පූසා මැරෙන්න යනව. උදව්වක් දිපල්ල

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    පූසා මැරෙන්න යනව. උදව්වක් දිපල්ල

    මචන් අපේ ගෙදර ඔය අනම් මනම් බඩු කෑලි දාන කාමරේ පුසියෙක් පැටව් දාල. 4ක් විතර. 3දෙනෙක් නම් අවුලක් නැතුව ඉන්නව. එකෙක් පණ නැ වගේ. උ හුස්ම ගන්නව. හිටපු ගමන් කට අරිනව.තාම ඇස් අරලත් නැ.මං මේ දැනුයි ගෙදර ආවෙ. ගෙදර මිනිස්සුත් උට ඕන දෙයක් වෙද්දෙන් කියල නිකන් ඉදල. අනෙ මුව ගොඩගන්න විදියක් දන්නවද උබල :(:(
    මම උගෙ කටට යාන්තම් වතුර බිංදු ටිකක් දැම්ම. වෙනසක් නැ
    උට ඔලුව උස්සගන්නවත් පණ නැ. මන් හිතන්නෙ පුසි මුට කිරි දීල නැද්ද කොහෙද. පුසි බලන් ඉන්නව විතරයි. උ මුකුත් කරන් නැ. මම ඇතට ගියත් උ එන්නෙ නැ
     
    Last edited:
    • Like
    Reactions: gihanjava

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    masha eunta iwen therenawa podi eun marenawada nadda kiyala
    ekai maha eka nikan innawa atte
     
    massina

    Active member
  • මචන් අපේ ගෙදර ඔය අනම් මනම් බඩු කෑලි දාන කාමරේ පුසියෙක් පැටව් දාල. 4ක් විතර. 3දෙනෙක් නම් අවුලක් නැතුව ඉන්නව. එකෙක් පණ නැ වගේ. උ හුස්ම ගන්නව. හිටපු ගමන් කට අරිනව.තාම ඇස් අරලත් නැ.මං මේ දැනුයි ගෙදර ආවෙ. ගෙදර මිනිස්සුත් උට ඕන දෙයක් වෙද්දෙන් කියල නිකන් ඉදල. අනෙ මුව ගොඩගන්න විදියක් දන්නවද උබල :(:(
    මම උගෙ කටට යාන්තම් වතුර බිංදු ටිකක් දැම්ම. වෙනසක් නැ
    උට ඔලුව උස්සගන්නවත් පණ නැ. මන් හිතන්නෙ පුසි මුට කිරි දීල නැද්ද කොහෙද. පුසි බලන් ඉන්නව විතරයි. උ මුකුත් කරන් නැ. මම ඇතට ගියත් උ එන්නෙ නැ

    මචන්...පුලුවන්නම් හොදට කිරි පොගවපු පහන් තිරයකින් පැටියට පොඩ්ඩ පොඩ්ඩ පොවන්න. හිමීට රිදෙන්නේ නැති වෙන්න ඇගිලි කරු මැද්ද මිරිකන්න. පූසන්ගේ හුස්ම වැටෙන නහර තියෙන්නේ එතන.
     
    • Like
    Reactions: Kishsheyroxz

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Well., first of all... thanks for taking care of a sick... no matter it's a cat or a human, you deserve kudo's for that and you will surely be rewarded for your good karma.

    as for cats.. I have so many... nearly 20 of them :) ... so trust me when I say this " that kitten of yours seems to be dying one"

    What you have to understand is that, sometime kittens before they were born fight for food and nutrition in the womb... and this kitten is the one who lost out on the battle with his/her siblings.

    Usually on a pack of kittens, the weakest die within a day or within the week.

    but if you are really keen on keeping this kitten alive.. do the following

    1 .Put up a high density light or a keep him under a tungsten bulb to keep it warm..
    2. See for about 2 -3 hours and if it doesn't sort out the problem, take the kitten to the vet and ask him to give the following

    dexamethasone - it's a Steroid shot that will jump start his system. The vet will know the correct dosage...

    if that fails with in the next 3-4 hours to revive him out of his erratic breathing .. ask the Vet to give him a "Adrenaline" shot.

    if that fails.. well.. nothing else you can do about it.

    Don't try to give him "cow milk" which is Toxic to kittens that small.. try always to keep the kitten near the mother and guide him to the mother cat's nipple and help it to suckle.

    Hope it help and fingers cross mate..

    all the best :)
     
    • Like
    Reactions: Myth and Rockey_ssr

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන්...පුලුවන්නම් හොදට කිරි පොගවපු පහන් තිරයකින් පැටියට පොඩ්ඩ පොඩ්ඩ පොවන්න. හිමීට රිදෙන්නේ නැති වෙන්න ඇගිලි කරු මැද්ද මිරිකන්න. පූසන්ගේ හුස්ම වැටෙන නහර තියෙන්නේ එතන.
    meka thama machan hodama kramaya..but milk hot eken denna epa machan...puso lessiyata marenne naha machan...puluvan vidihak try karala kiri tikak denna balapan machan:yes::yes::yes:
     
    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    මචන් අපේ ගෙදර ඔය අනම් මනම් බඩු කෑලි දාන කාමරේ පුසියෙක් පැටව් දාල. 4ක් විතර. 3දෙනෙක් නම් අවුලක් නැතුව ඉන්නව. එකෙක් පණ නැ වගේ. උ හුස්ම ගන්නව. හිටපු ගමන් කට අරිනව.තාම ඇස් අරලත් නැ.මං මේ දැනුයි ගෙදර ආවෙ. ගෙදර මිනිස්සුත් උට ඕන දෙයක් වෙද්දෙන් කියල නිකන් ඉදල. අනෙ මුව ගොඩගන්න විදියක් දන්නවද උබල :(:(
    මම උගෙ කටට යාන්තම් වතුර බිංදු ටිකක් දැම්ම. වෙනසක් නැ
    උට ඔලුව උස්සගන්නවත් පණ නැ. මන් හිතන්නෙ පුසි මුට කිරි දීල නැද්ද කොහෙද. පුසි බලන් ඉන්නව විතරයි. උ මුකුත් කරන් නැ. මම ඇතට ගියත් උ එන්නෙ නැ

    machan , ape gedarat oya wage haa pataw 2nekuta wuna, dr gawata giyama kiwwe, eye drop ekakkin kiri powanna kiyala, un ehama bonawa, karala palapan,
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg

    Suwapath wethwa poos petiya..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    reply කරපු හැමෝටම ස්තුති
    පුසා මලා
    කිරි පෙව්ව ඒත් හරිගියෙ නැ
    :(:(:(
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan wahaama poos petiyawa VET kenek gaawata geniyapan!:angry: poos petiya merunoth merenne umba kisima deyak kale nethi nisa!:nerd: attatama umbalge pawle ayata hithak papuwak kiyala deyak nedda ban?:frown: