ආලෝක වර්ෂ 40 ක් ඈතින් :O
Ehenam oke jeeween athiwela unuth api wage loke winasha karala iwarath athi me wenakota

Ehenam oke jeeween athiwela unuth api wage loke winasha karala iwarath athi me wenakota![]()

1 light-yearකොහොමද බන් ඔතනට යන්නේ.....?
![]()
![]()
අලුත් ග්‍රහයන් ගෙන් සිදුවන අපල උපද්‍රව අණ විණ, ලෙඩරෝග දූරීන්භූත වී ශාන්තියක්ම උදාවේවා !!!![]()

NASA විසින් පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක් හඳුනා ගැනේ. ඉන් තුනක ජීවීන් ඇතැයි විශ්වාස කල හැකිය.
ඇමරිකාව :- අපි තමයි මුලින්ම මේක හොයාගත්තේ . . . අපි මෙතනින් ඔබ්බටත් යන්න පරීක්ෂන කරන්න ඕනේ.
රුසියාව :- ඇමරිකාවට කලින් එවා වල ඉන්න ජීවීන් ගැන සොයාගැනීම් සිදුකරලා මෙකේ සම්පූර්ණ ගෞරවය අපිට ලබාගන්න ඉදිරි කටයුතු කරන්න ඕනේ කොහොමද ?.
එක්සත් රාජධානිය :- NASA එක කියන දේම පිලිගන්න අමාරුයි. ඒ නිසා මේ දේවල් ගැන අපිම සොයාබැලීමක් කරන්න අපේ තාක්ෂණය තව දියුණුකරගන්න ඕනා මොනවද ?
ප්‍රංශය :- ඇමරිකාව මේ කරන්නෙ මිනිස් සංහතියටම සේවයක්. ඒ වෙනුවෙන් අපිත් අපේ දැනුම, හැකියාව එයාලත් එක්ක බෙදාගන්නේ කොහොමද ?
චීනය :- ඇමරිකාව අලුත් ග්‍රහලෝකවල සම්පත් වලට මුලින්ම වැඩේ දෙයිද? අපි කොහොමද මේක අපේ වාසියට හරවගන්නේ ?
ශ්‍රී ලංකාව :- අලුත් ග්‍රහයන් 7 දෙනාව කේන්දරයේ කුමන කොටු වලට ඇතුලත් කළ යුතුද ? මේ අය නපුරු වුවහොත් කල යුතු පූජා හා ශාන්තිකර්ම මොනවාද ?
අලුත් ග්‍රහයන් ගෙන් සිදුවන අපල උපද්‍රව අණ විණ, ලෙඩරෝග දූරීන්භූත වී ශාන්තියක්ම උදාවේවා !!!

Jupiter ...neptune ..pluto pluto ..pluto ..........venus bahina kattiya issarahata enna