පෘතුවි_චුම්බක_ක්ෂේත්‍රය_අංශක_3_කින්_වෙනස්_#

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
පෘතුවි_චුම්බක_ක්ෂේත්‍රය_අංශක_3_කින්_වෙනස්_#

පෘතුවි චුම්බක ක්ෂේත්‍රයේ සිදුවූ වෙනසක් නිසා ෆ්ලොරීඩා ගුවන් තොටුපල පසුගිය 7 වෙනිදා තාවකාලිකව වසා දැමුනා...චුම්බක ක්ෂේත්‍රය දක්වන කටුව ෆ්ලොරීඩාවේ සිට රුසියාව දෙසට කිලෝමීටර් 40කින් දෝලනය වී තිබීම ගුවන් නියමුවන් විසින් දැනුම්දීමෙන් පසුව කල සොයා බැලීමකින් පෙනී ගොස් ඇත්තේ අංශක 3කින් පෘතුවි චුම්බක ක්ෂේත්‍රය වෙනස්වී ඇති බවයි. ඒ අනුව ගුවන් පථ නැවත සළකුණු කරනතෙක් තාවකාලිකව ගුවන් තොටුපල වසා දමා තිබෙනවා..

14c8ppd.jpg

ලංකාදීප 16.01.201
අපි එහෙම කියනකොට සුද්දා මෙහෙම කියනවා

2qa7qld.jpg

Source
http://www.foxnews.com/scitech/2011/01/06/magnetic-north-pole-shifts-forces-closure-florida-airport/
 
Last edited:
  • Like
Reactions: akilar25

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මචන් මෙන්න මේ වගේ කරුණු අපු ගමන් බලාගන්න පුළුවන් හින්දයි මව banned
    උනත් මේ පැත්තේ එන්නේ...උබට Thanks මචෝ මේ වගේ ඒවා දානවට දැනගන්න..
    තව ඩින්ගෙන් මගේ chopper මේවා නොදැන ගිහින් හෙන අකරතැබ්බෙකට මූණ
    පාන්නතිබ්බ උබ මේක නොකිව්වනම්..



    060303_mb_HelicopterTN.jpg
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල

    මචන් මෙන්න මේ වගේ කරුණු අපු ගමන් බලාගන්න පුළුවන් හින්දයි මව banned
    උනත් මේ පැත්තේ එන්නේ...උබට Thanks මචෝ මේ වගේ ඒවා දානවට දැනගන්න..
    තව ඩින්ගෙන් මගේ chopper මේවා නොදැන ගිහින් හෙන අකරතැබ්බෙකට මූණ
    පාන්නතිබ්බ උබ මේක නොකිව්වනම්..



    060303_mb_HelicopterTN.jpg

    මාලිමාව බලාගන යන්න එපා. අහසේ තියන තරු රටා බලාගන රෑට පලයන්. වරදින්නේ නෑ එතකොට
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාලිමාව බලාගන යන්න එපා. අහසේ තියන තරු රටා බලාගන රෑට පලයන්. වරදින්නේ නෑ එතකොට
    ඔව් බන් මම මේ ඔක්කොම වයර් කැලි ටික ගලවල දාල
    wire.jpg

    පරණ
    සුපුරුදු තරු රටා ක්‍රමේට ආයේ හැඩ ගැහෙන්න කියල ඉන්නේ 2011 දී :)

    MoonPhases-and-Zodiac-Signs.jpg


     

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මේකට ප්‍රධාන හේතුව වෙලා තයෙන්නේ පසුගියදා ස්විඩනයේ ගොන් ‍රැලක් විසින් කරන ලඳ Big Bangපරීක්ෂනයයි. භූ ගතව කරන ලඳ මේ පරීක්ෂනය නිසා ඉදිරි වසර කීපය තුල ජීව ගෝලයක් වන පෘථිවිය අජීවී ගෝලයක් වෙනවා.දැන්ම ඉඳන්ම මැරෙන්න හිත හදා ගනිල්ලා
    explosion-big-bang.jpg