පූස ලෙඩ වෙලා

AnuradhaRa

Well-known member
  • ඇහැක් රතු වෙලා ඇතුලෙන් ඉදිමිලා කඳුලු එනව
    කිවිහුම් අරිනව
    වෙනදට සත්තු ගෙනියන ප්ලාස්ටික් බේබි කූඩෙ නංඟිල ගාව
    නිකං අතේ මූව උස්සං යන්න බැලුව හරියන්නෙ නෑ. වාහන සද්දෙට බය වෙලා දුවන්න හදනව
    ඇහැට දාන්න හොඳ බේතක් කියපල්ලකො
    අපරාදෙ වෙට් ගාවට ගිය වෙලාවෙ ඇහැට දාන එකවත් ලියා ගන්න තිබුණෙ
    බෙහෙත් විදින්න ඕන කියපු නිසා පූසව අරං එන්නං කියල මම ආව. කෝ ඉතිං මූව ගෙනියන්න විදියකුත් නෑනෙ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    geniyapan ithin. goniyak aran eka athule dala husmaganna hil kalama kisi prashnayak wenne na. ape kohomawath amban karanna bari pooso geniyanne ehemai. tikak shape unwa thama kuuda wala puluwan. goniyen eliyata ganna oneth na goniya haraha yanna injection widinawa
     
    • Haha
    Reactions: AnuradhaRa

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,424
    113
    උඹ වෙට් ගාවට යන්න බය නෑනේ ගිහින් විද ගනින්, ගෙදර ඇවිත් පූසට ඕක ට්‍රාන්ස්ර් කරගන්න පුලුවන්. මතක ඇතුව වෙනමම ත්‍රෙඩ් එකක් ඇරපන් ඒක අහල.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    සිරා බං
    මූ ගම වටේම යනව
    ඊයෙ උදේ ආවෙ නෑ. රෑ වෙලා ආවෙ
    පොඩ්ඩක් හොයල බැලුවනම් හරි ආශ්‍රිත පූසො පූසියො හචිං අරිනවද කියල. 🤭 🤭 🤭 උබත් ඉතිං ඌ එක්ක තුරුල් වෙලා ඉන්න එපා😐!!!
     
    • Love
    Reactions: AnuradhaRa

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,157
    113
    ඒකෙ නම මොකක්ද
    මූ කිවිහුමුත් අරිනව බං..

    මේ දවස්වල පූසන්ට හැදෙන වෛරස් එකක් තියනවා.ගොඩක් පූසො මැරෙනවා ඒක හැදුනම.ඔය එකේක මගුල් දාන්නැතුව ඉක්මනට වෙට් කෙනෙක් ගාවට අරං පලයන් ප්ලාස්ටික් කූඩයක් කඩෙන් ගෙනල්ලා හරි.හරි අමාරුයි ඒ වෛරස් එකෙන් ගොඩදාගන්න.ට්‍රයිකැට් වැක්සින් එක පූසට කලින්ම දීලනං තියෙන්නෙ බයවෙන්න දෙයක් නෑ.එතකොට 99%ක්ම ඒ වෛරස් හැදෙන්නෑ.පූසට සනීප උනාම අනිවා ට්‍රයිකැට් වැක්සින් එක විදපන්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,859
    13,058
    113
    ලංකාවේ.. ලංකාවේ
    antibiotic ( amoxicillin 125mg උදේ හවස)
    antibiotic eye ඩ්‍රොප් එකක් ඇහැට දාන්න... (උපරිම 3 යි දවසට)

    වඩාත් සුදුසු දොස්තර ගාවට ගෙනයන එක.
    ඉස්සරහා කකුල් දෙක මැදි වෙන්න බෙල්ලටත් එක්ක ලණුවකින් ගැට ගහපන්. අර ලොකු බල්ලෝ ගැට ගහන ක්‍රමේට. එතකොට ප්‍රශ්න නෑ. උට පනින්න බෑ.


    මාර ලස්සන් ෆොටෝ කැල්ලක්... ගැටගහන ක්‍රමේ මේක.
    close-up-of-cat-748581441-5c3d48e5c9e77c0001e9d990.jpg


    ඉදා තව එකක්
    cat-on-a-leash-picture-id533097659
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,266
    1
    2,937
    113
    Age gedara pusi , eka paratama pataw dala , wamane danda wage bade aulak tibba , passe එකපාරටම maruna , passe pataw 4 ma maruna , antima eka ge උගුර කට කුණු වෙලා ගඳ gahuwa , passe pana adala maruna , හේතුව hita ගන්න be

    Giya mase
    ------ Post added on Oct 8, 2021 at 4:51 PM