුරුත් විශ්වාස කරන එකකුත් නෑ.ඒ තරම් වෙන්න බැරි දෙයක්.දවස් පහක්ම ඒ පැටියා ඉබාගාතේ වතුර පාරවල් කකා වැස්සට තෙමි තෙමී පණ ගැට ගහගත්තා.ඊලඟට ඒ ජීවිතේ ඉවර කරලා මං ගාවට එන්න ඔන්න මෙන්න තියලා ජීවිතෙත් නැති උනා.කරුමෙ බන්.
ඒ ගෑනි ගෙනියනකන් බලන් ඉන්න ඇති බේරගන්න පුළුවන්කම තිබිලත්. ඒකෙන් තමා ඒ ගෑනි ආතල් එක ගන්නේ.මට පුදුම ඌට වතුර ගහපු ගෑනි ඇයි පූසෙක් අරන් දුවද්දි කෑගැහුවේ කියල
උන් මාර කැමැත්තෙන් හිටියෙ බන් මම පූසො දෙන්නා අරන් එනවට.බය හිතෙන්න ඇති මම පැටියව තියලා පූසි විතරක් අරන් යයි කියලාමට පුදුම ඌට වතුර ගහපු ගෑනි ඇයි පූසෙක් අරන් දුවද්දි කෑගැහුවේ කියල


කතෝලික ආගමේ කියනව නොදැක විශ්වාස කරන්නෝ භාග්‍යවන්තයෝය කියලමේකෙ මෙහෙම උන් ඉන්නව කියන්නෙ පට්ට. කෙනෙක් හරිහැටි දන්නෙත් නැතුව සල්ලි දානව කියන්නෙ එලකිරි කොල්ලො තමා. පූසට අලුත් ජීවිතයක් දුන්න @Sathira529 උබට ගොඩක් පින්.![]()

නෑ බන් බඩ ඇකිලිලා තිබුනෙ.ගෙදර ආපු ගමන් කන්න දුන්නා හොඳට.ඔය ෆොටෝ එක ගත්තෙ කාපු ගමන්මයි.පූසිගෙ බඩේ තව පැටව් ඉන්නව වගේ...
ඔව් බන්.මමත් කැමති උනේ නෑ සල්ලි ගන්න මුලින්.උන් මාව දන්නෙවත් නැති නිසා.ඒත් උන් දෙන්නම ඒක ගැන හිතුවෙ නෑ සල්ලි දැම්මා.උන් ඒ කරපු උදව්ව නිසයි මට සිකුරාදම අරන් එන්න පුලුවන් උනේමේකෙ මෙහෙම උන් ඉන්නව කියන්නෙ පට්ට. කෙනෙක් හරිහැටි දන්නෙත් නැතුව සල්ලි දානව කියන්නෙ එලකිරි කොල්ලො තමා. පූසට අලුත් ජීවිතයක් දුන්න @Sathira529 උබට ගොඩක් පින්.![]()
Hats Off for the contributors..ඉතින් මචං මම පූසියි පැටියයි කෑගල්ලට ගෙනියන්න සපෝට් එකක් ඉල්ලුවා මතක ඇතිනේ.
ඉතින් @Mr UNKNOWN සහ @rawatenna nam ba මට pick me එකක යන්න මුදල් වලින් උදව් කරා.ඒ දෙන්නට පිං.ඒ උදව්ව කරේ නැත්තම් මට ඒ දෙන්නව අරන් එන්න බැරි වෙනවා තව කාලෙකට.
ඒ උනාට මචං දුක හිතෙන දේකුත් උනා.
උන් දෙන්නා ගරාජ් එකක හිටියේ.මගෙ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවේ.මම පොඩි පැටියව කාමරේට ගෙනියන්න අතට ගන්නකොටම ලොකු පූසි දිව්වා.එතන තාප්පයක් තියෙනවා.ඒකෙන් පැන්නොත් මට ආයෙ හොයාගන්න වෙන්නෙ නෑ එයාව.ඒ නිසා මම පැටියව එතනින්ම තියලා ලොකු පූසිව අල්ලගෙන මගෙ කාමරේට දාල දොර වහනකොටම බෝඩිමේ ඇන්ටි කෑගැහුවා අන්න පැටියව තව පූසෙක් අරන් ගියා කියලා.මම පස්සෙන් පැන්නුවා.ඌ පැටියව දාල දිව්වා.ඒත් එතකොටත් බෙල්ල අල්ලලා බන්.මැරිලා.මට මාර දුකයි බන්.අතට අරගෙනත් මට ඌව බේරගන්න බැරි උනානෙ.
ඉතින් මම ලොකු පූසිවත් අරගෙන ගෙදර ආවා බන්.දැන් එයා ගෙදර ඉන්නවා.අපේ ගෙදර අයට හුරු කරන ගමන් ඉන්නෙ.තාම හැංගෙන්න බලන්නෙ.දවසක් දෙකක් යනකොට හරියයි.
ඕක තමා කතන්දරේ.උදව් කරපු හැමෝටම තෑන්ක්ස්.
ෆොටෝස් අප්ලෝඩ් වෙන්නෙ නෑනෙ බන්.
------ Post added on Aug 26, 2023 at 7:52 PM