පූසෝ හදන අය මේකට එබියන්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    බළල් තැම්බෙක් හදන්න ආසාවක් ආවා බන්ස්. හැබැයි මම ඉන්නෙ බෝඩ් වෙලා ජොබ් එකක් කරන ගමන්. මහ ගෙදර වහලා තියෙන්නෙ. පවුලේ කවුරුවක්වත් ලංකාවේ නෑ. ජොබ් එක නිසා සමහර වෙලාවට දවස් දෙකක් තුනක් බෝඩිමෙන් පිට ඉන්න වෙලාවල් තියෙනවා.
    ? පූසෝ සාමාන්‍යෙන් කොච්චර කෑම කනවද?
    ? කන්න දෙන්න එන්න බැරි උනොත් උන්ට ඔය මොක්කු මොක්කු හරි කාලා නෝමල් විදියට ඉන්න පුලුවන් ද?
    ? වැදගත් ම දේ මූව ට්‍රේන් කරගන්නේ කොහොමද බෝඩිමේ දී ගේ ඇතුලෙ බෙටි චු නොදා ඉන්න? බෝඩිමේ ඉන්නෙ නම් එක කොල්ලයි.ඌ නම් කොයි වෙලෙත් කාමරේ දොර වහගෙන ඉන්නෙ. ඒ නිසා අවුලක් නැති වෙයි උගේ කාමරේට දුවන එකක් නම් නෑ.
    ? අයෙ ඉතින් මූ කියන දේ අහන ලව්ලි එකෙක් විදියට හදාගන්න.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    ape pusa dan dawak 3 k idan giya thanak na
    gedara okkoma awulen innne

    unwa hira karala hdanna ba bun un hadanne penala yanna
    apita kanna nathathu uta malu genawa
    ඇට දෙක තියෙන කොට හීට් එනවලු බන්.එතකොට ඇවිදින්න යන සීන් එකක් තියේලු
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    පැටියා කාලේ නම් ගෙදර කොනක් අල්ලලා චූ කරනවා කක්කා කරනවා, එව්වා අස් කරන්න වෙනවා. නැත්තන් වැලි ට්‍රේ එකක් තියලා පුරුදු කරන්න එකට ජරා කරන්න. හැබැයි සමහර පැටව් වැලි කනවා. එහෙම වුනාම වෙනම ලෙඩක් හැදෙනවා. ලොකු වුනාම උන් එලියේම තමා ජරා කරන්නේ.

    කන්න දෙන්න පුළුවන් වෙලාවට කන්න දෙන්න., නැත්තන් උන් දඩයම් කරලා කෑම හොයාගන්නවා. පැටියෙක් නම් ඉතින් කන්න දෙන්න වෙනවා හැම වෙලේම. උන්ට ඕන වෙලාවක කතහැකි. මොකද උන්ට ඕන පොඩි පොඩි කෑම ජාති.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    hadanna epa, ubata practically karanna ba.
    but ubata pluwan ahala pahala inna poosanta ballanta kanna denna, do it machn.
    hama poosama train wenne na, dawas 2k eliye innawa kiyanne khomath practical na.
    අහල පහල ඉන්න හුත්තලා මම දැක්කත් දුවනව.
    ඒත් යකෝ ලග ගෙවල් වල පූසො කොයි වෙලේ බැලුවත් පාරෙ. ඒ උනාට තඩියට ඉන්නවා උන්
     
    • Like
    Reactions: Asmodeus and Cenon

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කියන දේ අහලා ලව්ලි විදිහට ඕකුන් ඉන්නෙ නෑ.අනිත් ටික් හේශාන් කිවව වගේ තමයි,මාලු තම්බලා දෙන්න කනකොට,සමහරුන්ට බත් දිරවන්නේ නෑ කක්ක යන්න ගන්නවා නොදැනීම.ලොකු වුනාම නන් ශේප් වෙනවා සමහර පූසන්ට ඔය ලෙඩේ නෑ.පොඩි කාලේ බෙහෙත් ටික දීලා හදන්න.එතකොට කකුල් පණ නැති වෙන ලෙඩේ හැදෙන්නෙ නෑ..ගානට කන්න දෙන්න ඔකුම් පෙරේත කමට කනවා මහ ගොඩක්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ? කන්න දෙන්න එන්න බැරි උනොත් උන්ට ඔය මොක්කු මොක්කු හරි කාලා නෝමල් විදියට ඉන්න පුලුවන් ද?

    හරියට කෑම නොලැබුනොත් වෙන සත්තුත් අහු වුනොත් අල්ලගෙන කනවා හැබැයි ළඟ ගෙවල්වලට ගිහින් හොරාකන්නත් පුරුදු වෙනවා.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    කියන දේ අහලා ලව්ලි විදිහට ඕකුන් ඉන්නෙ නෑ.අනිත් ටික් හේශාන් කිවව වගේ තමයි,මාලු තම්බලා දෙන්න කනකොට,සමහරුන්ට බත් දිරවන්නේ නෑ කක්ක යන්න ගන්නවා නොදැනීම.ලොකු වුනාම නන් ශේප් වෙනවා සමහර පූසන්ට ඔය ලෙඩේ නෑ.පොඩි කාලේ බෙහෙත් ටික දීලා හදන්න.එතකොට කකුල් පණ නැති වෙන ලෙඩේ හැදෙන්නෙ නෑ..ගානට කන්න දෙන්න ඔකුම් පෙරේත කමට කනවා මහ ගොඩක්
    monawada ban denna ona beheth?

    හරියට කෑම නොලැබුනොත් වෙන සත්තුත් අහු වුනොත් අල්ලගෙන කනවා හැබැයි ළඟ ගෙවල්වලට ගිහින් හොරාකන්නත් පුරුදු වෙනවා.
    කැරපොත්තොයි හූනොයි නම් ගමකට ඉන්නවා මෙහේ
    ------ Post added on Sep 18, 2023 at 2:45 PM