පෘතුවියට සමාන ග්රහලෝක 7ක්
නාසා ආයතනය පෘතුවියට සමාන ග්රහලෝක 7ක් සොයාගනී...
පෘථිවි-ප්රමාණ ග්රහලෝකයන් හතක් ආලෝක වර්ෂ 40 ක් ඈතින් වූ ultracool වාමන තරුවක් වටා පරිභ්රමණය වන බව සොයාගෙන ඇත. මෙම ග්රහලෝක වල ජලය තිබිය හැකි බවද විස්වාශකරයි. මේ සොයාගත් ග්රහලෝකවල අපේ සෞරග්රහ මණ්ඩලයේන් පිටත ජීවත් වීමට හොඳම ස්ථානය වියහැකිබවද පර්යේෂකයන් විශ්වාස කරනවා
වැඩි තොරතුරු මෙන්න..
http://edition.cnn.com/2017/02/22/world/new-exoplanets-discovery-nasa/
අද ගූගල් එකේ හෝම්පේජ් එකේ ජිෆ් එකත් මේක ගැන..

අෆෝයි .. විනාසයි..
නාසා එක ඉල්ලන් කාලා අපිටත් බෙදයි වගේ..