පූස් පැටියට මොකද කරන්නේ...
මචන්ලා අපේ ගෙදර පූසියෙක් පැටව් දාලා,මේකි පැටව් දාලා සතියෙන් ආයි රැලේ යන්ඩ ගත්තා
(හිතාගන්ඩ බෑ එච්චර ඉක්මනට එහෙම යනවද කියලවත්)
කොහොම හරි දැන් පැටව් 3න් දෙන්නෙක් මැරුනා බන්,මට එපා වෙලා ඉන්නේ,මන් හිතන්නේ මේ පූසිට දැන් කිරි එරෙන්නෙ නැද්ද කොහෙද..
අනිත් පැටියට සිරින්ජයකින් කිරි පොවන්ඩ ට්‍රයි කලා,ඒ බොන්නෙත් නෑ බන්
, වෙන ලෙඩක් ද දන්නෙත් නෑ..පශුවෛද්‍ය ගාවට අරන් ගියාට වැඩක් නෑ බන්,උන්ට ලෙඩ තේරෙන්නෙත් නෑ මෙහෙ ඉන්න,තියෙන හැම එකම විදිනවා,පැටියට මාසයයක්වත් නෑ බන්...ඔලුවම අවුල් මගෙ හිටියට ,මොකද කරන්නේ මචන්??
සත්ව ලෝකෙ කියලා නෑ බන්,දෙමව්පියො හරි විදිහට හිටියෙ නැතොත් අහින්සක ළමයි තමා දුක් විඳින්නේ...
මචන්ලා අපේ ගෙදර පූසියෙක් පැටව් දාලා,මේකි පැටව් දාලා සතියෙන් ආයි රැලේ යන්ඩ ගත්තා
(හිතාගන්ඩ බෑ එච්චර ඉක්මනට එහෙම යනවද කියලවත්)කොහොම හරි දැන් පැටව් 3න් දෙන්නෙක් මැරුනා බන්,මට එපා වෙලා ඉන්නේ,මන් හිතන්නේ මේ පූසිට දැන් කිරි එරෙන්නෙ නැද්ද කොහෙද..

අනිත් පැටියට සිරින්ජයකින් කිරි පොවන්ඩ ට්‍රයි කලා,ඒ බොන්නෙත් නෑ බන්
, වෙන ලෙඩක් ද දන්නෙත් නෑ..පශුවෛද්‍ය ගාවට අරන් ගියාට වැඩක් නෑ බන්,උන්ට ලෙඩ තේරෙන්නෙත් නෑ මෙහෙ ඉන්න,තියෙන හැම එකම විදිනවා,පැටියට මාසයයක්වත් නෑ බන්...ඔලුවම අවුල් මගෙ හිටියට ,මොකද කරන්නේ මචන්??සත්ව ලෝකෙ කියලා නෑ බන්,දෙමව්පියො හරි විදිහට හිටියෙ නැතොත් අහින්සක ළමයි තමා දුක් විඳින්නේ...








