සරල තියරියක් තියෙන්නෙ..
කිරි බොනවද නැද්ද බලන්න අතේ ඇගිල්ලක් කටගාවට තියපන්. එතකොට උරනව නම් උන් කිරි බොනව. උරන්නෙ නැත්නම් වලක් කපපන්..
උරන්නෙ නෑ කියන්නෙ බේත් නෑ. උන්ගෙ ඇඟ ඇතුලෙ තියෙන ලෙඩක් වෙන්න පුලුවන්. සමහර උන්ගෙ ඕර්ගන්ස් හරියට හැදෙන්නෙ නෑ. ඩොකාට පුලුවන් එකම දේ බේතක් ගහන එක තමා. හැබැයි ඒ බේත අහන්නෙත් සති 3ක් ගිය උන්ට විතරයි. සති 3 නැති උන්ට ගැහුවට ලක් එකට වැඩ කලොත් තමා. තව ෆාමසියෙ තියෙනව ඩෙඩ්රොයිz (මට හරි නම මතක නෑ බන්) කියල මිනිස්සු ඔලුව කැක්කුමට බොන සිරප් එකක්. ඒකක් අරන් 1mm සිරින්ජයකින් 0.5ක් පොවපන්.
ඒ වගේම පූසි රැලේ යනව නම් සෙට් එකම කූඩුවකට දාපන්. එතකොට හරි. පූසො ගොඩක් ස්ට්රෙස් උනොත් පැටව් කනව. ඒ නිසා පරිස්සමින් ඇහැ ගහන් හිටපන්.
පැටවු ගාන අනුව කිරි බලල තියපන්.. ඒ කියන්නෙ කිරි මන්ඩලේ සමහර ඒව අවුල් යනව. ඒ නිසා කිරි මන්ඩලේ වැඩ කරන ඒව බලල පැටවු මාරුවෙන් මාරුවට තියපන්. ඔක්කොම එක ගොඩේ තිබ්බාම කිරි නැති එකාට නෑම තමයි. අනිත් උන් බොනව. ඒ නිසා පැටවු මාරුවෙන් මාරුවට තියපන්. පැය 6ක් එකෙකුට කිරි නෑ කියන්නෙ ඌ සෙට්ටපොච්චි තමා..