ඉඩම් ප්‍රශ්නයක්. මොකද කරන්නෙ හොඳින් බේරගන්න?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    31,770
    32,778
    113
    KY
    රිලව් ඉන්නවා බන්


    ඔව් බන් උන් එහෙම කරන්න කලින් හිතන්න ඕනෙනෙ.
    ------ Post added on Mar 22, 2025 at 6:41 PM


    ඒවගේ උන් හැමතැනම බන්. අපේ ගෙදර අය පාඩුවේ ඉන්නෙ රණ්ඩුවට යන්නෙ නෑ. මමත් එහෙමයි ගොඩක් වෙලාවට. ඒ උනාට මෙහෙම දේවල් උනාම බෑනෙ බන් ඉන්න.
    ග්‍රාම සේවක ලඟට අරන් යන්න ලැජ්ජයි ඕයි. වෙන දෙයක් කරන්න ඕනෙ.
    ------ Post added on Mar 22, 2025 at 6:43 PM


    අපෝ නෑ බන්. පරයොන්ගෙ වත්තට එන රිලව් එලවන්නත් ඕනෙ මම. ඒ ගෙදර ඉන්නව එකෙක් ඒකා ගේ ඇතුලට වෙලා ඉන්නවා මම එලවනකොටත්. කිසි උදව්වක් නෑ.
    ------ Post added on Mar 22, 2025 at 6:45 PM


    ඔව් බන් අරන් යනවා.
    ------ Post added on Mar 22, 2025 at 6:46 PM


    වැට තමයි. බාගයක් කඩලත් තියෙන්නෙ උන් ගස්වල අතු කපන්න ගිහින්.
    ------ Post added on Mar 22, 2025 at 6:47 PM


    ඒ ඇයි?
    ------ Post added on Mar 22, 2025 at 6:47 PM

    ඔකට උබට කිසිම දෙයක් කරන්න බෑ නීතියෙන්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,766
    5,819
    113
    dan allapu dedara manuth meke awilla tread ekak dammama dena uththra monawadaa?
    (oya idam prashna walata nadu giyam,a awrudu ganam yanawa. ape paththenam ape mamala allanne akkara ganan walin, hena case, (tea idam hode, waga nokarapuwa), nadu ehema awrudu ganan, ). mata welawakata hitheno oya uida allana kastiya wa control karanna pathale innath ona kiyala bro
    එහෙම thread දාන්නෙ නෑ. දැම්මත් එතකොට මේකත් දකිනවානෙ. එතකොටවත් තේරුම් ගනියිනෙ.
    ඉඩම් තන්හාවක් නෙවෙයි බන්, අපි ඉන්නෙ කාටවත් කරදරයක් වදයක් වෙන්නෙ නැතුව. ඒක අනවශ්‍ය විධියට පාවිච්චි කරනකොට හැමදාම ඉවසන්න බෑ.

    ඔකට උබට කිසිම දෙයක් කරන්න බෑ නීතියෙන්.
    ඔව් බන්. අර මිනිස්සු හිටවන්න කලින් හිතන්න තිබ්බා. රෙද්ද. බලමුකො මොකද වෙන්නෙ කියලා.
    ------ Post added on Mar 22, 2025 at 8:34 PM
     
    • Like
    Reactions: Rankwitz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,044
    58,827
    113
    මාලඹේ
    අල්ලපු ගෙදර උන් වැටට අඩි දෙකක් විතර තියලා පොල් හදලා. පොල් අත්තක් සාමාන්‍යයෙන් අඩි 15ක් දිගයි. වැටෙන් අඩි 14ක් අයින් කරල තමයි සාමාන්‍යයෙන් හදන්නෙ. මුන් කරල තියෙන වැඩෙන් ගහ උන්ගෙ වත්තෙ අතු අපේ වත්තෙ. මොකද කරන්නෙ? මම කල්පනා කරේ වැටට අඩි දෙකක් විතර තියල මගෙ පැත්තෙන් දිගටම තේක්ක දාන්න. තේක්ක වලට පොල් ගස් හැදෙන්නෙත් නෑ එතකොට උන්ටත් තේරෙයිනෙ අනුන්ගෙ ඉඩම් වලට යන්න ගස් හැදුවම කොහොමද කියල. මොකද කරන්න ඕනෙ? මම අනවශ්‍ය විධියට ඔලුවට අරගෙනද? කලින් දවසක වැටත් එක්කම රොඩු වලට ගින්දර තියලා මම ඒකට පොඩ්ඩක් කෑ ගැහුවා ඒ ගෙදර මනුස්සයාට. ආයෙ කතා කරන්න යන්න බෑ. පොලිස් පොතේ නම ලියවගන්න බෑ.

    මැරෙනකොට අරන් යනවද අහන්න එපා. තව මනුස්සයෙක්ට කරදරයක් නොවෙන විධියට ඉන්න දන්නෙනැති මිනිස්සුන්ට අපි කරබාගෙන ඉඳලා බෑ.
    තේක්ක දාන්න වැඩේ ඉවරයි කවදා හරි කපා ගන්නත් පුළුවන්
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,766
    5,819
    113
    ගෙඩි වැටෙනවා නම් ගහ අදින්න කියපන්. කරදරයක් නැත්නම් ඔහේ තියෙන්න දීපන්. නිකරුනේ පොල් ගහක් කපන එක අපරාදේ
    පැල බන්. ලොකු උනාම ප්‍රශ්න වෙන්න කලින් විසඳුමක් ඕනෙ මට.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    1,092
    1,300
    113
    ෙම්ක නම් ප්‍රශ්නයක් කරගන්න ඕන දෙයක් නෙමෙයි වගේ..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,766
    5,819
    113
    තේක්ක දාන්න වැඩේ ඉවරයි කවදා හරි කපා ගන්නත් පුළුවන්
    වැටට මෙහා අපේ පොල්ගස් වලටත් බලපානවා ඉතින්. ඒ උනාට දැන් ඒක තමයි කරන්න වෙන්නේ. ඒකෙන් එයාලට මැසේජ් එක දෙන්නත් පුලුවන්නෙ. එතකොට අයින් කරගත්තොත් මමත් තේක්ක අයින් කරනව.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,770
    32,778
    113
    KY
    එහෙම thread දාන්නෙ නෑ. දැම්මත් එතකොට මේකත් දකිනවානෙ. එතකොටවත් තේරුම් ගනියිනෙ.
    ඉඩම් තන්හාවක් නෙවෙයි බන්, අපි ඉන්නෙ කාටවත් කරදරයක් වදයක් වෙන්නෙ නැතුව. ඒක අනවශ්‍ය විධියට පාවිච්චි කරනකොට හැමදාම ඉවසන්න බෑ.


    ඔව් බන්. අර මිනිස්සු හිටවන්න කලින් හිතන්න තිබ්බා. රෙද්ද. බලමුකො මොකද වෙන්නෙ කියලා.
    ------ Post added on Mar 22, 2025 at 8:34 PM


    ඔක පැල උනාටමත් මොකුත් කරන්න බෑ බන්. පොල් ගස් දැන් කපන්න තහනම් හින්දා උබේ ගෙදර වහලෙට හරි මිදුලේ දොරකඩට හරි සෙට් වෙන්නෙ නෑ නම් ඔය අත්තක් තිබ්බා කියලා වැට අයිනේ ග්‍රාම සේවකයා ගනන් ගන්නෙ නෑ.

    උබට ඔය ගහ අයින් කරන්න ඔන නම් රෑට බැම්මෙන් පැනලා ගොබේට පොල් තෙල් දාපන් ගහ මැරෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,044
    58,827
    113
    මාලඹේ
    වැටට මෙහා අපේ පොල්ගස් වලටත් බලපානවා ඉතින්. ඒ උනාට දැන් ඒක තමයි කරන්න වෙන්නේ. ඒකෙන් එයාලට මැසේජ් එක දෙන්නත් පුලුවන්නෙ. එතකොට අයින් කරගත්තොත් මමත් තේක්ක අයින් කරනව.
    එහෙම නැත්නම් පොල් ගස් වලට මැරෙන් බෙහෙත් ටිකක් කාලෙන් කාලෙට ගහන්න ගස් මැරෙන කොට උන් ආයේ හිටවන්න යන්නේ නැහැ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,766
    5,819
    113
    ඔක පැල උනාටමත් මොකුත් කරන්න බෑ බන්. පොල් ගස් දැන් කපන්න තහනම් හින්දා උබේ ගෙදර වහලෙට හරි මිදුලේ දොරකඩට හරි සෙට් වෙන්නෙ නෑ නම් ඔය අත්තක් තිබ්බා කියලා වැට අයිනේ ග්‍රාම සේවකයා ගනන් ගන්නෙ නෑ.

    උබට ඔය ගහ අයින් කරන්න ඔන නම් රෑට බැම්මෙන් පැනලා ගොබේට පොල් තෙල් දාපන් ගහ මැරෙනවා
    ගහක් මරන්න අවුල. නැත්තන් මොනවහරි කරන්න පුලුවන්. බලමු බන්. තේක්ක වැඩේ හොඳයි කියල මට හිතෙන්නේ.

    එහෙම නැත්නම් පොල් ගස් වලට මැරෙන් බෙහෙත් ටිකක් කාලෙන් කාලෙට ගහන්න ගස් මැරෙන කොට උන් ආයේ හිටවන්න යන්නේ නැහැ
    😐
    ------ Post added on Mar 22, 2025 at 8:41 PM

    ෙම්ක නම් ප්‍රශ්නයක් කරගන්න ඕන දෙයක් නෙමෙයි වගේ..
    අනේ මන්දා බන්.
    ------ Post added on Mar 22, 2025 at 8:42 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,770
    32,778
    113
    KY
    ගහක් මරන්න අවුල. නැත්තන් මොනවහරි කරන්න පුලුවන්. බලමු බන්. තේක්ක වැඩේ හොඳයි කියල මට හිතෙන්නේ.


    😐
    ------ Post added on Mar 22, 2025 at 8:41 PM


    අනේ මන්දා බන්.
    ------ Post added on Mar 22, 2025 at 8:42 PM

    පොඩි කාලේම කරොත් තමා. ලොකු උනාම ඉතින් උන්ටත් ගෙඩි හම්බ වෙන හින්දා කපනවා බොරු
     
    • Sad
    Reactions: KSPathirana

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    7,618
    7,168
    113
    Arituza
    පැල බන්. ලොකු උනාම ප්‍රශ්න වෙන්න කලින් විසඳුමක් ඕනෙ මට.
    herbicide containing glyphosate or triclopyr


    chargpt eken dunne meken dose dala syringe ekkt dala trunk ekata vidapan

    gaha marei

    pol pala nisa maranna lesi
     
    • Like
    Reactions: KSPathirana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,810
    55,579
    113
    allapu gedara nisa kalpanawen weda karapan,
    a gedara shape ekek innawanam uth ekka katha karala kiyapan, nahayata ahanne nethi jathiyak nam sadda nathuwa hitapan,
    owa hena mini maraganna case kara ganna epa


    arun monawada ithin kiyanne?
     
    • Like
    Reactions: KSPathirana

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,514
    2,294
    113
    ගස් ටික මුල උම්බලකඩ කෑලි ටිකක් වලලපන්.. ටික දවසින් පණුවෝ ගහලා ශොට් එක ලැබෙනවා... 🙃
    හැබැයි කඳක් එහෙම තියෙන්න ඕනෑ.. පැල වලට වැඩද දන්නේ නෑ.. ගස් කපන කෙනෙක්ම කියලා දීපු එකක්..
     
    • Like
    Reactions: KSPathirana

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,795
    1
    2,719
    113
    එහෙම thread දාන්නෙ නෑ. දැම්මත් එතකොට මේකත් දකිනවානෙ. එතකොටවත් තේරුම් ගනියිනෙ.
    ඉඩම් තන්හාවක් නෙවෙයි බන්, අපි ඉන්නෙ කාටවත් කරදරයක් වදයක් වෙන්නෙ නැතුව. ඒක අනවශ්‍ය විධියට පාවිච්චි කරනකොට හැමදාම ඉවසන්න බෑ.


    ඔව් බන්. අර මිනිස්සු හිටවන්න කලින් හිතන්න තිබ්බා. රෙද්ද. බලමුකො මොකද වෙන්නෙ කියලා.
    ------ Post added on Mar 22, 2025 at 8:34 PM
    Oma pol hitawanda be law eken , uba ag ofice ekta kiyapan ayan karayi , garama sewakta kiyanda
     
    • Like
    Reactions: KSPathirana

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,386
    2,971
    113
    අල්ලපු ගෙදර උන් වැටට අඩි දෙකක් විතර තියලා පොල් හදලා. පොල් අත්තක් සාමාන්‍යයෙන් අඩි 15ක් දිගයි. වැටෙන් අඩි 14ක් අයින් කරල තමයි සාමාන්‍යයෙන් හදන්නෙ. මුන් කරල තියෙන වැඩෙන් ගහ උන්ගෙ වත්තෙ අතු අපේ වත්තෙ. මොකද කරන්නෙ? මම කල්පනා කරේ වැටට අඩි දෙකක් විතර තියල මගෙ පැත්තෙන් දිගටම තේක්ක දාන්න. තේක්ක වලට පොල් ගස් හැදෙන්නෙත් නෑ එතකොට උන්ටත් තේරෙයිනෙ අනුන්ගෙ ඉඩම් වලට යන්න ගස් හැදුවම කොහොමද කියල. මොකද කරන්න ඕනෙ? මම අනවශ්‍ය විධියට ඔලුවට අරගෙනද? කලින් දවසක වැටත් එක්කම රොඩු වලට ගින්දර තියලා මම ඒකට පොඩ්ඩක් කෑ ගැහුවා ඒ ගෙදර මනුස්සයාට. ආයෙ කතා කරන්න යන්න බෑ. පොලිස් පොතේ නම ලියවගන්න බෑ.

    මැරෙනකොට අරන් යනවද අහන්න එපා. තව මනුස්සයෙක්ට කරදරයක් නොවෙන විධියට ඉන්න දන්නෙනැති මිනිස්සුන්ට අපි කරබාගෙන ඉඳලා බෑ.
    මුලින්ම ඕක ගිහින් ග්‍රාම නිලධාරී දැනුවත් කරපන්. බැරි උනොත් උඹත් පොහොර ටිකක් දාලා තේක්ක හිටවපන්. පොල් වලට වඩා ඉක්මණට තේක්ක ලොකු වෙනවා. තේක්ක කොල වැටුනාම ආය මොනවත් ගස් හැදෙන්නේ නෑ. අපේ අල්ලපු ගෙදර උන් උණපදුරක් හිටවලා පුදුම වදයක් තියෙන්නේ. උංගේ පැත්තට තිබ්බ ගස් ටික කැපුවා අපේ වහලෙට තියන ගස් ටික ඉතුරු කලා. දැන් වහලේ උළු අස්සසේ කොල හිරවෙලා වැස්සට ඒ හරිය තෙමෙනවා. දෙතුන් පාරක් කීවා කැපුවේ නෑත දැන් ග්‍රාමසේවකව දැනුවත් කරන්න හදන්නේ
     
    • Like
    Reactions: KSPathirana