පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මලක් වගේ හැදුවෙ බන්. තාම බෙහෙත් කරනවා.ඇඟේ උෂ්ණත්වය එන්න එන්න අඩු වෙනවලු.ඒක හොඳ නෑ කියල ඩොක්ට කීවා. Incubator දැම්මා. දෙපාරක් fit එක හැදුනා.බලන් ඉන්න බෑ බන් දුක් විඳින හැටි.තාම අවුරුද්දක් වත් නෑ. හිත හැදෙන්න වචනයක් කියන් පලයල්ලා🙏🏼
    කුප්ප මේනිය කනවා උන් ඔහොම උනාම පොඩ්ඩක් බලපන්... ලයින් එකක් ගහගන්න......
     
    • Like
    Reactions: Sathira529 and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    dan moko t hathwe?

    දැන් කොහොමද ඌට...

    දැන් කොහොමද පූස් පැටියට??? ගුණයක් තියෙනවද කියලා දාපන් කොල්ලෝ

    dan kohomada kittyata ?

    Pusa yahathin iddi, Uba marila wage ko ban update ekak dapanko. mokad une?

    ඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.
     
    Attachments

    • 8B2F71D7-D38F-4857-A822-3B62D68CCBE9.jpeg
      8B2F71D7-D38F-4857-A822-3B62D68CCBE9.jpeg
      276.1 KB · Views: 93

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඊයෙ දවසම incubator තිබ්බ මචං.දැන් ඇඟේ උෂ්ණත්වය 101ට වැඩි වෙලා.ඊයෙ 95යි තිබුනේ.දැන් ඉඳගෙන ඉන්නවා.එහෙට මෙහෙට හැරෙනවා. තව දවසක් දෙකක් incubator තියන්න කීව ඩොක්ට.තෑන්ක්ස් මචංලා ඇහුවට.දැන් තමයි බන් ඇඟට ලේ උනන්නේ.ඊයෙ දවසම පණ ගිහින් හිටියේ.
    ඉක්මනට හොද වෙයි එහෙනන්. වත්තෙ අවට හොද සුද්දයක් දාන්න කුණ කට්ටො තව ඉන්න පුලුවන්. අහු උනොත් මරන්න එපා අල්ලන කෙන්කෙක්ට කියන්න අරගෙන යන්න කියල. එෆ්බී එකේ ඕනි තරන් ඉන්නව කට්ටිය.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉක්මනට හොද වෙයි එහෙනන්. වත්තෙ අවට හොද සුද්දයක් දාන්න කුණ කට්ටො තව ඉන්න පුලුවන්. අහු උනොත් මරන්න එපා අල්ලන කෙන්කෙක්ට කියන්න අරගෙන යන්න කියල. එෆ්බී එකේ ඕනි තරන් ඉන්නව කට්ටිය.
    පූසව නෙවෙයි මාව කෑවත් සත්තු නම් මරන් නෑ මචං.