පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක්

janish05656

Well-known member
  • පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක්

    නාසා ආයතනය පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක් සොයාගනී...

    පෘථිවි-ප්රමාණ ග්රහලෝකයන් හතක් ආලෝක වර්ෂ 40 ක් ඈතින් වූ ultracool වාමන තරුවක් වටා පරිභ්රමණය වන බව සොයාගෙන ඇත. මෙම ග්රහලෝක වල ජලය තිබිය හැකි බවද විස්වාශකරයි. මේ සොයාගත් ග්රහලෝකවල අපේ සෞරග්රහ මණ්ඩලයේන් පිටත ජීවත් වීමට හොඳම ස්ථානය වියහැකිබවද පර්යේෂකයන් විශ්වාස කරනවා

    වැඩි තොරතුරු මෙන්න..
    http://edition.cnn.com/2017/02/22/world/new-exoplanets-discovery-nasa/

    අද ගූගල් එකේ හෝම්පේජ් එකේ ජිෆ් එකත් මේක ගැන..
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    කොහොමද බන් ඔතනට යන්නේ.....?
    :baffled: :baffled: :baffled:
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    maru:rolleyes:
     
    Attachments

    • 170222100643-03-trappist-1-planetary-system-super-169.jpg
      170222100643-03-trappist-1-planetary-system-super-169.jpg
      89.6 KB · Views: 77

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    STAR GATES...? CAN YOU PLEASE ELABORATE IT IN SIMPLE LANGUAGE...?

    There is a theory that if you use energy to spin a object to near light speed , it can bend space and time a sort of short cut , basically a star gate / wormhole will be able to connect one end of the universe to another by bending space and time , so if you get into a wormhole from earth , you can reach a planet millions of light years away without even losing a second in time . Sadly our technology is not capable of creating or finding them , we can go there in space ships for 80 - 100 years (or more )
     
    Last edited:
    • Like
    Reactions: jodubaba

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මේ නව සොයාගැනීම් වලට නාසා එකට උදවු කරලා තියෙන්නේ චතුර සේනාරත්න බව ඔබ දන්නවාද ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    විශ්වයේ ප්‍රමාණයත් එක්ක බලද්දි ආලෝක වර්ෂ 40 කියන්නෙ ගන්නන් ගන්නත් බැරි තරම් දුරක්. ඒත් ඕකට රෝවරයක් පෘතුවියේ ඉඳන් යැව්වොත් එහෙට යනකොට අවුරුදු 500 කට වඩා යයි. එහෙම යන රෝවර් එකක් එහෙ ඉඳන් මෙහෙට එවන රේඩියෝ සිග්නල් එකක් පෘතුවියට එන්න අවුරුදු 40 වගේ යයි.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    NASA announcement: live-stream the space agency’s latest exoplanet discovery

    http://www.vox.com/2017/2/22/14697786/nasa-announcement-live-stream-exoplanet-discovery

    මන් හිතුවා හරි බන් එලියන්සා ඉන්නවා .. :baffled::baffled: අඩෝ අපිට ඇටෑක් කරයිද දන්නෙ නැහැ නේද බන් උන් ඉන්න තැන හොයාගත්ත එකට මලපැනලා..:baffled::oo: අෆෝයි .. විනාසයි..:angry: නාසා එක ඉල්ලන් කාලා අපිටත් බෙදයි වගේ..:confused::confused: පිල්ම් වල තියෙන දේවල් උපකල්පිත වුනාට ඒවත් හැබෑවෙන්නද කොහේ යන්නෙ..:baffled:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    විශ්වයේ ප්‍රමාණයත් එක්ක බලද්දි ආලෝක වර්ෂ 40 කියන්නෙ ගන්නන් ගන්නත් බැරි තරම් දුරක්. ඒත් ඕකට රෝවරයක් පෘතුවියේ ඉඳන් යැව්වොත් එහෙට යනකොට අවුරුදු 500 කට වඩා යයි. එහෙම යන රෝවර් එකක් එහෙ ඉඳන් මෙහෙට එවන රේඩියෝ සිග්නල් එකක් පෘතුවියට එන්න අවුරුදු 40 වගේ යයි.

    මට පැසෙන්ජර්ස් පිල්ම් එක මතක්වුනා බන් මේ විදියම සීන් එකක් තියෙන්නෙ..