මේ වගේ තනි කලුපාට එකෙක්. දන්න තැනක ඉන්නවනම් කියපල්ල.
හොද එකෙක් වෙන්නම ඕනෙ නෑ බන් ඔය පාරක ඉන්න එකෙක් හරි කමක් නෑ හැබැයි තනි කලු එකෙක් ඕනෙpersian mix un innw dnnada ? , habai kalu pata nm neeee
සල්ලි වලින් උදව්වක් කලා. ඒ ඇරෙන්න ලොකු වගකීමක් ගන්න බෑ. තනිකමට ආසාවට තමා පූසෙක් හදන්න හදන්නෙ.Free to kind home
Update -පොස්ට් එක ශේයාර් කරලා උදව් කරපු හැමෝටමත් ස්තුති...![]()
මේ පැංචෝ දෙන්නට ආදරනිය රැකවරණයන් ලැබුනා..
අනේ ඉක්මනින් මේ පුංචී දරැවෝ දෙන්නට ආරක්ෂිත රැකවරනයක් ඕන..පැංචෝ හතරක් ඉදලා එක්කෙනෙක් බව්වෝ අල්ලලා නැතිවෙලා,අනික් පැංචාව අල්ලලා එයාට ඇවිදින්න බෑ එයාව අපේ මේන් ඇඩ්මින් Dihara Fernando ගේ මැදිහත් විමෙන් Nayana Sanjeewa සොයුරා ඊයේ දවසේ භාරගත්තා, එයාට ප්‍රතිකාර කරන්න ඕන,දැනට ඉන්න මේ දරැවෝ දෙන්නව හොස්ටල් එකේ ඉන්න ලමයි ටිකක් ඇතුලේ පැත්තක තියලා බලාගන්නේ,එත් නිතරම බලාගන්න හැකියාවක් නැති නිසා ඒ ජිවිත අනතුරේ, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය පත්තලගෙදර වේයන්ගොඩ.මෙයාලා ඉන්නේ ඒ අවට .(නිට්ටඹුව තිහාරිය) කාරැනික අයට පුලුවන් නම් මේ අහිංසක දරැවෝ වෙනුවෙන් ඉදිරිපත් වෙලා රැකවරනයක් දෙන්න ලොකු පිනක්...![]()
![]()
(0766000339-කථාකරන්න)
පොස්ට් එක ශේයාර් කරලා හරි උදව් වෙන්න කියලත් ආදරේන් ඉල්ලනවා හැමෝගෙන්ම...
Anu Hemachandra
View attachment 255096
mekanam atta. okun kaa gahannema ra 12 passeඔය මළ ජාරාව ගෙවල් වලට ගන්න එපා බං රැට නිදා ගන්නත් නැහැ රෑ තිස්සේ පොර කනවා කෑ ගහනවා
අමු කරදරයක්
රෑ 12 න් පස්සේ නම් නිදා ගන්නම බෑmekanam atta. okun kaa gahannema ra 12 passe
persian mix un innw dnnada ? , habai kalu pata nm neeee
Area eka mkdda bro ? Math puus kollek hoyanava!Mama lagadi pusek ganna giya. Ee gedara balck color ekek hitiya. Price eka nam matha nee mcn. One nam msg ekak dapan mama number eka dennam.