1.සැම පූසෙක්ම උපදින විට ඔවුන්ගේ ඇස් නිල පටින්යුක්ත වන අතර කාලෙකින් වෙනත් පටකට උරුවේ.
2.ලොව වැඩිම උරතලා පූසාවේ (බල්ලන්ට වැඩිය ).
3.අවුරුදු 4000 කට කලින් egypt තුවේ පූසා සුරතල් සතෙක් හැටියට ගෙදර හැතිකරණ ලදී.
4.පූසාගේ ආයු කාලය අවුරුදු 14-20 පමණ වේ.
5.ඉංග්‍රීසී භාෂාවේන් පූසාගේ පිරිමි සතා tom කියාද ගැහැණු සත queen කියාද පැටියා kitten ,litter, or kindle කියා අමතයි.
6.පූසෙක් සාමාන්යෙන් දිනකට පැය 16 ක් නිදාගනියි .
7.පූසෙක් සාමාන්යෙන් කාමර උෂ්ණත්වයේදී ආහාර ගැනීමට රුචිකත්වයක් දක්වයි .
8.පූසන්ගේ නහස් පුඩුව සාමාන්‍ය මනුෂ්යෙක්ගේ අත්ල රේකා මෙන් එකිනෙකාට වෙනස්කමක් දක්වයි.
9.පූසේක්ව දැනුවත්ව මැරීම පුරන egypt තුවේ මරණිය දඩුවමක් ලැබීම තරම් වරදකි .
10.පූසෙකුට සාමාන්‍ය මනුෂයෙකුට වැඩ 14 ගුණයක ඉව හල්ලෙමේ ශක්තියෙන් යුක්තය.
පහත සඳහන් සටහන මනුෂයට සාපේක්ෂව පූසාගේ වයස් සීමාවයි .
Cat Years Human Years
1 year 20 years
2 years 25 years
3 years 30 years
4 years 35 years
5 years 40 years
6 years 45 years
7 years 50 years
8 years 55 years
9 years 60 years
10 years 65 years
11 years 70 years
12 years 75 years
13 years 80 years
විස්තර ඉන්ටෙර්නෙට් වලින් උපුටා ගැනීමකි .intrest details වගයක් වෙයි කියල හිතල නූලේ දැම්මා .මගේ කූඹි thread eka .
http://www.elakiri.com/forum/showthread.php?t=1542791

Last edited:

හුරතලාද 