පූස් බෙටි

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    පුසෝ කියන්නේ දෙවිවරු බන් උන්ට සලකපන්. ඊජිප්තුවේ පාරාවෝගේ කාලේ පුසෝ මිනිස්සුන්ටත් කස වලින් ගහලා වැඩ අරන් .

    7082927747_e0492dace4_b.jpg
    @Solo Rider මේවා පේනවද?
     
    • Haha
    Reactions: lasankandy

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    පොඩි පැටව් කළොත් උන්ගේ මූණ/නහය ඒ කක්කා කරපු එකේ ගාවන්න. ඊට පස්සේ උන් ජීවිතේට ආයිත් එහෙම කරන්නේ නෑ. එක කෙමක්
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    They sleep on the roof in the night (to protect from stray dogs) and a part of roof is covered with there shit, මම ආවට පස්සේ තමයි litter box හැදුවේ.
    Bro, healthy adult cats don't need protection; they are very capable of protecting themselves from any dog attacks. So, let them stay outside at night.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පුස් පැටවුන්ගේ මලපහ වල තියෙන බක්ටීරියාවක් ගියොත් ළමයි හම්බෙන්න ඉන්න ගෑනු අයගේ කලලයට හොද නැහැ කියල තියෙනවා බං. ඔය උඹ කියන එක නම් පූසන්ට කැමති නැති එකෙක් ගොතපු කතාවක්‌ වෙන්න ඕනෙ.
    Toxoplasmosis

    Bro, healthy adult cats don't need protection; they are very capable of protecting themselves from any dog attacks. So, let them stay outside at night.
    Mother in Law is very paranoid about that. Several cats were killed by dogs.
    ------ Post added on Jan 6, 2024 at 9:27 PM

    පුස් කරදරේ wisadune නෑ, මං shape එකේ ඉන්නවා ඉතිං, මගෙ ගෙදර නෙවෙයි නේ
    ------ Post added on Jan 10, 2024 at 6:58 PM