පූසව ගෙනිච්ච වෙට් ගාවට

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එහෙම නැත්තං කොහෙහරි නන්නත්තාර වෙන්න දාල ගිය පූස් පැටියෙක්ව හදා ගනින්
    අපෝ ඒවනම් මට කරන්න අමාරුයි
     
    • Like
    Reactions: AnuradhaRa

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මාත් ලබන මාසේ කීයක් හරි ඉතුරු කරගෙන බලු කපුටු දානයක් දෙන්න ඕනේ. :baffled:
    හරි හරි අවුලක් නෑ.. නමම කියපං ආයි ඌට බල්ලො පූසො කියන්නෙ නැතුව.. ගෙවල් ලඟම නිසා කෑම ගිහින් දෙන්නත් පුළුවන් නේ... ස්කවියට :ROFLMAO:
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හරි හරි අවුලක් නෑ.. නමම කියපං ආයි ඌට බල්ලො පූසො කියන්නෙ නැතුව.. ගෙවල් ලඟම නිසා කෑම ගිහින් දෙන්නත් පුළුවන් නේ... ස්කවියට :ROFLMAO:
    ඒක එන්නේ නෑ
     
    • Haha
    Reactions: thulithasajeewa