ඕව දාන පතරංග හෑලි ඩයල් වලට ඕක නොතේරෙනව නෙමෙයි. උන්ට තියෙන්නෙ වෙනම ඇරියස් එකක්ඔය ගොඩක් වචන උන් හඳුන්වා දුන් භාණ්ඩ වලට පාවිච්චි කරන ඒවා. සපත්තු අපිට තිබ්බේ නැහැනේ උන් එන්න කලින්. අපි කියන්නේ කවුළු කියලා. උන්ගේ තමයි ජනේල. අල්මාරි, බයිලා, කපිරිඥා. තව ගොඩක් ඒවා තියෙනවා. ලන්දේසි වචනත් තියෙනවා. තෝම්බුව, ඉස්තෝප්පුව වගේ ඒවත් උන්ගේ වචන.
ඔය ගොඩක් වචන උන් හඳුන්වා දුන් භාණ්ඩ වලට පාවිච්චි කරන ඒවා. සපත්තු අපිට තිබ්බේ නැහැනේ උන් එන්න කලින්. අපි කියන්නේ කවුළු කියලා. උන්ගේ තමයි ජනේල. අල්මාරි, බයිලා, කපිරිඥා. තව ගොඩක් ඒවා තියෙනවා. ලන්දේසි වචනත් තියෙනවා. තෝම්බුව, ඉස්තෝප්පුව වගේ ඒවත් උන්ගේ වචන.
මේකට එකඟයි.ඕව දාන පතරංග හෑලි ඩයල් වලට ඕක නොතේරෙනව නෙමෙයි. උන්ට තියෙන්නෙ වෙනම ඇරියස් එකක්![]()
ඕව දාන පතරංග හෑලි ඩයල් වලට ඕක නොතේරෙනව නෙමෙයි. උන්ට තියෙන්නෙ වෙනම ඇරියස් එකක්![]()
තැන්ක්ස් මචන් ෂෙයාර් කලාට.![]()
![]()
ගොඩක් වචන අපිට පෘතුගිසි ලන්දේසින්ගෙන් ආව. ඒ ගොඩක් ඒවා ඊට කලින් තිබුනේ නැති බාන්ඩ නිසා ඒවාට සිංහලෙන් වෙන වචන තිබ්බේ නැති නිසාත් ඒ වචනම භාවිතයට ආපු බවකුත් පෙනවා. පිස්තෝලය, කේජු, සපත්තු වගේ ඒවා.
නමුත් අපි ශුද්ද සිංහල කියල හිතන් ඉන්න සිංහලත් කොහෙන් හරි කොමන් සෝස් එකකින් ආපු එකක් කියලයි පේන්නේ.
කොහොම උනත් මමත් මේ භාෂා සීන් එකට පට්ට ඉන්ටරස්ට්.
බාලි ගියපු වෙලාවේ අපිට සෙට් උණු ඩ්‍රයිවර් , හොදට ඉන්දුනීසියාවේ ඉතිහාසේ දන්න හොද රිලිජස් පොරක්. මම මිනිහගෙන් එහෙ බාෂාව ගැන අහද්දී මිනිහ මට ඉන්දුනිසියන් වලින් සිංහල වචන වලට කියන උන්ගේ වචන කියල දුන්නා.
මට තේරුණු දෙය්ක් තමයි, අපි ව්‍යවහාරේ පාවිච්චි නොකරන ලිකිත භාෂාවේදී විතරක් පාවිච්චි කරන වචන උන්ගේ භාෂාවේත් තියෙනව.
වානර, වනය, තීර්ථ යාත්‍රා, සමුද්‍ර, ගිරි දුර්ග,වෘක්ෂ, මාර්ග,නේත්‍ර, කාච,.....
මේ වචනම උනාට එයාල මේක ශබ්ද කරන විදිය චුට්ටක් වෙනස්,
උදා: වදුරෝන්ට උන් කියන්නෙත් 'වානර' කියල, එත් උන් එක ශබ්ද කරන්නේ 'වනරා' කියල. උන්ගේ ඇක්සන්ට් එකත් එක්ක එක අල්ලගන් අමාරුයි.
ඒ වගේ උන්ගේ පට්ට වචනA තොගයක් අපේ ලිකිත භාෂාවේදී පොත් වල තියෙන ඒවම තමයි.
භාෂා සීන් එකට ඉන්ටරස්ට්වෙ නිසාම වෙන ජාතියක උන් එක්ක කතාකරද්දී මමත් අහල බලනව උන්ගේ භාෂාවෙන් එකට මොකද්ද කියන්නේ කියල.
ගොඩක් වෙලාවට මට ක්ලික් වුනු දෙයක් තමයි ගොඩක් වචන වලට උන් කියන්නෙත් ඉඉට සමානම වගේ වචනයක්.
මගේ අදහස නම්, මේ වචන දැන් එකට එකක් වෙනස් විදියට ඒ ඒ රටවල් වල උච්චාරණය අනුව වෙනස් උනාට එකම සෝස් එකකින් ආපු එකක්.
hammata.. ehemada.. Thanks machan..@Satan_at_Hell මේකයි මචන්. ඔය අපේ ලිකිත භාෂාවේ තියෙන මහප්‍රාණ වචන සංස්කෘත භාෂාවෙන් ආපු ඒවා. පාසල කියන එක ඇවිත් තියෙන්නේ පාටශාලව කියන වචනෙන්. (ඉස්කෝලේ කියන ඇවිත් තියෙන්නේ school කියන එකෙන්.) මැලේසියාවේ එවුන් වීරා කියන්නේ වීරයාට. වීර් කියලා හින්දියෙන් කියනවා. බහසා ඉන්දුනීසියා කියලා උන්ගේ භාෂාවට කියන්නේ. බැංකොක් airport එකේ නම ස්වර්ණභූමි.
ow neda bn.. ethakota eka thamai okkoma languages wala thamath similar words thiyenne neda.. ehema ekak denagena hitiye ne machan.. Thanks machan..සිංහල කියන්නේ ඉන්දු ආර්ය භාෂාවක්. එතකොට ඒක ඉන්දු- ඉරාන් වලට අයත් බටහිර උතුරු ඉන්දියානු මහද්වීපයේ ඔක්කොම වගේ භාෂාවන් මේකට අයිතියි. මේ ඔක්කොම භාෂා ඉන්දු යුරෝපිය කියන ලොකු ගණයකට අයිති. මේකේ මුල සංස්කෘත කියලයි කියන්නේ.
ඒ නිසා ඉන්දියානු, අරාබි සහ යුරෝපයේ ගොඩක් භාෂා ගත්තම ගොඩක් සමානකම් තියෙනවා උච්චාරණයේ වෙනසක් උනාට.

