පුලුවන් බන්. උග්‍ර විශ උනත් දශ්ඨ කරපු පලියටම මැරෙන්නෙ නෑ. ඔය නයි, පොලොංගු කාලත් හොඳට ඉන්න මිනිස්සු ඉන්නෙ. අමාරු වෙන තරම තීරනේ වෙන්නෙ ඉතින් මනුස්සයගෙ සෞඛ්‍ය තත්වය, සර්පයාගෙ ස්වභාවය, ඇතුලු වෙන විශ ප්‍රමානය වගේ දේවල් අනුව තමයිKunakatuwa මිනිස්සු ta hapuwoth bera ganda barida bn
මගේ අත්දැකීම අනුවත් ඕක තීරණය වෙන්නේ මෙන්න මේ දේවල් අනුව. මටත් දොස්තර තමා කියලා දුන්නේ.වෙනම එකක් නෑ ටමා මචන්, ඒ උනාට පොදුවේ ගන්න එකක් තියෙනවා , එක දීලා තමා සාමාන්‍යයෙන් ඊට පස්සේ එන රෝග ලක්ශන අනූව ප්‍රතිකාර කරන්නේ. ඒකයි මම එහෙම කීවේ
ඔය මං කිව්ව එක තමා බන් දෙන්නෙ දන්න තරමින්. ඒකෙ effectiveness මදි කියලා තමා කියන්නෙ නම් කුණකටු විසට. අනික allergies වැඩියි. පූසා පොඩි සතෙක් නිසා කොහොමත් අමාරු වෙනවා වැඩියිවෙනම එකක් නෑ ටමා මචන්, ඒ උනාට පොදුවේ ගන්න එකක් තියෙනවා , එක දීලා තමා සාමාන්‍යයෙන් ඊට පස්සේ එන රෝග ලක්ශන අනූව ප්‍රතිකාර කරන්නේ. ඒකයි මම එහෙම කීවේ
Kunakatuwek kaala minihek marenewa ho amaru wenewa ahalama na…Kunakatuwa මිනිස්සු ta hapuwoth bera ganda barida bn
It's sad but you did whatever humanly possible. There are several here to share your grief......පූස් පැටියා අද උදේ නැති උනා බන්.

Reported deaths thiyanwa. Bt kalathurakin wenneKunakatuwek kaala minihek marenewa ho amaru wenewa ahalama na…
A cat, a dog & a human are different organisms. Venoms does not work equally. A cat has twice the chance of survival than a dog. Most venoms work faster on dog plasma than cat or human.Kunakatuwek kaala minihek marenewa ho amaru wenewa ahalama na…
Pus පැටියට danayak deepanහැමෝටම ගොඩක් ස්තූතියි මචංලා.පට්ට දුකයි බන්.ගෙදර වත් ඉන්න හිතෙන් නෑ.උඹලගෙ කමෙන්ට් ලොකු උදව්වක් උනා හිත හදාගන්න.![]()




What about cat vs human?A cat, a dog & a human are different organisms. Venoms does not work equally. A cat has twice the chance of survival than a dog. Most venoms work faster on dog plasma than cat or human.
