පූස් පැටියට මොකද කරන්නේ...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    පූස් පැටියට මොකද කරන්නේ...

    මචන්ලා අපේ ගෙදර පූසියෙක් පැටව් දාලා,මේකි පැටව් දාලා සතියෙන් ආයි ‍රැලේ යන්ඩ ගත්තා :angry: (හිතාගන්ඩ බෑ එච්චර ඉක්මනට එහෙම යනවද කියලවත්)

    කොහොම හරි දැන් පැටව් 3න් දෙන්නෙක් මැරුනා බන්,මට එපා වෙලා ඉන්නේ,මන් හිතන්නේ මේ පූසිට දැන් කිරි එරෙන්නෙ නැද්ද කොහෙද.. :(

    අනිත් පැටියට සිරින්ජයකින් කිරි පොවන්ඩ ට්රයි කලා,ඒ බොන්නෙත් නෑ බන් :(, වෙන ලෙඩක් ද දන්නෙත් නෑ..පශුවෛද්‍ය ගාවට අරන් ගියාට වැඩක් නෑ බන්,උන්ට ලෙඩ තේරෙන්නෙත් නෑ මෙහෙ ඉන්න,තියෙන හැම එකම විදිනවා,පැටියට මාසයයක්වත් නෑ බන්...ඔලුවම අවුල් මගෙ හිටියට ,මොකද කරන්නේ
    මචන්??

    සත්ව ලෝකෙ කියලා නෑ බන්,දෙමව්පියො හරි විදිහට හිටියෙ නැතොත් අහින්සක ළමයි තමා දුක් විඳින්නේ... :(

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ado ape gedarath ohoma una 3, 4 tymes. .petaw meranawa. .anthimata poosi unwa kanawa :(

    anthimata kohomahari last tym eka petiyek save karagaththa. .dan sellam kara kara innawa :)

    muladi thamai amaru petiyawa save karaganna:oo:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    යකෝ හදාගත්ත විදිහ විස්තර කරපන්... ඒකයි වැදගත්.. කන්න බොන්න දීපුවා , ආසාවෙන් කාපුවා වගේ දේවල් දාපන්...:dull:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    යකෝ හදාගත්ත විදිහ විස්තර කරපන්... ඒකයි වැදගත්.. කන්න බොන්න දීපුවා , ආසාවෙන් කාපුවා වගේ දේවල් දාපන්...:dull:

    mul kale only milk . .

    then fried fish podi karala wage. .

    ape poosi patiya hambunata passe rele giye na ban :baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mul kale only milk . .

    then fried fish podi karala wage. .

    ape poosi patiya hambunata passe rele giye na ban :baffled:

    ඔව් මුල් සති දෙකේ තුනේ ෆ්‍රෙෂ් මිල්ක්ම දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි..යෝගට් වගේ උනත් කනවා නම් දෙන්න..:(

    මාසෙන් විතර පස්සේ සාලයෝ හුරුල්ලෝ වගේ පොඩි කරලා දෙන්න.. මොකද පූසි කිරි දෙන්නේ නැති නිසා ප්‍රෝටීන් එපැයි පැටව්න්ට..:dull:

    හැබැයි පොඩි කාලෙම මාළු වලට පුරුදු උනාම උන් ඒවා නැත්නම් බත් කන්නෙම නැතුව යනවා..:baffled:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    ado ape gedarath ohoma una 3, 4 tymes. .petaw meranawa. .anthimata poosi unwa kanawa :(

    anthimata kohomahari last tym eka petiyek save karagaththa. .dan sellam kara kara innawa :)

    muladi thamai amaru petiyawa save karaganna:oo:

    ekane ban :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    පැටව් දාලා රැලේ යන්නේ නැ බන්:no::oo:

    එහෙනම් මේ ගියේ කොහෙද..උඹ බයිලා කියනවා මම මෙතන ඇහෙන් දකින දේ කිව්වම :(:growl:

    මට හිතාගන්ඩත් බැරි යකෝ පැටව් දාලා සතියෙන් මුන් ‍රැලේ යන එක :angry: