NASA announcement: live-stream the space agency’s latest exoplanet discovery
http://www.vox.com/2017/2/22/14697786/nasa-announcement-live-stream-exoplanet-discovery
මන් හිතුවා හරි බන් එලියන්සා ඉන්නවා ..අඩෝ අපිට ඇටෑක් කරයිද දන්නෙ නැහැ නේද බන් උන් ඉන්න තැන හොයාගත්ත එකට මලපැනලා..
අෆෝයි .. විනාසයි..
නාසා එක ඉල්ලන් කාලා අපිටත් බෙදයි වගේ..
පිල්ම් වල තියෙන දේවල් උපකල්පිත වුනාට ඒවත් හැබෑවෙන්නද කොහේ යන්නෙ..
![]()

අෆෝයි .. විනාසයි..
නාසා එක ඉල්ලන් කාලා අපිටත් බෙදයි වගේ..





