පූස් පැටියට ඊයෙ බේත් ගෙනාව

AnuradhaRa

Well-known member
  • ඊයෙ නංඟි ආව. එයා එක්ක ගියා පූසට බේත් ගන්න.
    මායි නංඟියි එකතු වෙලා එයාගෙ බයික් එක හේදුව
    නංඟි ඊයෙ බවුත් එක ගෙනාව
    ෆෑන් එකට වෙන මෝටරයක් හයි කෙරුව. නංගි හිටියෙ නැත්තං මට පාස්සගන්න හරි අමාරු වෙනව. කවුරුහරි අල්ලගන්න ඕන
    මට කෙනෙක් වයර් කෝඩ් එකක් දුන්න හදල දෙන්න කියල. මුලින්ම වයර් එක කැඩිල ගිහින්. ඒකත් ගලෝල ඇතුලටම වයර් ටික පාස්සල දැම්ම
    ඕව තමා ඉතිං ඊයෙ දවස..
    නංඟි ඊයෙ හවසම ආපහු ගියා
    ආයෙ නත්තලට එයි

    මේ බෙහෙත උඹල දන්නවද? මටනං හිතා ගන්න බෑ..

    KOSXIkb.jpg
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Mata hithenne umbe massina backdoor karayek kiyala, balapan Nangi samahara dawas walate kakul ath karagen awidinawada kiyala
     
    • Dislike
    Reactions: AnuradhaRa

    HmNRazor

    Well-known member
  • මොකද්ද බං අනුරාධ අතේ ඇගිලිවල හැටි බලපන් කො. :baffled: :eek: පට්ට අපිරිසිඳු පාටයි. අඩුම තරමේ පිරිසිඳුවට හිටපන් මිනිහෝ තුන්සිය හැටපස් දවසෙම ගෙදර ඉන්න එකේ. උබට වඩා කලු හම තියන උන් ඉන්නවා හොඳට පිරිසිඳුවට ඉන්න උන්.:baffled::eek:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,323
    26,854
    113
    Kandy
    doxycycline 100mg da

    Doxycycline is used in cats to treat susceptible bacterial infections and infections caused by a number of other organisms including Bartonella, Hemoplasma, Chlamydia felis, Ehrlichia, Anaplasma, and Toxoplasma
    ------ Post added on Dec 13, 2021 at 9:02 PM
     
    • Like
    Reactions: Ryan08

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    මොකද්ද බං අනුරාධ අතේ ඇගිලිවල හැටි බලපන් කො. :baffled: :eek: පට්ට අපිරිසිඳු පාටයි. අඩුම තරමේ පිරිසිඳුවට හිටපන් මිනිහෝ තුන්සිය හැටපස් දවසෙම ගෙදර ඉන්න එකේ. උබට වඩා කලු හම තියන උන් ඉන්නවා හොඳට පිරිසිඳුවට ඉන්න උන්.:baffled:
    බයික් එක හේදුවනෙ මජන් ගෑවනා බ්න්
     
    • Haha
    Reactions: HmNRazor