පූසෙක් හැපුවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,707
    113
    Mother Earth
    මම ආයෙ එහා ගෙදර පූසා අපේ ගෙදර ආවම කළු පාට permanent marker එකෙන් tattoo එකක් ගහන්න ඉන්නෙ.:-) තව මේ විදිහට මූණෙ අහිබැම, රැව්ල අඳින්නත් ඕන. එතකොට ඌ අනිත් පූසො ගාවට ගිය ගමන් උන්ට මේ මොන හුකන්නෙක්ද කියල හිතෙයි. 🤷‍♂️
    images
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    What is the chance of a vaccinated cat getting rabies? I'm asking because we have a cat and that silly animal randomly bites people. It is vaccinated, but sometimes I still have a little fear.
    Very low. The vaccine is very effective but not 100% guaranteed to work. The vaccine reliability depends on the manufactuer as well as how it's stored. If the cold chain breaks then it's not going to be effective.
    To have peace of mind give the cat booster vaccines on a periodic basis. Ask your vet.
     
    • Love
    Reactions: infernocus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    ඔව්. මටත් ටොපිය සෙට් උනා අවුරුදු 5කට විතර කලින් කොරෝනා අස්සේ. පිස්සු බලුද කොරෝනාද ලොකු කියලා බලපුවාම කොරෝනා හැදුනත් කමක් නෑ කියලා මාස්ක් 4ක් විතර දාගෙන ගිහින් බෙහෙත් විදගත්ත. අන්තිම එක නන් ඕනි නෑ කියලා කිව්වා පූසා හොදට හිටපු නිසා.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,606
    113
    colombo
    පූසෙක් හැපුවා
    එහ ගෙදර පූසා, වේසාවා මෙහෙ එනව නිතර, බඩ කහන්න ගිහින් ඇරල දැම්ම අතට

    බේත් විදින්න ඕනද
    පූසටද?