පූස අතුරුදහන්වෙලා අදට සතියයි

AnuradhaRa

Well-known member
  • ඌව මතක් කරනකොට මාර දුකක් දැනෙන්නෙ, ඌ නිදාගෙන උන්නු හැටි කකුල් හතරම උඩට දාගෙන ඌ නිදියන්නෙ
    අර වැහි කුණාටු දවස්වල සීතට මගෙ ඇග උඩට වෙලා හිටිය

    හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට අපෙන් වෙන් වෙයි කියල

    :cry:

    ලිදක වැටිල කියලවත් මැරිල හිටිය කියලවත් කොහෙන්වත් ආරංචියක් ආවෙ නෑ
    අපි හෙව්ව වටේ පිටේ ගෙවල්වල
    මිනිස්සු අපිට කියනවනෙ දැක්කනං
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඌව මතක් කරනකොට මාර දුකක් දැනෙන්නෙ, ඌ නිදාගෙන උන්නු හැටි කකුල් හතරම උඩට දාගෙන ඌ නිදියන්නෙ
    අර වැහි කුණාටු දවස්වල සීතට මගෙ ඇග උඩට වෙලා හිටිය

    හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට අපෙන් වෙන් වෙයි කියල

    :cry:

    ලිදක වැටිල කියලවත් මැරිල හිටිය කියලවත් කොහෙන්වත් ආරංචියක් ආවෙ නෑ
    අපි හෙව්ව වටේ පිටේ ගෙවල්වල
    මිනිස්සු අපිට කියනවනෙ දැක්කනං
    poddak laga patha awidala balapan 1 week not come is not good, thathata kiyapan poddak awidala ballanna kiyala
     
    • Like
    • Sad
    Reactions: vito and AnuradhaRa

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඌ දැං එන එකක් නෑ බං
    poddak game awidala minissungen ahala balapan, ape gedara eka dawas 3 k awe naha ithin hamathanam baluwa uta katha karala, passe hoya gattha i know its very sad
    meka balapan.

    https://www.petmd.com/cat/care/can-cats-find-their-way-home

    However, most lost cats (75%, according to one survey) are found within 500 meters of where they escaped. The same survey found that, of 1,210 lost cats, 61% were found within one year. Thirty-four percent of those were reunited with pet parents within seven days missing.
    ------ Post added on Dec 14, 2025 at 1:51 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    දැන්නම් ආයෙ එන එකක් නෑ. ඔහොම තමා බන් ජීවිතේ හැටි. මාත් ඔය ගෙදර හිටිය සතෙක් නැති උනාම හිතනව ආයනම් සත්තු හදන්නෙ නෑ කියල. ඒ කියල ඉතින් ආයෙ එකෙක් කොහෙන්හරි උස්සන් එනව.
     
    • Love
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,392
    113
    🌎
    අපි ගිය සතියෙ පාරෙ ඉදන් එක්කගෙන ආපු අලුත් පූසා 😆

    image.png



    සතියකට ඵස්සෙ හොයල වැඩක් නැහැ. ගියපු දවස් දෙක තුන ඇථුලෙ බැලුවෙ නැද්ද
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    පූසො කියන්නෙ කොහොමත් බල්ලො වගේ ගෙදරට ලොකු බැඳිමක් තියෙන ජාතියක් නෙවි. පැටිය කාලෙ ගෙනාපු උන් ලොකු වුනාම ගෙදරින් යනව. වෙන හොඳ තැනක් සෙට්වුනත් ගෙදරින් යනව.
     

    AnuradhaRa

    Well-known member
  • අපි ගිය සතියෙ පාරෙ ඉදන් එක්කගෙන ආපු අලුත් පූසා

    image.png



    සතියකට ඵස්සෙ හොයල වැඩක් නැහැ. ගියපු දවස් දෙක තුන ඇථුලෙ බැලුවෙ නැද්ද
    මෙයා තමා :(
     
    • Sad
    Reactions: CamelToe

    AnuradhaRa

    Well-known member
  • Male cat kenek neda? tawa tikak balapan ape mahagedara eka sathi deka thuna nathuwa idala gedara enawa. thaama innawa dan awrudu 10 witara waysath.
    ගැහැනු සතෙක් ඔපරේෂන් කරපු එකෙක්
    මෙච්චර දවස් නෑවිත් ඉන්නෙ නෑ
    කරදරයක් වෙන්න ඇති
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,956
    113
    35
    Spain
    ගෙදර තව පූසෝ ඉන්නවා නම් උන් ස්ට්‍රෙස් වෙනවා, ගෙදර දේවල් වෙනස් වෙලා නම් එතොටත් ස්ට්‍රෙස් වෙනව. එහෙමයි උන් ගෙවල් අතැරලා යන්නෙ. කෑම කොහොම දුන්නත් උන්ට ඉන්න අමාරු වගේ නම් යනවා.
     
    • Sad
    Reactions: AnuradhaRa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,315
    8,288
    113
    Galaha
    නෑ බං වයස අවුරුදු 3-4 ක් ඇති
    බල්ලෙක්වත් අල්ලලද දන්නෙ නෑ. අපේ පූසත් අල්ලපු ගෙදරට ගිහින් එහෙ බල්ල අල්ලලා මැරිල හිටියා. දැන් ගොඩක් කල් ආයනම් පූසෝ හැදුවෙ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,132
    113
    Mother Earth
    කැරි පූසෝ හුකන්න පස්සෙන් පන්නං ගිහින් දැන් උට එන්න පාර මතක නැතුව ඇති. 🤷🏻‍♂️ උඹට තිබ්බේ උට gps tracker එකක් දාන්න.
     
    • Sad
    Reactions: AnuradhaRa