පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කරන්න පුළුවන් උපරිම දේ උබ කරානේ කොල්ලෝ. කියන තරම් ලේසි නෑ තමයි ඒත් හිත හදාගනින්. ඔය දුක මම විදලා තියෙනවා උපරිමයෙන්. මගේ නැතිවුනේ බල්ලෙක්. පිටින් බලන එකෙක්ට " බල්ලෙක් මැරුණට මෙච්චර දුක් වෙන්න මූට පිස්සුද " කියලා හිතෙන තරම්ම මම දුක් උනා මචෝ සතෙක් ආදරෙන් හදපු එකෙක්ට ඇරෙන්න ඒ දුක තේරුම් ගන්න වෙන එකෙක්ට අමාරුයි. ඒත් මොනවා කරන්නද?? හැමදේම ඔහොම තමයි ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා ☹️☹️
    ඒක ඇත්ත.ඔය දේ අද මටත් උනා.කොටින්ම සමහරු මගෙන් ඇහුවත් එක්ක පූසෙක් නිසා ඔච්චර දුක් වෙන්නෙ ඇයි කියලා.ඒක තේරුම් ගන්න සතෙක් හදල තියෙන්න ඕන.තෑන්ක්ස් මචං හිත හැදෙන්න වචනයක් කිව්වට.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    What about cat vs human?
    No idea... There are studies on Cats vs Dogs - that's because household pets get bitten mostly.

    But FYI, will quote the WHO stats.

    There Are About 5.4 Million Snakebites Worldwide Every Year.

    Out of those, 2.7 million involve envenoming. Sadly, between 81,000 to 138,000 people die from a snake bite annually. Also, there are about 400,000 amputations due to snake bites.
    In India alone between 2000 - 2019 there were 1.2 million snake bite deaths - that's an average of 58,000 deaths per year. Then comes Africa. It's a big problem.
    Antivenom is not available for all these different types of snake bites.

    Note : However the antivenom technology is moving on thanks to the mRNA. Pls read below - copied from one of my old posts.

    "Anti-venoms are purified antibodies against venoms or venom components. First of all, the venom is obtained from the snakes by milking and other creatures by invasive techniques. Then small doses of venom is injeted into an animal, and the dose gradually increased as the animal builds up a tolerance to the venom. The animal produces antibodies to the venom. When the doses being injected are large, the amount of antibody produced is large.
    These antibodies are harvested by taking blood off from the animals and separating out the antibodies followed by a purification process.
    These are subsequently injected into a patient, and the binding sites on the antibody fragments bind to the venoms thus neutralising effect. This technique is very old and used since the 1890s.

    But, somewhere around 2015, scientists found that the mRNA encoding the toxins in snakebite venom can be recovered directly from venom. This paved the way for the feasibility of using venom-derived RNA for future antivenom applications. At that time the mRNA stabilizing over long term and purification were not advanced like today but the ideas and the work continued. This method has the advantage that all you need is the venom, without any harm to the poisonous creature or the use of an animal to develop antibodies.
    The mRNA will function just like the Pfizer/Moderna vaccines for the body to produce antibodies for the venom.

    That's the two major differences in the mRNA and the anti-venom approach.

    Note that the mRNA technology is not limited only for Covid vaccines. Cancer vaccines, Protein replacement therapy – A wide range of diseases can be treated using mRNA to express proteins- the lungs, liver, and heart - Gene therapy, Cell reprogramming etc.
    The Covid epidemic will accelerate the developments in all these areas as the fear of mRNA has gone away."
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එක සතෙක්ට ජීවිත කාලෙම හොදට සැලකුවා. ඌ ගෙනපු ආයුස ඉවරය්.

    දැන් තියෙන්නෙ තව සතෙක් පාරෙන් ගෙනල්ල, අර වගෙ හොද ලයිෆ් එකක් උටත් දෙන්න.

    🙂👍
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එක සතෙක්ට ජීවිත කාලෙම හොදට සැලකුවා. ඌ ගෙනපු ආයුස ඉවරය්.

    දැන් තියෙන්නෙ තව සතෙක් පාරෙන් ගෙනල්ල, අර වගෙ හොද ලයිෆ් එකක් උටත් දෙන්න.

    🙂👍
    Respect machan

    මගේ අත්දැකීම අනුවත් ඕක තීරණය වෙන්නේ මෙන්න මේ දේවල් අනුව. මටත් දොස්තර තමා කියලා දුන්නේ.

    1) කාපු වෙලාව, අපි වෛද්‍ය ප්‍රතිකාල වලට යොමු කල වෙලාව. (දැනගත්ත වෙලාව, දොස්තර හොයාගෙන ගිහින් ප්‍රතිකාර අරබන වෙලාව දක්වා, සමහර වෙලාවට රෑට දොස්තර කෙනෙක් නෑ හොයාගන්න. උදේ වෙනකන් ඉන්න වෙනවා.)
    2) කාපු සර්පයා අනුව. පැත්තෑයෙක් පුසෙක් කෑවත් ඒ පැත්තෑයෙම බල්ලව කාපු එකයි එකම මිනිහෙක් කාපු එකෙයි වෙනස්. මොකද පුසා පොඩියි. අඩු ලේ ප්‍රමානයක් තියන්නේ. විස එකම විස උනත්. කාපු ප්‍රමනේ, උගේ විස තිබ්බ ප්‍රමනේ වගේ ගොඩක්..
    3) කාපු තැන මොලේට, හදවතට දුර. අපේ එකාගේ දිව තමා කාලා. තිබ්බේ.

    Aniwaryenma.... !!
    mathakada machan podi masa 6 ka da koheda podi ekek marune paththayek kala.
    ------ Post added on Feb 2, 2022 at 8:45 AM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එක සතෙක්ට ජීවිත කාලෙම හොදට සැලකුවා. ඌ ගෙනපු ආයුස ඉවරය්.

    දැන් තියෙන්නෙ තව සතෙක් පාරෙන් ගෙනල්ල, අර වගෙ හොද ලයිෆ් එකක් උටත් දෙන්න.

    🙂👍
    තව එක්කෙනෙක් පැටව් දාල ඉන්නෙ.තුනක් ඉන්නවා.පාරෙ හිටිය එක්කෙනෙක්.දැන් නම් ගෙදර ඉන්නේ.එක පැටියෙක් එයාට යට වෙලා බෙල්ල මොකද්ද වෙලා.එයාටත් බෙහෙත් ගෙනාව ඊයෙ අඬ අඬාම ගිහින්.දරුවො වගේ හදපු සත්තු අකාලෙ මැරෙද්දි දුක ඉවසන්න බැරුව ආයෙ නම් සත්තු හදන් නෑ කියල හිතුවට කොහෙහරි සතෙක් දුක් විඳිනව දැක්කම එහෙම ඉන්න බෑ බන්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    matath oya duka hodata therenawa machan..
    eka pitin balana kenekta wihiluwak unata sathek hadapu kenekta ehema na..
    e satha nathiwela almost 17 years wenawa.. eth adatath mathak wenawa :(
    monawa karannada loka swabhawaya
     

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    mgeth me lagadi balagaththu puus pataw 3 denama nathi una bn.. as wlin serawa eddi mn hmdm soodala beheth dada balagtthe.. anthima dwse nagitinnewth nthuwa idl amaruwen wathura powa powa nagittewwe..

    pahalt gihin eddi puusage amma unwa ussan gihin kohetd mnda hoyaganna bri una.. passe marila hmbuna :( adila hitiye mthath..

    Badiim dukai bro...iwsnn innw arenna krnna deyak na..

    Get well soon prashnyk nathuwa innwnam puusta.. nathi unanam sorry about loss.. :(