‍යට උන වාහන

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,396
    1,663
    113
    අද මම කාර් එක සර්විස් කර්න්න ගියා.වාහන 20කට කිට්ටු වෙන්න ඇවිත් තිබ්බා ගන්වතුරට යට උන ඒවා.ඒ ටික දැක්කාම 2nd හැන්ඩ් වාහන ගන්න අදහස අත ඇර ගත්තා.

    වතුරට යට උන වාහන හොයගන්න විදිහක් තියෙනවද? වතුරට යට උනාම දුගු කාලීන එන්න පුලුවන් කේස් මොනාද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Door beading galawala balapn weli wage tiyenawa.car check ekata dala balala ganna
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    @Draco Malfoy Doctor wahane padinne sanwara wa kiyalada kiyanne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔව් ඔව්. කොච්චර සංවරව ද කිව්වොත් ඔයිල් මාරු කරන්න වත් වෙලාව නෑ. කරත් කව්රු හරි යවලා මොනවා හරි දාලා ගන්න කට්ටිය තමා බොහොමයක්. ගිය එකා තමා දන්නේ ඌ දැම්මේ පොල් තෙල් ද, එළවලු තෙල් ද, තියන ඒකම මාරු කළා කියල දුන්නාද කියලා.
    😂
    😂
    😂

    අද මම කාර් එක සර්විස් කර්න්න ගියා.වාහන 20කට කිට්ටු වෙන්න ඇවිත් තිබ්බා ගන්වතුරට යට උන ඒවා.ඒ ටික දැක්කාම 2nd හැන්ඩ් වාහන ගන්න අදහස අත ඇර ගත්තා.
    අප්පෝ ඔව්. ගංවතුරට අහු උනාම බ්‍රෑන්ඩ් නිව් වාහන ලංකාවේ තලන්න දාලා විසි කරනවා කියලද හිතන්නේ උබ

    2015 වතුරට එක්තරා කොම්පැනි 2කක විකුනන්න තිබ්බ ඒවා මහා ගොඩකුත් යටවුනා.
    කොටසක් කුරුණෑගලට කිට්ටුව පාත, තවත් එකක් කැළණි ගග අසබඩ.
    ඒවා උබ හිතන් හිටියේ තෙමිච්ච නිසා විසිකලා කියලා ද
     
    Last edited:
    • Haha
    Reactions: Psiko

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,348
    1
    5,033
    113
    Sin-tertainment Den
    ඔව් ඔව්. කොච්චර සංවරව ද කිව්වොත් ඔයිල් මාරු කරන්න වත් වෙලාව නෑ. කරත් කව්රු හරි යවලා මොනවා හරි දාලා ගන්න කට්ටිය තමා බොහොමයක්. ගිය එකා තමා දන්නේ ඌ දැම්මේ පොල් තෙල් ද, එළවලු තෙල් ද, තියන ඒකම මාරු කළා කියල දුන්නාද කියලා.
    😂
    😂
    😂

    අප්පෝ ඔව්. ගංවතුරට අහු උනාම බ්‍රෑන්ඩ් නිව් වාහන ලංකාවේ තලන්න දාලා විසි කරනවා කියලද හිතන්නේ උබ

    2015 වතුරට එක්තරා කොම්පැනි 2කක විකුනන්න තිබ්බ ඒවා මහා ගොඩකුත් යටවුනා.
    කොටසක් කුරුණෑගලට කිට්ටුව පාත, තවත් එකක් කැළණි ගග අසබඩ.
    ඒවා උබ හිතන් හිටියේ තෙමිච්ච නිසා විසිකලා කියලා ද
    Mu kiyanawa atte brand new ekak flood eken passe import karaganna ekak gana wennathi
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,169
    311
    83
    home
    ඔව් ඔව්. කොච්චර සංවරව ද කිව්වොත් ඔයිල් මාරු කරන්න වත් වෙලාව නෑ. කරත් කව්රු හරි යවලා මොනවා හරි දාලා ගන්න කට්ටිය තමා බොහොමයක්. ගිය එකා තමා දන්නේ ඌ දැම්මේ පොල් තෙල් ද, එළවලු තෙල් ද, තියන ඒකම මාරු කළා කියල දුන්නාද කියලා.
    😂
    😂
    😂

    අප්පෝ ඔව්. ගංවතුරට අහු උනාම බ්‍රෑන්ඩ් නිව් වාහන ලංකාවේ තලන්න දාලා විසි කරනවා කියලද හිතන්නේ උබ

    2015 වතුරට එක්තරා කොම්පැනි 2කක විකුනන්න තිබ්බ ඒවා මහා ගොඩකුත් යටවුනා.
    කොටසක් කුරුණෑගලට කිට්ටුව පාත, තවත් එකක් කැළණි ගග අසබඩ.
    ඒවා උබ හිතන් හිටියේ තෙමිච්ච නිසා විසිකලා කියලා ද
    ohh nawala handiya side eketh thiyanwa neda yard ekak eyaalata :D
     
    • Like
    Reactions: wqe123