පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මලක් වගේ හැදුවෙ බන්. තාම බෙහෙත් කරනවා.ඇඟේ උෂ්ණත්වය එන්න එන්න අඩු වෙනවලු.ඒක හොඳ නෑ කියල ඩොක්ට කීවා. Incubator දැම්මා. දෙපාරක් fit එක හැදුනා.බලන් ඉන්න බෑ බන් දුක් විඳින හැටි.තාම අවුරුද්දක් වත් නෑ. හිත හැදෙන්න වචනයක් කියන් පලයල්ලා🙏🏼
     

    Attachments

    • 5947ACB5-6D4F-4568-A40E-59B57268AEC4.jpeg
      5947ACB5-6D4F-4568-A40E-59B57268AEC4.jpeg
      265.9 KB · Views: 293