දැන් නන් මෑන්ට අප්සට් එකක් නෑ..එදයින් පස්සෙ අයෙ පිස්සුවක් කෙලියෙ නෑ එහෙම...ඊයෙ ගෙදර ආව හැබැයි දවස් දහයක් විතර මිසින් වෙලා ඉදල...MacroMP:20012365 said:කෑල්ල දාල ගිහින්ද දන්නේ නෑ...![]()

1) උබට කලුකුමාර දිශ්ඨිය වැහිල
2) පූසට කලුකුමාර දිශ්ඨිය වැහිල
3) උබ ලග පිලී ගඳයි
4) උබේ කාමරේ උබ ඇරෙන්න තවත් පෙරේත ආත්මයක් ඉන්නව
මේවායින් එකක් විය හැකි...![]()