පූසො හුජ්ජ විදින එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මම නෝට් කරල තියෙනව ගේ අස්සෙත් මේ බලු වැඩේ කරනව
    මුං පොඩිකාලෙ හොඳයි. ලොකු වුණාට පස්සෙනං ගන්නඩ සංසාරයක් නෑ
    ගෙදර එන්නෙ කන්ඩයි හුජ්ජ විදින්ඩයිි. දවසම ගම වටේ ඇවිදිනව
    පූසියෙක් හදාගත්තනං ඉවරයි
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ආධිපත්‍ය පැතිරීම. උන් ඔය ගෙවල් ඇතුලේ ගොඩක් වෙලාවට තව පුසෙක් එතන චු කරපු තැනට තමා ආය චූ කරන්න. පුසෝ පුසෝ තරහ නිසා වෙන පුසෙක් ගේ බලකොටුවකට ඇවිත් හොරෙන් Mark කරලා යනවා
     

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    mata nan pennanna bari jathiyak oya puso kiyanne. reta eha gedara wahale uda idan podi un wage ke gahanawa. patta musalai. mama hithuwe pusiyek ekka ke gahanawa kiyala, baladdi puso dennekma thama munata muna balagena ke gahanne.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    උබල එකෙක්වත් පුසාගේ අහවල් එක දැකල තියනවද එකේ නිකං කටුගහක් වගේ . පුසීට ඌරු ජුවල් වෙනව ඇති ඒ කටු ගහ බස්සනකොට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,744
    113
    Kandy
    එහා ගෙදර පුසා දොර ඇරලා තියනකොට අපේ ගෙට ඇවිත් පුටු සෙටියට චු දල යනවා
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඉස්සර පූසෝ ඔය බලු වැඩේ කලා කියලා මතකයක් නෑ. දැන් ඉන්න එවුන් පස්ස කකුල් දෙක උඩ දාලා හුජ්ජ විදින්නේ.
     
    • Like
    Reactions: silentsahan

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,759
    113
    Panadura
    වැඩක් නෑ බන් කතා කරලා
    ගෙවල් දොරවල් වහගෙන ඉන්න වෙලා තියෙන්නෙ
    දොරවල් ජනෙල් ඇරියොත් ඉවරයි
    මාර වදයක් තියෙන්නෙ
    අපි ඇති කරන්නෙත් නෑ​
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගෙදර පූසියෙක් හැදුවොත් වටේ ඉන්න පූසෝ ඇවිත් ජරා කරලා යනවා හැමතැනම, අපි වෙන ගෙදරක බැලලියකට කන්න දීලා ඒකා පැටැව් දැම්මා අපේ ගෙදර.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පූසො එන තැන් වලට වත්තෙ මායිම්වලට උබ හුජ්ජා විදහන්. එතකොට ඌ කවුද යකෝ සිංහයෙක් හුජලා තියෙන්නෙ කියල බයේ යාවි ආපහු.
    ඒත් හරි යන් නැත්නම් ඌ අල්ලන් හුජහන් නෑවෙන්න. කළු මල්ලි දැක්ලා බයට ම එන එකක් නෑ ආපහු😂
     
    • Haha
    Reactions: gayanela