පූසා එකතැන වට 60ක් කැරකුනේ ඇයි??????????????

madhawavishII

Banned
Apr 9, 2016
58
13
0
MacroMP:20012365 said:
කෑල්ල දාල ගිහින්ද දන්නේ නෑ... :(:(
දැන් නන් මෑන්ට අප්සට් එකක් නෑ..එදයින් පස්සෙ අයෙ පිස්සුවක් කෙලියෙ නෑ එහෙම...ඊයෙ ගෙදර ආව හැබැයි දවස් දහයක් විතර මිසින් වෙලා ඉදල...
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ කූරිය ගහන්න ළඟ ඇති බං, සත්තුන්ට ඕව හොඳට දැනෙනවා.:D:D
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    1) උබට කලුකුමාර දිශ්ඨිය වැහිල
    2) පූසට කලුකුමාර දිශ්ඨිය වැහිල
    3) උබ ලග පිලී ගඳයි
    4) උබේ කාමරේ උබ ඇරෙන්න තවත් පෙරේත ආත්මයක් ඉන්නව

    මේවායින් එකක් විය හැකි...:)

    menna uttara