පූසව ගෙනාවා බන් හැමෝටම තෑන්ක්ස්.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    එළකිරි bro 👍 හොඳ වැඩක්


    මම මේ කල්පනා කලේ අර මැරුණා පූස් පැටියාගේ වෙලාව. බලපන් එක දවසක් ජීවත් වෙන්න වාසනාව නැති වුනානේ. ඌ ලස්සනත් එක්ක. :(
    ඒක මාරයි බන්.මටත් තවම හිතාගන්න බෑ.මම ඔය ෆොටෝ එක නොදැම්මා නම් ඕක කවුරුත් විශ්වාස කරන එකකුත් නෑ.ඒ තරම් වෙන්න බැරි දෙයක්.දවස් පහක්ම ඒ පැටියා ඉබාගාතේ වතුර පාරවල් කකා වැස්සට තෙමි තෙමී පණ ගැට ගහගත්තා.ඊලඟට ඒ ජීවිතේ ඉවර කරලා මං ගාවට එන්න ඔන්න මෙන්න තියලා ජීවිතෙත් නැති උනා.කරුමෙ බන්.
    ඔහොම සීන් වෙනවා. අහම්බයක් ද නැත්තන් කරුමෙ ද දන්නේ නෑ. සමහර පාරවල් වල එහෙම දාලා ගිය සත්තු බේරගන්න හදුවට බෑ පොඩි කාලයයි ඉන්නේ මොකක් හරි වෙලා මැරෙනවා 🙁
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,458
    6,331
    113
    මට පුදුම ඌට වතුර ගහපු ගෑනි ඇයි පූසෙක් අරන් දුවද්දි කෑගැහුවේ කියල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මට පුදුම ඌට වතුර ගහපු ගෑනි ඇයි පූසෙක් අරන් දුවද්දි කෑගැහුවේ කියල
    ඒ ගෑනි ගෙනියනකන් බලන් ඉන්න ඇති බේරගන්න පුළුවන්කම තිබිලත්. ඒකෙන් තමා ඒ ගෑනි ආතල් එක ගන්නේ.
     
    • Sad
    Reactions: NuwanCK and Mr.dark

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට පුදුම ඌට වතුර ගහපු ගෑනි ඇයි පූසෙක් අරන් දුවද්දි කෑගැහුවේ කියල
    උන් මාර කැමැත්තෙන් හිටියෙ බන් මම පූසො දෙන්නා අරන් එනවට.බය හිතෙන්න ඇති මම පැටියව තියලා පූසි විතරක් අරන් යයි කියලා
     
    • Sad
    Reactions: Mr.dark

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වැඩක් නැති හුත්තවල් වලනම් යස අගේට පොටෝස් අප්ලෝඩ් වෙනවා මේකේ
     
    • Like
    Reactions: Sathira529

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මේකෙ මෙහෙම උන් ඉන්නව කියන්නෙ පට්ට. කෙනෙක් හරිහැටි දන්නෙත් නැතුව සල්ලි දානව කියන්නෙ එලකිරි කොල්ලො තමා. පූසට අලුත් ජීවිතයක් දුන්න @Sathira529 උබට ගොඩක් පින්. :yes::yes:
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මේකෙ මෙහෙම උන් ඉන්නව කියන්නෙ පට්ට. කෙනෙක් හරිහැටි දන්නෙත් නැතුව සල්ලි දානව කියන්නෙ එලකිරි කොල්ලො තමා. පූසට අලුත් ජීවිතයක් දුන්න @Sathira529 උබට ගොඩක් පින්. :yes::yes:
    කතෝලික ආගමේ කියනව නොදැක විශ්වාස කරන්නෝ භාග්‍යවන්තයෝය කියල :yes:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පූසිගෙ බඩේ තව පැටව් ඉන්නව වගේ...
    නෑ බන් බඩ ඇකිලිලා තිබුනෙ.ගෙදර ආපු ගමන් කන්න දුන්නා හොඳට.ඔය ෆොටෝ එක ගත්තෙ කාපු ගමන්මයි.

    මේකෙ මෙහෙම උන් ඉන්නව කියන්නෙ පට්ට. කෙනෙක් හරිහැටි දන්නෙත් නැතුව සල්ලි දානව කියන්නෙ එලකිරි කොල්ලො තමා. පූසට අලුත් ජීවිතයක් දුන්න @Sathira529 උබට ගොඩක් පින්. :yes::yes:
    ඔව් බන්.මමත් කැමති උනේ නෑ සල්ලි ගන්න මුලින්.උන් මාව දන්නෙවත් නැති නිසා.ඒත් උන් දෙන්නම ඒක ගැන හිතුවෙ නෑ සල්ලි දැම්මා.උන් ඒ කරපු උදව්ව නිසයි මට සිකුරාදම අරන් එන්න පුලුවන් උනේ
     
    • Love
    Reactions: Avast0

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    මෙහෙ පූසො වැහිවැහල හැමෝම පැටව් දාන්නෙ මේ වත්තට ඇවිල්ලා දරමඩුවල ගාරාජ් එකේ.

    උදව් කළ දෙදෙනාට අපේ ප්‍රණාමය..(y)
    ------ Post added on Aug 27, 2023 at 11:33 AM
     
    • Like
    Reactions: Avast0

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ඉතින් මචං මම පූසියි පැටියයි කෑගල්ලට ගෙනියන්න සපෝට් එකක් ඉල්ලුවා මතක ඇතිනේ.
    ඉතින් @Mr UNKNOWN සහ @rawatenna nam ba මට pick me එකක යන්න මුදල් වලින් උදව් කරා.ඒ දෙන්නට පිං.ඒ උදව්ව කරේ නැත්තම් මට ඒ දෙන්නව අරන් එන්න බැරි වෙනවා තව කාලෙකට.
    ඒ උනාට මචං දුක හිතෙන දේකුත් උනා.
    උන් දෙන්නා ගරාජ් එකක හිටියේ.මගෙ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවේ.මම පොඩි පැටියව කාමරේට ගෙනියන්න අතට ගන්නකොටම ලොකු පූසි දිව්වා.එතන තාප්පයක් තියෙනවා.ඒකෙන් පැන්නොත් මට ආයෙ හොයාගන්න වෙන්නෙ නෑ එයාව.ඒ නිසා මම පැටියව එතනින්ම තියලා ලොකු පූසිව අල්ලගෙන මගෙ කාමරේට දාල දොර වහනකොටම බෝඩිමේ ඇන්ටි කෑගැහුවා අන්න පැටියව තව පූසෙක් අරන් ගියා කියලා.මම පස්සෙන් පැන්නුවා.ඌ පැටියව දාල දිව්වා.ඒත් එතකොටත් බෙල්ල අල්ලලා බන්.මැරිලා.මට මාර දුකයි බන්.අතට අරගෙනත් මට ඌව බේරගන්න බැරි උනානෙ.
    ඉතින් මම ලොකු පූසිවත් අරගෙන ගෙදර ආවා බන්.දැන් එයා ගෙදර ඉන්නවා.අපේ ගෙදර අයට හුරු කරන ගමන් ඉන්නෙ.තාම හැංගෙන්න බලන්නෙ.දවසක් දෙකක් යනකොට හරියයි.
    ඕක තමා කතන්දරේ.උදව් කරපු හැමෝටම තෑන්ක්ස්.❤️

    ෆොටෝස් අප්ලෝඩ් වෙන්නෙ නෑනෙ බන්.
    ------ Post added on Aug 26, 2023 at 7:52 PM
    Hats Off for the contributors.. :yes: :yes:
    keep up the good work Bro..
     

    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    වාසනාව අවාසනාව හරි අමුතු විදිහට ජීවිත වලට බලපාන්නෙ...මටත් මතක් උනා එක සිද්දියක්
    දවසක්පොඩි ලේන් පැටියෙක් කැ.. ගහන සද්දයක් ඇහිල බලන්කොට..ලේන් කූඩුවට ගැරඩියෙක් ඇවිත්. පැටිය කූඩුවෙන් බිමට වැටිල.. මම එයාව දකිනකොට අපේ පූසත් එතනමයි. පූසට කලියෙන් මම එයව ගත්ත.ගැරඩියවත් එලවල ලේන් අම්මට එයව ගෙනියන්න පුලුවන් වෙන්න පැටියව තිබ්බ.ලේන් අම්ම ගොඩ වෙලාවකට පස්සෙ එයාව හොයගත්ත..
    ගැරඩියව එලවන්න මම බූමිතෙල් රෙදි කැල්ලක ගාල කිට්ටු කලා..එයාගෙ ඇගේ නොගැවෙන්න..ඒත් පස්සෙ මට එකට අවුල් එයා වෙඩිල්ල වගෙ ගියේ...උත් හොදින් ඇති කියල හිතනව..