පූස් පැටියට මොකද කරන්නේ...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    E bonna danne nathi nisa..pahan thirayak hodata kiri ekaka pgawala katata lan karanna.sini noda hadanna..danena nodanena rasnayak thibunata kamak na...palaweni wathawe amarui..but passe purudu wenawa...kiri biuwa nobiuwa antimata redi kallakin pihidanna...kubi enawat

    අම්මා උදේ ටිකක් එහෙම පෙව්වා මචන් ,බොන්ඩ දන්නෙ නැති කේස් එකක් තමා ඇත්තේ :(
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුන් මේ අපි හදන්ඩ අරන් නෙමේ බන්,කන්ඩ නැතුව අයාලෙ යද්දි කන්ඩ දීලා පුරුදු වෙලා ළමයි හදන් මෙහෙටම සෙට් උනා... :angry:

    හා මම කියන්නම් උඹ කිව්වා කියලා :dull:

    අඩෝ අපේ ගෙදර අවුරුදු ගානකට කලින් පැටවූ වගයක් මහා වැස්සේ අපේ ගේ ඉස්සරහින් තියලා ගිහින්. පස්සේ අපි අරන් උන්ව හැදුවා. වටේ පිටේ උන් අපෙත් එක්ක රණ්ඩු උනා බන් මුන් ලොකු වෙලා සත්තු අල්ලනවයි, රැ තිස්සේ කගහනවා. දැන්ම එකයි ඉන්නේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    kollo uba koheda gewal.....mamge puso ehema asaneepa unahama mama Boralle Sky pet clicnic ekata geniyanne......boralle airforce camp eke thiyenne bn ganath aduwen ganne.....ethanata tikak gihilla patiyawa pennapan

    https://www.google.lk/?gfe_rd=cr&ei=vU5iWOCiOoyZogOYqLe4BA#newwindow=1&q=sky+pet+animal+hospital

    kohoma hari pus patiyawa saneepa karaganin machan ME ALuth awurudde Loku pinak :yes::yes::yes::yes:


    අනේ මම ඇහැකියගොඩ මචන්,අවිස්සාවේල්ල ටබ් පොඩ්ඩක් එහා...මෙහෙ ඉන්න වෙට් දන්නෙ නෑ බන් සත්තුන්ට බෙහෙත් කරන්ඩ,ගියොත් බෙහෙතක් විදියි මගුල,ඊට පස්සෙ කියනවා පේරාදෙනියෙ අරන් යන්ඩලු,යකෝ පේරාදෙනියෙ අරන් යන්ඩ පුලුවන්නම් ඌ ගාවට යනවද
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    පිස්සුද අක්කේ ඔයාට....වද සැත්කම් කරන්න යන්න එපා....මටනම් සත්තුන්ව operation කරනවා බලන් ඉන්නත් අමාරුයි .....Normally කෑම දෙද්දී මිතුරි පෙත්තක් සතියකට සැරයක් කෑමත් එක්ක කලවම් කරලා දුන්නනම් වැඩේ හරි :yes::yes::yes:

    "මටත් ඕක කිඋවේ pharmacist කෙනෙක් "

    අඩෝ සිරාවට,ඕවා කරන්ඩ ගිහින් පූසිට අව්ලක් යයිද :oo: :baffled:
    විලි ලැජ්ජයිනේ ඕවා ගෙදර දෙන්ඩ,මේ මිනිස්සු මට හිනා වෙයි :dull: :no:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    අඩෝ අපේ ගෙදර අවුරුදු ගානකට කලින් පැටවූ වගයක් මහා වැස්සේ අපේ ගේ ඉස්සරහින් තියලා ගිහින්. පස්සේ අපි අරන් උන්ව හැදුවා. වටේ පිටේ උන් අපෙත් එක්ක රණ්ඩු උනා බන් මුන් ලොකු වෙලා සත්තු අල්ලනවයි, රැ තිස්සේ කගහනවා. දැන්ම එකයි ඉන්නේ.

    කොහෙද බන් අද කාලේ මිනිස්සු ඉන්නේ,40%ක් ඉඳී ඕනිනම් ,අනිත් උන්ට හිතක් පපුවක් නෑ බන්
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    පුසනට් තියෙන විටමින් එකක් අරන් ඇවිත් පොවන්න
    අර බැළලිට වඳ සැත්කමක් කරවන්න අරන් ගිහින්, 600ක් විතර යන්නේ ඒකට :)
    :no::no:

    ඔය වගේ අකුසල කර්ම කරන්න එපා බන්.. ඊ ලග ආත්මෙ අපායෙ තමා ඕව කරොත්...
    මේ ලෝකෙ ජීවත් වෙද්දි පවින් වැලකීම අපහසුයි තමා.. ඒත් කරන්න දෙයක් නෑ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැන්දෙන් පොවන්න පුළුවන්..
    රෙදි කෑල්ලක ඔතල හරහට අරන් පොවපන්..
    පූසො විස්සක් විතර ඉන්නව බන්..
    මේ මාස ගානකට ඉස්සෙල්ල පුසි පැටව් හතරක් ගහල මරුන..
    උන් ටික මේ යස අගේට ඉන්නෙ..
    කිරි පොවන්න ඕන..
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    හැන්දෙන් පොවන්න පුළුවන්..
    රෙදි කෑල්ලක ඔතල හරහට අරන් පොවපන්..
    පූසො විස්සක් විතර ඉන්නව බන්..:rolleyes:
    මේ මාස ගානකට ඉස්සෙල්ල පුසි පැටව් හතරක් ගහල මරුන..
    උන් ටික මේ යස අගේට ඉන්නෙ..
    කිරි පොවන්න ඕන..

    ෆොටෝ එකක් ගහල දාපන්කො බලන්ඩ මාමෙ....10ක් හරි කමක් නෑ...:eek:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    හැන්දෙන් පොවන්න පුළුවන්..
    රෙදි කෑල්ලක ඔතල හරහට අරන් පොවපන්..
    පූසො විස්සක් විතර ඉන්නව බන්..
    මේ මාස ගානකට ඉස්සෙල්ල පුසි පැටව් හතරක් ගහල මරුන..
    උන් ටික මේ යස අගේට ඉන්නෙ..
    කිරි පොවන්න ඕන..

    හරි මචන්,තෑන්ක්ස් :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    podi syringe ekakata rubber nipple ekak gahala try karanna..

    mama lenunta dunna wage

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916

    කොහෙන්ද මචන් පොඩි රබර් නිපල් එකක් හොයාගන්නේ :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ෆොටෝ එකක් ගහල දාපන්කො බලන්ඩ මාමෙ....10ක් හරි කමක් නෑ...:eek:

    uakVl6r.jpg


    කිව්ව පැටව් හතර දෙනා මේ..
    තව ලොකු උන් ඉන්නව දහයක් විතර..
    උන් වටේ ගිහින් දවල්ට and රෑට එන්නෙ කාල යන්න..


    හරි මචන්,තෑන්ක්ස් :)

    1.gif
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අඩෝ සිරාවට,ඕවා කරන්ඩ ගිහින් පූසිට අව්ලක් යයිද :oo: :baffled:
    විලි ලැජ්ජයිනේ ඕවා ගෙදර දෙන්ඩ,මේ මිනිස්සු මට හිනා වෙයි :dull: :no:

    මේ බෙහෙත් ගෙනියන්නේ පූසිට කියපන්..:dull:


    හැබැයි මචන් ඕවා දෙන්න එපා.. හොදම උදාහරණෙ පැනඩෝල්.. මිනිස්සුන්ට හොඳ උණාට සත්තුන්ට පැනඩෝල් දුන්නොත් මැරෙනවා ඇඟේ සෙම ගතිය වේලිලා.. ඒ නිසා ඕවා දෙන්න එපා.. :no:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    මේ බෙහෙත් ගෙනියන්නේ පූසිට කියපන්..:dull:



    හැබැයි මචන් ඕවා දෙන්න එපා.. හොදම උදාහරණෙ පැනඩෝල්.. මිනිස්සුන්ට හොඳ උණාට සත්තුන්ට පැනඩෝල් දුන්නොත් මැරෙනවා ඇඟේ සෙම ගතිය වේලිලා.. ඒ නිසා ඕවා දෙන්න එපා.. :no:


    අඩේ ඔව් නේද බන්, :(
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    uakVl6r.jpg


    කිව්ව පැටව් හතර දෙනා මේ..
    තව ලොකු උන් ඉන්නව දහයක් විතර..
    උන් වටේ ගිහින් දවල්ට and රෑට එන්නෙ කාල යන්න..




    1.gif

    එච්චර පූසෝ? උබට උන්ට වෙනමම බත් මුට්ටියක් උයන්න වෙයි මාමෙ..:baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එච්චර පූසෝ? උබට උන්ට වෙනමම බත් මුට්ටියක් උයන්න වෙයි මාමෙ..:baffled:

    වෙනම උයනව උන්ට කොහොමත්..
    සාලයො වෙනම ගෙනත් තියෙන්නෙ උන්ට උයන්න

    :dull:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වෙනම උයනව උන්ට කොහොමත්..
    සාලයො වෙනම ගෙනත් තියෙන්නෙ උන්ට උයන්න

    :dull:

    පට්ටනෙ මුන් හැම තැන්ම යනවද බන් ලොකු වත්තක් තිබුනත් එකෙනුත් එලියට වගෙ?තාප්ප ගහලා තිබුනත්:)
     
    Last edited: