පූසා මැරෙන්න යනව. උදව්වක් දිපල්ල
මචන් අපේ ගෙදර ඔය අනම් මනම් බඩු කෑලි දාන කාමරේ පුසියෙක් පැටව් දාල. 4ක් විතර. 3දෙනෙක් නම් අවුලක් නැතුව ඉන්නව. එකෙක් පණ නැ වගේ. උ හුස්ම ගන්නව. හිටපු ගමන් කට අරිනව.තාම ඇස් අරලත් නැ.මං මේ දැනුයි ගෙදර ආවෙ. ගෙදර මිනිස්සුත් උට ඕන දෙයක් වෙද්දෙන් කියල නිකන් ඉදල. අනෙ මුව ගොඩගන්න විදියක් දන්නවද උබල

මම උගෙ කටට යාන්තම් වතුර බිංදු ටිකක් දැම්ම. වෙනසක් නැ
උට ඔලුව උස්සගන්නවත් පණ නැ. මන් හිතන්නෙ පුසි මුට කිරි දීල නැද්ද කොහෙද. පුසි බලන් ඉන්නව විතරයි. උ මුකුත් කරන් නැ. මම ඇතට ගියත් උ එන්නෙ නැ

Last edited:
... so trust me when I say this " that kitten of yours seems to be dying one" 
poos petiya merunoth merenne umba kisima deyak kale nethi nisa!
attatama umbalge pawle ayata hithak papuwak kiyala deyak nedda ban?