පූස් බෙටි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,854
    40,594
    113
    කෑම කෑවට පස්සෙ එලියට දාන්න ඕනේ. එතකොට උන් වැඩ ටික කරගෙන ගෙදරට එනවා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හැමදාම ගේ ඇතුලෙ දාන්නෙ නෑනෙ.ඉඳල හිටල ඔහොම දේවල් කරනව සත්තු.ඒකට හේතුව දන්නෙ උන්ම තමා.ගේ ඇතුලෙ litter box එකක් තිබ්බා නම් බොහෝ දුරට ඕක අඩු කරගන්න පුලුවන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    පුස් පැටවුන්ගේ මලපහ වල තියෙන බක්ටීරියාවක් ගියොත් ළමයි හම්බෙන්න ඉන්න ගෑනු අයගේ කලලයට හොද නැහැ කියල තියෙනවා බං. ඔය උඹ කියන එක නම් පූසන්ට කැමති නැති එකෙක් ගොතපු කතාවක්‌ වෙන්න ඕනෙ.
    මෙන්න
    https://edition.cnn.com/2013/07/09/health/expertqa-cat-poop-risks/index.html
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,711
    23,383
    113
    පුරුදු කරල නැති එකේ වැරැද්ද ඉතින්. උන්ට තේරෙන් නෑනෙ ගේ ඇතුලෙ දාන එක වැරදියි කියල.
    පව් අහිංසක සත්තු. පට්ට ලෙන්ගතුයි මිනිස්සුන්ට.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේකෙත් කියල තියෙන්නෙ අර ප්‍රෙග්නන්ට් අයට වෙන සීන් එක, plus අනිත් රෝග වලටත් හේතුවක් වෙන්න පුළුවන් කියල සාජෙස්ට් කරනවා කියල.

    මේක 2013 ආටිකල් එකක් නෙ බං මන් ලගදි බලපු එකක තිබ්බා ප්‍රෙග්නන්ට් අය ඇරුනම එකෙන් වෙන බලපෑමක් නෑ කියල. ඒකත් පූස් බෙටි ඇඟේ ගැවුනොත් විතරයි.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මේකෙත් කියල තියෙන්නෙ අර ප්‍රෙග්නන්ට් අයට වෙන සීන් එක, plus අනිත් රෝග වලටත් හේතුවක් වෙන්න පුළුවන් කියල සාජෙස්ට් කරනවා කියල.

    මේක 2013 ආටිකල් එකක් නෙ බං මන් ලගදි බලපු එකක තිබ්බා ප්‍රෙග්නන්ට් අය ඇරුනම එකෙන් වෙන බලපෑමක් නෑ කියල. ඒකත් පූස් බෙටි ඇඟේ ගැවුනොත් විතරයි.
    Simple නේ පුස් බෙටි වල මැස්සෝ වහනවා උන් අපේ කෑම වල වහපු ගමන් කෑම ඉවරයි
    පූසෝ ඉන්න ගෙවල් වල මැස්සෝ පිරිලා ඉන්නවා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Simple නේ පුස් බෙටි වල මැස්සෝ වහනවා උන් අපේ කෑම වල වහපු ගමන් කෑම ඉවරයි
    පූසෝ ඉන්න ගෙවල් වල මැස්සෝ පිරිලා ඉන්නවා
    හරියට හදන්නෙ නැති සුරතල් සත්තු ඉන්න ඕනෙ තැනක් එහෙමයි බං. මන් කිවේ අර උබ පුසබෙටි වල වාහන මැස්සන්ගෙන් බඩවැල් දිරන සීන් එකක්‌ එනව කියාපු එක ගැන. පුසන්ගෙන් විතරක් එහෙම එනවා කියල කොහෙවත් සඳහනක් නෑ.
     
    • Like
    Reactions: mesua90 and 2osama

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,917
    113
    twerk-cat-dae-cat.gif
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පූසන්ට හොදට සලකනවද උබලා?
    They get imported food, බත් කන එවුන් නෙවෙයි.

    පූසන්ට බෙටි දාන්න වෙනම තැනක් හදල දෙන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය - ලොකු පූසෙකුට පහසුවෙන් බෙටි දාන ඉඩක් ඇති ලොකු පෙට්ටියක්, වැලි

    සාදන ආකාරය - ගොඩක් උස පෙට්ටියක් නං උස අඩු කරගන්න කපලා. ඒකෙන් 3න් 1ක් වෙන්න වැලි දාන්න. (අවශ්‍ය නං පූසෙක්ගෙ රූපයක් ගහන්න පෙට්ටිය ඉස්සරහ :baffled:. උන්‍ට ජෙන්ඩර් ඉෂු නෑනෙ)

    තියන තැන - කරදයක් නැති ඕන තැනක

    දිනපතා සුද්ද කරන්න කියන්න වයිෆ්ට.

    කන්න දෙද්දි හැම‍ එකක්ම උයල දෙන්න කියන්න. අමුවෙන් දුන්නම වමනෙ දානව සමහරු. බෙටිත් ගඳයි
    මුන්ට එහෙම ඒවත් තියනවා, ඊට අමතරව වහලේ උඩ බෙටි දානවා බං.
    ------ Post added on Jan 6, 2024 at 2:50 PM

    පූසන්ට බෙටි දාන්න වෙනම තැනක් හදල දෙන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය - ලොකු පූසෙකුට පහසුවෙන් බෙටි දාන ඉඩක් ඇති ලොකු පෙට්ටියක්, වැලි

    සාදන ආකාරය - ගොඩක් උස පෙට්ටියක් නං උස අඩු කරගන්න කපලා. ඒකෙන් 3න් 1ක් වෙන්න වැලි දාන්න. (අවශ්‍ය නං පූසෙක්ගෙ රූපයක් ගහන්න පෙට්ටිය ඉස්සරහ :baffled:. උන්‍ට ජෙන්ඩර් ඉෂු නෑනෙ)

    තියන තැන - කරදයක් නැති ඕන තැනක

    දිනපතා සුද්ද කරන්න කියන්න වයිෆ්ට.

    කන්න දෙද්දි හැම‍ එකක්ම උයල දෙන්න කියන්න. අමුවෙන් දුන්නම වමනෙ දානව සමහරු. බෙටිත් ගඳයි
    මුන්ට එහෙම ඒවත් තියනවා, ඊට අමතරව වහලේ උඩ බෙටි දානවා බං.
    Oh, that's why, they are old. If you keep those cats at home at night, they can't find an appropriate place to defecate, and cats tend to defecate the same place every day because of the smell. if you can provide a litter box or keep cats outside at night. And clean thoroughly, and apply some lysol or dettol to remove the smell.
    They sleep on the roof in the night (to protect from stray dogs) and a part of roof is covered with there shit, මම ආවට පස්සේ තමයි litter box හැදුවේ.
    ------ Post added on Jan 6, 2024 at 2:52 PM

    puso ganna epa gedara doren athulata. dutu thana pahara deepan
    උන් නිකන් රජ වරු වගේ ඉන්නේ
    ------ Post added on Jan 6, 2024 at 2:53 PM
     
    • Haha
    Reactions: Any.key

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,606
    1
    5,894
    113
    Buy cat litter from a pet shop or supermarket. Keep a cat litter box; there will be no bad smell.
     
    • Like
    Reactions: mesua90

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    matath pendama bari uttala jathiyak. api hadanneth na wate inna ukannala midule beti dala ynawa gande ba. ahu unoth puka mahanawa okunge.
    Sirawatama. Wate inna wesa puso rila yanawa hamadama waththe. As karala epa wela thiyenne. Raata bhumi thel ihinawa midulata. Un a sarata enne na jara karanna. Ihinna bari wechcha dawasata rila yanawa raata awilla. Pattama wadayak wela thiyenne:sorry: