අල්ලපු ගෙදර උන් වැටට අඩි දෙකක් විතර තියලා පොල් හදලා. පොල් අත්තක් සාමාන්‍යයෙන් අඩි 15ක් දිගයි. වැටෙන් අඩි 14ක් අයින් කරල තමයි සාමාන්‍යයෙන් හදන්නෙ. මුන් කරල තියෙන වැඩෙන් ගහ උන්ගෙ වත්තෙ අතු අපේ වත්තෙ. මොකද කරන්නෙ? මම කල්පනා කරේ වැටට අඩි දෙකක් විතර තියල මගෙ පැත්තෙන් දිගටම තේක්ක දාන්න. තේක්ක වලට පොල් ගස් හැදෙන්නෙත් නෑ එතකොට උන්ටත් තේරෙයිනෙ අනුන්ගෙ ඉඩම් වලට යන්න ගස් හැදුවම කොහොමද කියල. මොකද කරන්න ඕනෙ? මම අනවශ්‍ය විධියට ඔලුවට අරගෙනද? කලින් දවසක වැටත් එක්කම රොඩු වලට ගින්දර තියලා මම ඒකට පොඩ්ඩක් කෑ ගැහුවා ඒ ගෙදර මනුස්සයාට. ආයෙ කතා කරන්න යන්න බෑ. පොලිස් පොතේ නම ලියවගන්න බෑ.
මැරෙනකොට අරන් යනවද අහන්න එපා. තව මනුස්සයෙක්ට කරදරයක් නොවෙන විධියට ඉන්න දන්නෙනැති මිනිස්සුන්ට අපි කරබාගෙන ඉඳලා බෑ.
මැරෙනකොට අරන් යනවද අහන්න එපා. තව මනුස්සයෙක්ට කරදරයක් නොවෙන විධියට ඉන්න දන්නෙනැති මිනිස්සුන්ට අපි කරබාගෙන ඉඳලා බෑ.