පූසා ලෙවකමු

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    අපේ ගෙදර එකා මාස 3 යි තාම.ඌ සාමානයයෙන් බිම ඇවිදිනවා අඩුයි.පුටු උඩින් පැන පැන එන්නේ.පිස්සු හැදිලා වගේ වේගෙන් දුවනවා ගේ වටේ.එකපාර දුවලා ගිහින් කරපිංචා ගහේ උඩටම නගිනවා.පුටුවක අපි වාඩි වෙලා ඉදියොත් ඔඩොක්කුවට ඇවිත් උන්ඩි වෙලා නිදියනවා.ඌ බිම නිදියන්නේ නෑ එක්කෝ සෝෆාව උඩ,ඇද උඩ,නැත්නම් පුටුවක් උඩ.තනියෙන් ඉන්න කැමති නෑ අපි කොහෙ හරි වැඩක් කලොත් එතනට ඇවිල්ලාඅ සෙල්ලම් කර කර ඉන්නවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,438
    5,992
    113
    අඩුකුලේ පුසෝ. ඊයා :angry:
    ඊයා බන් 🤢 🤢
    පිස්සු මුන්ට, මවිලක් ඇහැට හරි පෙනහැල්ලකට හරි ගියාම තේරෙයි මෝඩ යක්කු

    මුන්ට ඇදුම හැදිලා තමා නවතින්නේ 🤮
    අඩුකුලේ පූසෝ
    ​
    twerk-cat-dae-cat.gif