පූස් පැටියට මොකද කරන්නේ...

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
දුක කියන්නෙත් ද්වේශයටම තමයි නැන්දෙ... ඔය දුක ඇති වෙන්නෙ පැටවුන්ට පව් කියල හිතල ඒ නිසා බැලලි ගැන ද්වෙශයෙන්...:yes:
බැළලි ගැන ද්වේශයක් ආවා නම් කන්න නොදී එලවනවා නෙ
බැලලි ගැන ද්වේශයක් නාපු නිසා තමා ඔපරේෂන් කරලා ළඟ තියා ගන්නෙ
මට පව් සිද්ධ උනත් පින් සිද්ධ උනත් බැළලි තව පැටව් දාලා උන් මැරෙන කොට මම දුක නිසා ඔපරේෂන් කෙරෙව්වෙ
අනික මම නෙමේ ඔපරේශන් කලේ, දොස්තර නෙ :eek:
 
TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Godak pin kohoma hari unwa jeewath karand abalanda. Operation karna eka nam mama anumatha karan na. thawa kenekge aithiya nathi karana eka paw.

    Pusita hodata kama denawada?

    Uta athdakeem madi athi. saththu unath ehemai mul kale therenne na.
    patau hadanda rakinda.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    බැළලි ගැන ද්වේශයක් ආවා නම් කන්න නොදී එලවනවා නෙ
    බැලලි ගැන ද්වේශයක් නාපු නිසා තමා ඔපරේෂන් කරලා ළඟ තියා ගන්නෙ
    මට පව් සිද්ධ උනත් පින් සිද්ධ උනත් බැළලි තව පැටව් දාලා උන් මැරෙන කොට මම දුක නිසා ඔපරේෂන් කෙරෙව්වෙ
    අනික මම නෙමේ ඔපරේශන් කලේ, දොස්තර නෙ :eek:

    ඔතනදි අපායගාමි අකුසලය වෙන්නෙ මෙහෙමයි...

    නැන්ද පූසිට ආදරෙයි. ඒ නිසයි තියාගන්නෙ. එතන තියෙන්නෙ ලෝභය. දැන් පූසි පැටව් දාල බලාගන්නෙ නැති උනහම නැන්දට තරහයි. ඒත් පූසිත් ඕනෙ. ඒ නිසා එලවන්නෙත් නැතුව ඉපදෙන පැටවුන්ට හානියකුත් වෙන්නෙ නැතුව ඕකට විසදුමක් හොයනවා.

    Sterilization, ඕක නැන්දට හිතෙන්නෙ ඉපදෙන පැටව්න්ට කරන හොදක් කියල.. ඒ නිසා සමහරවිට සන්තෝසෙන් ඕක කරන්නත් පුලුවන්. එහෙම වුනොත් ඒක ලෝභයට අයිති වෙලා ලෝභ සහගත සිතෙන් අකුසලය වෙනවා.

    ඕකෙ චේතනාව ලොකු බලවහ් එකක්. අනික නැන්දම ඕක කරන්න ඕනෙ නෑ.. දොස්තර කරත් පාපය නැන්දට තමාම කරා වගේ එනව...:yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔතනදි අපායගාමි අකුසලය වෙන්නෙ මෙහෙමයි...

    නැන්ද පූසිට ආදරෙයි. ඒ නිසයි තියාගන්නෙ. එතන තියෙන්නෙ ලෝභය.

    පූසි කන්න හොයාගෙන එද්දී කලින්ම ගහල පැන්නුවනම් තමා එතකොට පොඩිම අකුසලයක් වෙන්නෙ නෙහ් එතකොට පූසි වඳ කරලා වෙන අකුසලේ එහෙම වෙන්නේ නෑනේ , යකාගෙ බුහ්-ආගමක් තමයි ඒක :lol:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    පූසි කන්න හොයාගෙන එද්දී කලින්ම ගහල පැන්නුවනම් තමා එතකොට පොඩිම අකුසලයක් වෙන්නෙ නෙහ් එතකොට පූසි වඳ කරලා වෙන අකුසලේ එහෙම වෙන්නේ නෑනේ , යකාගෙ බුහ්-ආගමක් තමයි ඒක :lol:

    ඒක තමයි මම මුලින්ම කිව්වෙ ලෝකෙ හැදිල තියෙන්නෙ පව් කරන්න ලේසි වෙන්න මිසක් පින් කරන්න ලේසි වෙන්න නෙමේ කියල..
    දැන් බලපන් සත්තු මරාගන කන සත්තු.. උන්ට කවදාවත් පින් කරන්න පුලුවන්ද? :no::no:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔතනදි අපායගාමි අකුසලය වෙන්නෙ මෙහෙමයි...

    නැන්ද පූසිට ආදරෙයි. ඒ නිසයි තියාගන්නෙ. එතන තියෙන්නෙ ලෝභය. දැන් පූසි පැටව් දාල බලාගන්නෙ නැති උනහම නැන්දට තරහයි. ඒත් පූසිත් ඕනෙ. ඒ නිසා එලවන්නෙත් නැතුව ඉපදෙන පැටවුන්ට හානියකුත් වෙන්නෙ නැතුව ඕකට විසදුමක් හොයනවා.

    Sterilization, ඕක නැන්දට හිතෙන්නෙ ඉපදෙන පැටව්න්ට කරන හොදක් කියල.. ඒ නිසා සමහරවිට සන්තෝසෙන් ඕක කරන්නත් පුලුවන්. එහෙම වුනොත් ඒක ලෝභයට අයිති වෙලා ලෝභ සහගත සිතෙන් අකුසලය වෙනවා.

    ඕකෙ චේතනාව ලොකු බලවහ් එකක්. අනික නැන්දම ඕක කරන්න ඕනෙ නෑ.. දොස්තර කරත් පාපය නැන්දට තමාම කරා වගේ එනව...:yes:
    එහෙම බැලුවම ඔපරේෂන් කරනවාට වඩා හොඳයි නේ පයින් එකක් දීලා එලවන එක
    එතකොට මට පැටව් මැරෙනවා දැකලා දුක් වෙන්න ඕනෙත් නැහැ
    පැටව් ගැන දුකට බැළලි ගැන ද්වේශයෙන් හිතන්න ඕනත් නැහැ නෙ :P

    පිස්සුද අනේ මම නම් ඔය තරම් හිතුවේ නැහැ
    බැළලි පැටව් දැම්මට පැටව් බලන්නෙ නැති නිසා දෙපාරක් බැලුවා
    ඊට පස්සෙ අරන් ගිහින් ඔපරේෂන් කරලා දැම්මා
    දැන් බැළලි නිකම් බෝලේ වගේ රෝල් වෙවී ඉන්නවා, ඌටත් නිදහසක් ආයෙ පැටව් ලැබෙන්නෙ නැති එක
    අපි රහත් වෙලා නැහැ නෙ ලෝභය, දුක සේරම නැති කර ගන්න :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    එහෙම බැලුවම ඔපරේෂන් කරනවාට වඩා හොඳයි නේ පයින් එකක් දීලා එලවන එක
    එතකොට මට පැටව් මැරෙනවා දැකලා දුක් වෙන්න ඕනෙත් නැහැ
    පැටව් ගැන දුකට බැළලි ගැන ද්වේශයෙන් හිතන්න ඕනත් නැහැ නෙ :P

    අනේද කියන්නෙ.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    පූසි කන්න හොයාගෙන එද්දී කලින්ම ගහල පැන්නුවනම් තමා එතකොට පොඩිම අකුසලයක් වෙන්නෙ නෙහ් එතකොට පූසි වඳ කරලා වෙන අකුසලේ එහෙම වෙන්නේ නෑනේ , යකාගෙ බුහ්-ආගමක් තමයි ඒක :lol:
    ඇත්තටම
    කන්න දීලා තියා ගත්තම අකුසල කර්ම වැඩි වගේ :lol::eek:
    RKaK6.gif

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    එහෙම බැලුවම ඔපරේෂන් කරනවාට වඩා හොඳයි නේ පයින් එකක් දීලා එලවන එක
    එතකොට මට පැටව් මැරෙනවා දැකලා දුක් වෙන්න ඕනෙත් නැහැ
    පැටව් ගැන දුකට බැළලි ගැන ද්වේශයෙන් හිතන්න ඕනත් නැහැ නෙ :P

    පිස්සුද අනේ මම නම් ඔය තරම් හිතුවේ නැහැ
    බැළලි පැටව් දැම්මට පැටව් බලන්නෙ නැති නිසා දෙපාරක් බැලුවා
    ඊට පස්සෙ අරන් ගිහින් ඔපරේෂන් කරලා දැම්මා
    දැන් බැළලි නිකම් බෝලේ වගේ රෝල් වෙවී ඉන්නවා, ඌටත් නිදහසක් ආයෙ පැටව් ලැබෙන්නෙ නැති එක
    අපි රහත් වෙලා නැහැ නෙ ලෝභය, දුක සේරම නැති කර ගන්න :)

    හොදම ක්‍රමේ පූසිට පයින් නොගහ එලවන එක. ..

    ඒත් හදන එකාව එලවන එක නෙමෙයි මම කියන්නෙ. පූසො පුරුදු කරගන්නෙ නැතුව ඉන්න ඕනෙ...
    මම ඉතින් බොලාලගෙ හොදට මේව කිව්වෙ..
    මාත් පූසොන්ට ආදරෙයි.. ඒත් ඉතින් අනුන්ගෙ පූසෙක් හුරතල් කරලෙ හිත හදාගන්නව....::)
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    හොදම ක්‍රමේ පූසිට පයින් නොගහ එලවන එක. ..

    ඒත් හදන එකාව එලවන එක නෙමෙයි මම කියන්නෙ. පූසො පුරුදු කරගන්නෙ නැතුව ඉන්න ඕනෙ...
    මම ඉතින් බොලාලගෙ හොදට මේව කිව්වෙ..
    මාත් පූසොන්ට ආදරෙයි.. ඒත් ඉතින් අනුන්ගෙ පූසෙක් හුරතල් කරලෙ හිත හදාගන්නව....::)
    කෑම හොයන් එන සතෙක්ට කෑම නොදී එලවන එක පව් නැද්ද? :confused:
    ගෙදර වැඩියෙන් තියෙන කෑම සත්තුන්ට නොදී වලලන එක පව් නැද්ද? :confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    සරල තියරියක් තියෙන්නෙ..
    කිරි බොනවද නැද්ද බලන්න අතේ ඇගිල්ලක් කටගාවට තියපන්. එතකොට උරනව නම් උන් කිරි බොනව. උරන්නෙ නැත්නම් වලක් කපපන්..

    උරන්නෙ නෑ කියන්නෙ බේත් නෑ. උන්ගෙ ඇඟ ඇතුලෙ තියෙන ලෙඩක් වෙන්න පුලුවන්. සමහර උන්ගෙ ඕර්ගන්ස් හරියට හැදෙන්නෙ නෑ. ඩොකාට පුලුවන් එකම දේ බේතක් ගහන එක තමා. හැබැයි ඒ බේත අහන්නෙත් සති 3ක් ගිය උන්ට විතරයි. සති 3 නැති උන්ට ගැහුවට ලක් එකට වැඩ කලොත් තමා. තව ෆාමසියෙ තියෙනව ඩෙඩ්‍රොයිz (මට හරි නම මතක නෑ බන්) කියල මිනිස්සු ඔලුව කැක්කුමට බොන සිරප් එකක්. ඒකක් අරන් 1mm සිරින්ජයකින් 0.5ක් පොවපන්.

    ඒ වගේම පූසි රැලේ යනව නම් සෙට් එකම කූඩුවකට දාපන්. එතකොට හරි. පූසො ගොඩක් ස්ට්‍රෙස් උනොත් පැටව් කනව. ඒ නිසා පරිස්සමින් ඇහැ ගහන් හිටපන්.

    පැටවු ගාන අනුව කිරි බලල තියපන්.. ඒ කියන්නෙ කිරි මන්ඩලේ සමහර ඒව අවුල් යනව. ඒ නිසා කිරි මන්ඩලේ වැඩ කරන ඒව බලල පැටවු මාරුවෙන් මාරුවට තියපන්. ඔක්කොම එක ගොඩේ තිබ්බාම කිරි නැති එකාට නෑම තමයි. අනිත් උන් බොනව. ඒ නිසා පැටවු මාරුවෙන් මාරුවට තියපන්. පැය 6ක් එකෙකුට කිරි නෑ කියන්නෙ ඌ සෙට්ටපොච්චි තමා..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කෑම හොයන් එන සතෙක්ට කෑම නොදී එලවන එක පව් නැද්ද? :confused:
    ගෙදර වැඩියෙන් තියෙන කෑම සත්තුන්ට නොදී වලලන එක පව් නැද්ද? :confused:

    උන්ට කෑම දෙන්න ඕනෙ.. ඒත් කෑම දීල ගෙදර නවත්තගන්න එක ගැන තමා ටිකක් හිතන්න ඕනෙ. :rolleyes:
    උන්ව නවත්තගන්නවනම් උන්ගෙ ස්වභාවික ජීවිතේ අපිට ඕනෙ විදිහට වෙනස් කරන්න යන්න හොද නෑ...ඕක ඉතින් ප්‍රැක්ටිකල් නැති නිසා ලේසිම විදිහ පිරිමි පූසෙක් ඇති කරන එක තමා.
    කොහොම උනත් අපි බැදීම් වැඩි කරගන්න තරමට අපිටම තමා කෙල වෙන්න්නෙ නැන්දෙ..:baffled:

    එහෙම කෑම වලලන චේතනාව අනුව තමා ඒක වෙන්නෙ. ඒත් උවමනාව තියනවනම් වත්තෙ කෙරෝලක සත්තුන්ට කෑම දෙන්න තැනක් හදන්න පුලුවන්. එතකොට ඒක පිනක්.
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    podi handak aran pus patiyage kata tikak arala podda podda dapankoo..kata udata harawala dapan..athakota gilinewaa...math podi kale ape pus patiyata ahema pewwe..