පූසෝ හදන අය මේකට එබියන්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    බෝඩිම්වල හදනවානම් තැඹිලි පාට නොවන පූසෙක් ගන්න
    orange catලට පොඩි මොංගල් ගතියක් තියෙනවා
    පාන්දර 2-3ට බඩු පෙරලනවා, අනිත් මිනිසුන්ගෙන් බැනුම් අහගන්න වෙයි

    scientifically prove කරලා නෑ මේක, හැබැයි research වලින් කියනවා මේ ගැන
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    ඔක්කොමත් හරි ඕකුන් ජරා කරාම ගඳ තමා ඉවසන්න බැරි.. අපේ ගෙදර එකෙක් ඉන්නවා පොඩි කාලේ වැලි භාජනේකට ජරා කරේ..දැන් ලොකු නිසා වැලි එක තියන්නැ... සාලයෝ කූරි පිටින් තම්බලා දෙනවා සමහර වේලාවට අමුවෙනුත් දෙනවා.. අමුවෙන් දුන්නම් පොඩි සෙල්ලමක් දාලා එහෙම තමා කන්නේ... පුස් කෑම ගෙනත් දෙනවා කනවා ඇරෙන්න ඌ වෙන දෙයක් කරන්නැ.. උදේ පාන්දර ගෙදරින් ගිහින් ආයි උඹ ඇවිත් දොර අරිද්දි එන ගඳට උඹ ඔය පුසාව එලවලා දාන්න බැරි නැ..
    යනකොට කාමරේ ඇතුලේ තියලා යන්නේ නෑ එලියෙන් තියලා යනවා

    බෝඩිම්වල හදනවානම් තැඹිලි පාට නොවන පූසෙක් ගන්න
    orange catලට පොඩි මොංගල් ගතියක් තියෙනවා
    පාන්දර 2-3ට බඩු පෙරලනවා, අනිත් මිනිසුන්ගෙන් බැනුම් අහගන්න වෙයි

    scientifically prove කරලා නෑ මේක, හැබැයි research වලින් කියනවා මේ ගැන
    බඩු පෙරලන කතාව නම් දන්නේ නෑ. අපේ ගෙදර එකෙක් හිටියා නරුමයෙක් වගේ හැම එකා ම හපනවා
    ------ Post added on Sep 19, 2023 at 9:32 AM
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    same here ban
    ane u nathi una bun
    happila wahanaekata

    puduma dukaka bun

    mata hoda cat tracking device ekak kiyahallako
    anith un dennawath beraganna

    වාහන වලට පුරුදු කරපං පොඩි කාලේ ඉදන්ම අපේ එකා නම් car එක start කරපු ගමන් දුවනවා අහලවත් ඉන්නේ නැතිව. නැත්තම් ඕකුන් පාරවල් ගානේ පිස්සු නටලා යට වෙනවා. අනික බල්ලෝ අල්ලනවා. හුගක් බල්ලෝ පුසොන්ව මරනවා.
    kohomada bun mewa karanne?
    ------ Post added on Sep 19, 2023 at 10:02 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    ? පූසෝ සාමාන්‍යෙන් කොච්චර කෑම කනවද?

    - Ude dawal ra kiala na. pooso kanne chuttai. tika tika 8ta, 11ta, 3ta, 5ta ohoma dawasama kanawa
    - cat food nam mesa handak ,2k. rice ut e wage tama

    ? කන්න දෙන්න එන්න බැරි උනොත් උන්ට ඔය මොක්කු මොක්කු හරි කාලා නෝමල් විදියට ඉන්න පුලුවන් ද?
    - wal - eliye hitapu poosek nam gedara in na un kohomat eliyema tama. ehema hadicha nathi , onima poosek ta survival ba. unwa balagannama oni. api nattan kannet na ballo wage

    ? වැදගත් ම දේ මූව ට්‍රේන් කරගන්නේ කොහොමද බෝඩිමේ දී ගේ ඇතුලෙ බෙටි චු නොදා ඉන්න? බෝඩිමේ ඉන්නෙ නම් එක කොල්ලයි.ඌ නම් කොයි වෙලෙත් කාමරේ දොර වහගෙන ඉන්නෙ. ඒ නිසා අවුලක් නැති වෙයි උගේ කාමරේට දුවන එකක් නම් නෑ.
    - Cat litter ho pas daapu tray ekak tianna. board wela inna room ekak nam itin cat litter tama, nattan ganda gahanawa

    ? අයෙ ඉතින් මූ කියන දේ අහන ලව්ලි එකෙක් විදියට හදාගන්න.
    - ballo wage neme. poosa hitan inne api uge surathala kiala. uta oni nam langata ei, nattan tho kanna bonna deepan mata attitude eke inne
     
    • Love
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    පූසෝ සාමාන්‍යෙන් කොච්චර කෑම කනවද?

    එක වෙලට සාලයෝ පහක් විතර. සතියට කිලෝ එකක් එක හමාරක්.
    වට්ටක්කා කිලෝ 2.5ක් සතියට.

    කන්න දෙන්න එන්න බැරි උනොත් උන්ට ඔය මොක්කු මොක්කු හරි කාලා නෝමල් විදියට ඉන්න පුලුවන් ද?

    දවස් දෙක තුනක් උනත් කොටු පනින්න ගිහින් ඉදලා එනවා.

    වැදගත් ම දේ මූව ට්‍රේන් කරගන්නේ කොහොමද බෝඩිමේ දී ගේ ඇතුලෙ බෙටි චු නොදා ඉන්න?

    තාච්චියකට වැලි ටිකක් දාලා තියාහන් නිකම්ම පුරුදු වෙනවා. මාසයක් යන්න කලින් එළියට ගිහින් පුරුදු වෙනවා.

    බෝඩිමේ ඉන්නෙ නම් එක කොල්ලයි.ඌ නම් කොයි වෙලෙත් කාමරේ දොර වහගෙන ඉන්නෙ. ඒ නිසා අවුලක් නැති වෙයි උගේ කාමරේට දුවන එකක් නම් නෑ.
    ? අයෙ ඉතින් මූ කියන දේ අහන ලව්ලි එකෙක් විදියට හදාගන්න.

    වාහන වලට පුරුදු කරපං පොඩි කාලේ ඉදන්ම අපේ එකා නම් car එක start කරපු ගමන් දුවනවා අහලවත් ඉන්නේ නැතිව. නැත්තම් ඕකුන් පාරවල් ගානේ පිස්සු නටලා යට වෙනවා. අනික බල්ලෝ අල්ලනවා. හුගක් බල්ලෝ පුසොන්ව මරනවා.
    wahana walata purudu karanawa kiwwe mokadda karanne kohomada?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ane u nathi una bun
    happila wahanaekata

    puduma dukaka bun

    mata hoda cat tracking device ekak kiyahallako
    anith un dennawath beraganna

    kohomada bun mewa karanne?
    ------ Post added on Sep 19, 2023 at 10:02 AM
    wahana walata purudu karanawa kiwwe mokadda karanne kohomada?
    එහෙම ඉතින් මහලොකු දේවල් කරන්න බෑ. මමනම් car එක හෙමීට ඉස්සරහට අරගෙන ලන් කර කර බය කරා. ගොඩක් වෙලාවට ඕකුන් යටට ඉස්සරහට එහෙම එනවනේ. එතකොට ඉතින් පාරේ ඉද්දී උනත් ඇත තිය වාහන එනකොට කැලේට දුවනවා.

    ඊගාවට කොහෙන් ඉගන ගත්තද දන්නේ නෑ බල්ලෙක් දැක්ක ගමන් ගස් වල දළු වලටම නගිනවා... :lol: :lol: පොඩි කාලේ හෙන ගේම් දීලා ගස් වලින් බස්සා ගත්තේ. ඌ බල්ලට බයේ ගස් නැග්ගට උකුස්සෝ ඉන්නවා උඩින් වටේ කරකි කෑරකි
     
    • Love
    Reactions: Kelvin0

    spswiduranga

    Junior member
  • Nov 13, 2015
    28
    44
    13
    ? පූසෝ සාමාන්‍යෙන් කොච්චර කෑම කනවද?

    - Ude dawal ra kiala na. pooso kanne chuttai. tika tika 8ta, 11ta, 3ta, 5ta ohoma dawasama kanawa
    - cat food nam mesa handak ,2k. rice ut e wage tama

    ? කන්න දෙන්න එන්න බැරි උනොත් උන්ට ඔය මොක්කු මොක්කු හරි කාලා නෝමල් විදියට ඉන්න පුලුවන් ද?
    - wal - eliye hitapu poosek nam gedara in na un kohomat eliyema tama. ehema hadicha nathi , onima poosek ta survival ba. unwa balagannama oni. api nattan kannet na ballo wage

    ? වැදගත් ම දේ මූව ට්‍රේන් කරගන්නේ කොහොමද බෝඩිමේ දී ගේ ඇතුලෙ බෙටි චු නොදා ඉන්න? බෝඩිමේ ඉන්නෙ නම් එක කොල්ලයි.ඌ නම් කොයි වෙලෙත් කාමරේ දොර වහගෙන ඉන්නෙ. ඒ නිසා අවුලක් නැති වෙයි උගේ කාමරේට දුවන එකක් නම් නෑ.
    - Cat litter ho pas daapu tray ekak tianna. board wela inna room ekak nam itin cat litter tama, nattan ganda gahanawa

    ? අයෙ ඉතින් මූ කියන දේ අහන ලව්ලි එකෙක් විදියට හදාගන්න.
    - ballo wage neme. poosa hitan inne api uge surathala kiala. uta oni nam langata ei, nattan tho kanna bonna deepan mata attitude eke inne

    පූසෝ සාමාන්‍යෙන් කොච්චර කෑම කනවද?
    Dry cat food walata huru karanna. - 400g enough for 2 weeks.
    Yaddi kema purawala yanna.

    හොඳ බ්රීඩ් එකක් හදන්න. එතකොට කෑම පස්සේ එහෙම පන්නන්නේ නැ වැඩිය.
    හැබැයි උබ යද්දී එලියට දාල යන්න එපා. අනිවා මිසින් වෙනවා හොඳ බ්රිඩ් එකක්නම්.

    මාත් Indoor හදනවා එක්කෙනෙක්. PM එකක් දාපන් වැඩි විස්තර ඕනෙනම්.
     
    • Love
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    පූසෝ සාමාන්‍යෙන් කොච්චර කෑම කනවද?
    Dry cat food walata huru karanna. - 400g enough for 2 weeks.
    Yaddi kema purawala yanna.

    හොඳ බ්රීඩ් එකක් හදන්න. එතකොට කෑම පස්සේ එහෙම පන්නන්නේ නැ වැඩිය.
    හැබැයි උබ යද්දී එලියට දාල යන්න එපා. අනිවා මිසින් වෙනවා හොඳ බ්රිඩ් එකක්නම්.

    මාත් Indoor හදනවා එක්කෙනෙක්. PM එකක් දාපන් වැඩි විස්තර ඕනෙනම්.
    යද්දි ඇතුලට දාලා යන්නෙ කොහොමද බන් ? එනකොට ගූයි චූයි කාමරෙන් එකක් තියේවි. කාමරේ තියෙන ඇදුම් පොත් එක එහෙම වනසලා තියේවි ද දන් නෑ. අනික උන් බඩු පෙරලන්න හරි ආසයි නෙ. උබ එහෙම දාල ගිහින් තියෙනවද?
     
    spswiduranga

    Junior member
  • Nov 13, 2015
    28
    44
    13
    යද්දි ඇතුලට දාලා යන්නෙ කොහොමද බන් ? එනකොට ගූයි චූයි කාමරෙන් එකක් තියේවි. කාමරේ තියෙන ඇදුම් පොත් එක එහෙම වනසලා තියේවි ද දන් නෑ. අනික උන් බඩු පෙරලන්න හරි ආසයි නෙ. උබ එහෙම දාල ගිහින් තියෙනවද?
    Cat litter එක තියල යන්නේ. ඒකට පුරුදු උනහම වෙන කොහෙවත් ජරා කරන්නේ නැ.
    දවස් 2ක , 3න room එකේ දල නම් යනවා. තාම කිසිම අලාබ හනියක්න්ම් කරලා නැ.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    Cat litter එක තියල යන්නේ. ඒකට පුරුදු උනහම වෙන කොහෙවත් ජරා කරන්නේ නැ.
    දවස් 2ක , 3න room එකේ දල නම් යනවා. තාම කිසිම අලාබ හනියක්න්ම් කරලා නැ.
    ඌට කම්මැලි නැද්ද තනියම තියලා ගියා ම? ප්ලේ කරන්න සෙල්ලම් බඩු දෙන්න ඕන ද?
    අයෙ මචන් කැට් ෆුට් කිලෝ එකක් කීයක් වෙනවද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යද්දි ඇතුලට දාලා යන්නෙ කොහොමද බන් ? එනකොට ගූයි චූයි කාමරෙන් එකක් තියේවි. කාමරේ තියෙන ඇදුම් පොත් එක එහෙම වනසලා තියේවි ද දන් නෑ. අනික උන් බඩු පෙරලන්න හරි ආසයි නෙ. උබ එහෙම දාල ගිහින් තියෙනවද?
    ඔයාට මස්සිනෙක් ඉන්නවද? කීපාරක් ඒලෙවල් කරලා තියෙනවද.
     
    spswiduranga

    Junior member
  • Nov 13, 2015
    28
    44
    13
    ඌට කම්මැලි නැද්ද තනියම තියලා ගියා ම? ප්ලේ කරන්න සෙල්ලම් බඩු දෙන්න ඕන ද?
    අයෙ මචන් කැට් ෆුට් කිලෝ එකක් කීයක් වෙනවද?
    Mamanam denne drools eka. eka 400g eka 700 LKR wage wenawa.
    Bolayak ehema dala thiyenawa sellam karanna.

    පාලුනම් ඇති. මොකද වාහනයක් පාරේ යන යන පාරට ජනෙල් පඩිය උඩට නැගල බලනවා අපි එනවද කියල :sorry:
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    Mamanam denne drools eka. eka 400g eka 700 LKR wage wenawa.
    Bolayak ehema dala thiyenawa sellam karanna.

    පාලුනම් ඇති. මොකද වාහනයක් පාරේ යන යන පාරට ජනෙල් පඩිය උඩට නැගල බලනවා අපි එනවද කියල :sorry:
    අඩො පැට්ටෙක් හොයලා දෙන්න බඇරි ද? පර්සියන් මික්ස් එකෙක් හරි කමක් නෑ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    math dan wal puso hadanne... British short hair ekek ganna inne lagadima
    1707069709500.png