පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක්

janish05656

Well-known member
  • අඩෝ පට්ට ඉන්ෆෝ ටිකක් හම්බුනා..කියවපල්ලා මේකේ තියන තියරි එක..පිස්සු හැදෙනවා..මේක සින්හලෙන් ලියන්න වෙලාව නෑ..පුලුවන් එකෙක් දාපන් නූලක්..

    http://www.dailymail.co.uk/home/moslive/article-1269288/STEPHEN-HAWKING-How-build-time-machine.html

    "All you need is a wormhole, the Large Hadron Collider or a rocket that goes really, really fast"

    "The slowing of time has another benefit. It means we could, in theory, travel extraordinary distances within one lifetime. A trip to the edge of the galaxy would take just 80 years. But the real wonder of our journey is that it reveals just how strange the universe is. It's a universe where time runs at different rates in different places. Where tiny wormholes exist all around us. And where, ultimately, we might use our understanding of physics to become true voyagers through the fourth dimension. "

    'Stephen Hawking's Universe' begins on May 9 on Discovery Channel (HD) at 9pm

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    NASA විසින් පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක් හඳුනා ගැනේ. ඉන් තුනක ජීවීන් ඇතැයි විශ්වාස කල හැකිය.

    ඇමරිකාව :- අපි තමයි මුලින්ම මේක හොයාගත්තේ . . . අපි මෙතනින් ඔබ්බටත් යන්න පරීක්ෂන කරන්න ඕනේ.

    රුසියාව :- ඇමරිකාවට කලින් එවා වල ඉන්න ජීවීන් ගැන සොයාගැනීම් සිදුකරලා මෙකේ සම්පූර්ණ ගෞරවය අපිට ලබාගන්න ඉදිරි කටයුතු කරන්න ඕනේ කොහොමද ?.

    එක්සත් රාජධානිය :- NASA එක කියන දේම පිලිගන්න අමාරුයි. ඒ නිසා මේ දේවල් ගැන අපිම සොයාබැලීමක් කරන්න අපේ තාක්ෂණය තව දියුණුකරගන්න ඕනා මොනවද ?

    ප්‍රංශය :- ඇමරිකාව මේ කරන්නෙ මිනිස් සංහතියටම සේවයක්. ඒ වෙනුවෙන් අපිත් අපේ දැනුම, හැකියාව එයාලත් එක්ක බෙදාගන්නේ කොහොමද ?

    චීනය :- ඇමරිකාව අලුත් ග්‍රහලෝකවල සම්පත් වලට මුලින්ම වැඩේ දෙයිද? අපි කොහොමද මේක අපේ වාසියට හරවගන්නේ ?

    ශ්‍රී ලංකාව :- අලුත් ග්‍රහයන් 7 දෙනාව කේන්දරයේ කුමන කොටු වලට ඇතුලත් කළ යුතුද ? මේ අය නපුරු වුවහොත් කල යුතු පූජා හා ශාන්තිකර්ම මොනවාද ?

    අලුත් ග්‍රහයන් ගෙන් සිදුවන අපල උපද්‍රව අණ විණ, ලෙඩරෝග දූරීන්භූත වී ශාන්තියක්ම උදාවේවා !!!
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    අලුත් ග්‍රහයන් ගෙන් සිදුවන අපල උපද්‍රව අණ විණ, ලෙඩරෝග දූරීන්භූත වී ශාන්තියක්ම උදාවේවා !!!:rofl:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    :lol::lol::lol::lol::lol::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    :D:D:D:D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    ඔකට යන්න හැකියාවක් නැහැ. ආලෝකයේ වේගය වඩා වැඩි වේගයකින් යන්න පුළුවන් මම හිතන හැටියට අපේ astral body එකට.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    16864041_1132465180197867_3007117616925651192_n.jpg