පූසෙක්ට උන කරදරයක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113
    461699184_878408590903229_1827527112610408087_n.jpg
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අපෙත් ඕකම වුණා
    පූසෙක් ඇවිල්ලා රෑ බඩු වගයක් පෙරලලා දිව්වා
    තාත්තාට පැටලිලා ගහලා තියෙන්නේ අපේ ගෙදර පූස්ට, දෙන්නම එක පාට :(

    දැන් චණ්ඩියා වෙලා ඉන්නේ
    වෙන පූසොන්ට එන්න දෙන්නේ නැහැ හතර මායිමටවත්
    අදත් එකෙක්ට දාගෙන හැපුවා

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මේ වගේ වේ#ගෙ පුතාලව ඇටදෙකෙන් එල්ලල ගහන්න ඕනෙ. සත්තුන්ට තේරෙනවද ගැහුවෙ ඇයි කියලවත්. අනික ගෙදර සතෙක් ඇති කරනවනම් ඌට අහුවෙන්න කරවල එහෙම තියල ඌ කෑව කියල අල්ලගෙන ගහන එක මොන ජාතියෙ වැඩක්ද? සතාට තේරෙන්නෙ නෑනෙ තෝරල බේරල කන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    අපෙත් ඕකම වුණා
    පූසෙක් ඇවිල්ලා රෑ බඩු වගයක් පෙරලලා දිව්වා
    තාත්තාට පැටලිලා ගහලා තියෙන්නේ අපේ ගෙදර පූස්ට, දෙන්නම එක පාට :(

    දැන් චණ්ඩියා වෙලා ඉන්නේ
    වෙන පූසොන්ට එන්න දෙන්නේ නැහැ හතර මායිමටවත්
    අදත් එකෙක්ට දාගෙන හැපුවා

    සම්බෝල පාට උන් තමා සුපිරිම පූසො බං 😍

    මේ වගේ වේ#ගෙ පුතාලව ඇටදෙකෙන් එල්ලල ගහන්න ඕනෙ. සත්තුන්ට තේරෙනවද ගැහුවෙ ඇයි කියලවත්. අනික ගෙදර සතෙක් ඇති කරනවනම් ඌට අහුවෙන්න කරවල එහෙම තියල ඌ කෑව කියල අල්ලගෙන ගහන එක මොන ජාතියෙ වැඩක්ද? සතාට තේරෙන්නෙ නෑනෙ තෝරල බේරල කන්න.
    සිරාවට සත්තුන්ට ගහන්නෙ නම් අමු පොන්නයො
    ------ Post added on Oct 2, 2024 at 12:47 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    සිරාවට සත්තුන්ට ගහන්නෙ නම් අමු පොන්නයො
    මහලොකුවට ධර්මද්වීපෙ කිව්වට අසික්කිතම පරපීඩක හැත්තක් ඉන්න රටක් තමයි මේක. මුන් හිතන්නෙ සත්තුන්ට ළමයින්ට හදන්න නම් ගහන්නම ඕන කියල. හදන්න කියන්නෙ උන්ට ඕන මොඩල් එකට හැඩගස්සගන්න. හරි වැරැද්ද වත් නොතේරෙන සත්තුන්ට පොඩි ලමයිට ගහන්නෙ තනිකරම ඇරියස් කවර් කරන්න. ගොඩක් ඔයවැඩ කරන්නෙ පෞර්ෂත්ව දුර්වලතා තියෙන උන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    මහලොකුවට ධර්මද්වීපෙ කිව්වට අසික්කිතම පරපීඩක හැත්තක් ඉන්න රටක් තමයි මේක. මුන් හිතන්නෙ සත්තුන්ට ළමයින්ට හදන්න නම් ගහන්නම ඕන කියල. හදන්න කියන්නෙ උන්ට ඕන මොඩල් එකට හැඩගස්සගන්න. හරි වැරැද්ද වත් නොතේරෙන සත්තුන්ට පොඩි ලමයිට ගහන්නෙ තනිකරම ඇරියස් කවර් කරන්න. ගොඩක් ඔයවැඩ කරන්නෙ පෞර්ෂත්ව දුර්වලතා තියෙන උන්.
    සිරාවටම, පූසා එහෙම මොලේ තියෙන සතෙක් නෙමෙයි,ඌ වැරැද්දක් කරනකොටම අල්ලගෙන විනාඩියක්වත් යන්න කලින් පනිශ්මන්ට් කලොත් ඇරෙන්න උන්ට මතක නෑ. අපි ගුටි කෑවේ මෙහෙමයි, අපේ කාලේ මෙහෙමයි කිය කිය අරින් දෙමාපියො නන් වදින්නවත් වටින්නෙ නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,855
    113
    Mother Earth
    Ginger cat ලා හෙන ආඩම්බරයි. අල්ලනවට කැමති නෑ. අනික හෙන වසයි. අනික් පූසෝ ගොඩක් වෙලාවට ginger cats ලට බයයි. අපෙත් එකෙක් හිටියා. අපි උට කිව්වේ Ginger කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේ වගේ වේ#ගෙ පුතාලව ඇටදෙකෙන් එල්ලල ගහන්න ඕනෙ. සත්තුන්ට තේරෙනවද ගැහුවෙ ඇයි කියලවත්. අනික ගෙදර සතෙක් ඇති කරනවනම් ඌට අහුවෙන්න කරවල එහෙම තියල ඌ කෑව කියල අල්ලගෙන ගහන එක මොන ජාතියෙ වැඩක්ද? සතාට තේරෙන්නෙ නෑනෙ තෝරල බේරල කන්න.
    මෝඩයො හදන සත්තුත් දුක්විදිනව ලමයිනුත් දුක් විදිනව
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113
    Ginger cat ලා හෙන ආඩම්බරයි. අල්ලනවට කැමති නෑ. අනික හෙන වසයි. අනික් පූසෝ ගොඩක් වෙලාවට ginger cats ලට බයයි. අපෙත් එකෙක් හිටියා. අපි උට කිව්වේ Ginger කියලා.
    මගේ යූසරර් නේම් එකට දාගෙන ඉන්නෙත් ගෑණිගෙ ගෙදරට බලෙන් වීසා අරන් ආපු ජින්ජර් පූසෙක්ගෙ නම, ඌ ආවෙ මම ඒ ගෙදරට ආපු විදියට ගෑණියෙක් පස්සෙන්.
     
    • Love
    Reactions: Candid-B

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    සිරාවටම, පූසා එහෙම මොලේ තියෙන සතෙක් නෙමෙයි,ඌ වැරැද්දක් කරනකොටම අල්ලගෙන විනාඩියක්වත් යන්න කලින් පනිශ්මන්ට් කලොත් ඇරෙන්න උන්ට මතක නෑ. අපි ගුටි කෑවේ මෙහෙමයි, අපේ කාලේ මෙහෙමයි කිය කිය අරින් දෙමාපියො නන් වදින්නවත් වටින්නෙ නෑ.
    ඔව් උගෙ මෙමරිය තියෙන්නෙ ටික වෙලාවයි. නිතිපතා කරල පුරුදු දේවල් තමා ඌ කරන්නේ. දවස් දෙකක් විතර පුරුදු එක කැඩුනනම් ඌ ඒ අලුත් එකට හුරු වෙනවා. මාරම පරපීඩක මානසිකත්වයක් බං මේකෙ උන්ට තියෙන්නෙ. බලපංකො අඩියක් හරි උඩින් ඉන්න එකෙක් ඉන්නවනම් ඌ හදන්නෙ පල්ලෙහා එකා පාගල දාන්නම නේ.

    මෝඩයො හදන සත්තුත් දුක්විදිනව ලමයිනුත් දුක් විදිනව
    සිරාවටම...
    ------ Post added on Oct 2, 2024 at 8:40 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපෙත් ඕකම වුණා
    පූසෙක් ඇවිල්ලා රෑ බඩු වගයක් පෙරලලා දිව්වා
    තාත්තාට පැටලිලා ගහලා තියෙන්නේ අපේ ගෙදර පූස්ට, දෙන්නම එක පාට :(

    දැන් චණ්ඩියා වෙලා ඉන්නේ
    වෙන පූසොන්ට එන්න දෙන්නේ නැහැ හතර මායිමටවත්
    අදත් එකෙක්ට දාගෙන හැපුවා

    protein
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මේ වගේ වේ#ගෙ පුතාලව ඇටදෙකෙන් එල්ලල ගහන්න ඕනෙ. සත්තුන්ට තේරෙනවද ගැහුවෙ ඇයි කියලවත්. අනික ගෙදර සතෙක් ඇති කරනවනම් ඌට අහුවෙන්න කරවල එහෙම තියල ඌ කෑව කියල අල්ලගෙන ගහන එක මොන ජාතියෙ වැඩක්ද? සතාට තේරෙන්නෙ නෑනෙ තෝරල බේරල කන්න.
    ඊට වඩා හොදයි උඹේ අම්මට ගැහුවා නම් http