පූසෙක් දාගන්න හැටි
අපේ ගෙදර පූසගෙන අහපං කාටද වැඩියෙන්ම කැමති කියල
අනිව මට කියයි
මොකද මම ඌව හොඳට රස නහර ඉලිප්පිල යන්ඩ අත ගාන නිසා
මූ මාව දැක්කම තාප්ප උඩින් පැනගෙන ජනෙල්වලින් පැනගෙන මං ගාවට එන්නෙ..
ඇවිල්ල කකුලෙ එතිල කකුල උඩම ඔලුව තියාගෙන බිම පෙරලිල නිදා ගන්නව
කුප්පමේනියවලට වඩා ඌ මගෙ කකුලෙ එතෙන්ඩ ආසයි..
මේ සීන් එක අපේ ගෙදර හැමෝම දන්නව