පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    NASA announcement: live-stream the space agency’s latest exoplanet discovery



    http://www.vox.com/2017/2/22/14697786/nasa-announcement-live-stream-exoplanet-discovery


    මන් හිතුවා හරි බන් එලියන්සා ඉන්නවා .. :baffled::baffled: අඩෝ අපිට ඇටෑක් කරයිද දන්නෙ නැහැ නේද බන් උන් ඉන්න තැන හොයාගත්ත එකට මලපැනලා..:baffled::oo: අෆෝයි .. විනාසයි..:angry: නාසා එක ඉල්ලන් කාලා අපිටත් බෙදයි වගේ..:confused::confused: පිල්ම් වල තියෙන දේවල් උපකල්පිත වුනාට ඒවත් හැබෑවෙන්නද කොහේ යන්නෙ..:baffled:


    A1WEHlf.jpg

     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    විශ්වයේ ප්‍රමාණයත් එක්ක බලද්දි ආලෝක වර්ෂ 40 කියන්නෙ ගන්නන් ගන්නත් බැරි තරම් දුරක්. ඒත් ඕකට රෝවරයක් පෘතුවියේ ඉඳන් යැව්වොත් එහෙට යනකොට අවුරුදු 500 කට වඩා යයි. එහෙම යන රෝවර් එකක් එහෙ ඉඳන් මෙහෙට එවන රේඩියෝ සිග්නල් එකක් පෘතුවියට එන්න අවුරුදු 40 වගේ යයි.

    40 light years = 235100000000000 miles
    avg speed of voyager 2 = 35000 mph

    235100000000000/35000 = 6717142857.14

    hours per year = 8760

    SO,

    766797 years to get there :rofl:
     

    janish05656

    Well-known member
  • 40 light years = 235100000000000 miles
    avg speed of voyager 2 = 35000 mph

    235100000000000/35000 = 6717142857.14

    hours per year = 8760

    SO,

    766797 years to get there :rofl:

    ටහුඩු..

    ඒත් මචන් දැනටමත් හොයාගන ඇති ඔය කාලය ටනල් කරලා දුර අඩු කරගන්න විදිහක් වගේ එකක්,,,හිට්ලර්ගේ කාලේත් ටයිම් බෙල් එකක් හැදුවා කියන්නේ දැන් තියන තාක්ෂණය එක්ක නතින්..

    හොරාට මොකක් හරි ගේමක් ගහයි..සමහර විට දැනටමත් කොරලාත් ඇති..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    40 light years = 235100000000000 miles
    avg speed of voyager 2 = 35000 mph

    235100000000000/35000 = 6717142857.14

    hours per year = 8760

    SO,

    766797 years to get there :rofl:

    Voyager walata wada wegen yanna puluwan concept dan hoyagena tiyenawa 450,000 mph wage. Eth awurudu 500 - 600 wadaa kaalayak yayi. :yes::yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    owwa heena vitharai bn.. okata yann 300000km per second speed eken giyath 40 years yanwa bn .. :D

    apita yanna one kiyla ekak nane bn .. apita yanna bariwei .. passe kaleka kawru hari yai .. apita jiwath wela inna kale prayojnayta ganna ba kiyla hithala mukuth nokara hitiynan danata thiyna ewa mokuth hadila thiyene nathiwei
     
    • Like
    Reactions: Troop

    janish05656

    Well-known member
  • Voyager walata wada wegen yanna puluwan concept dan hoyagena tiyenawa 450,000 mph wage. Eth awurudu 500 - 600 wadaa kaalayak yayi. :yes::yes:

    මෙහෙම වෙන්නත් පුලුවන් බන්..

    වොම් හෝල් එකක් හදලා කාලය හරහා ගමන්කරන්න පුලුවන්..එහෙම උනොතින් පොඩි කාලයක් තුල අපිට මේ දුර යන්න පුලුවන් වෙයි..
    ප්‍රායෝගිකද නැද්ද දන්නේ නෑ!!


    5uP4nvz.jpg


    vRKtDrAg.jpg